ජර්මන් කාර් ගන්න එපා

djchammi

Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    යකෝ උඹ මේකෙද යතුර පෙන්නල එදා 1000 ටෝක් එකක් දුන්නේ..??
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    wahana nam naha macho .. pare bus thama .. eunath ube experience eka godak watinawa wahana ganna inna unta ,,, thank you
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    රත්තරං;18529903 said:
    දහ දොලොස් පාරක් හිතලා නොගෙන ඉදින්:):)

    ඒක තමයි දැන් මගෙත් තීරණය...ජපනාටම ණය ගෙවනවා
     

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Hamme puthoo uba oka kinawanm aye asawata wath oya brand ekak diha balanwa nowe api... api gena kawara katada uba ohoma nawanam...
    t f s..
    with us...
    jaya weva..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යකෝ උඹ මේකෙද යතුර පෙන්නල එදා 1000 ටෝක් එකක් දුන්නේ..??

    නෑ. ඒ මේක නෙමේ මචන්. මේක ටිකක් පරන සිදුවීමක්, ත්‍රෙඩ් එකේ මුලම කියල ඇති
    මේ නෑම නෑවේ 2006-2007 මොඩල් එකක් අරන්
    එදා දාපු එක 2013 මොඩල් එකක්. තාම තියෙනවා ඒක. තව අව්රුදු දෙකක් ඒකේ වොරන්ටිත් තියෙනවා. 5 ඉයර් එක්ස්ටෙන්ඩඩ් වොරන්ටි
    වලතරයා ඊබේ එකෙන් කෑලි බෑලි ගත්තා වගේ තියෙන හැම එකම ගැනම එලකිරියේ කියවන්නේ නෑ:no::no:
    වෙන එකෙක්ට ඉගෙනගන්න පුලුවන් දෙයක් ගැන විතරයි කතාකරන්නේ:):):)
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    methana prashnayak ne...wistharayak kiyala tiyenne ....
    aniwa ape lankawe wahana wikunana saha ape lankawe oya hadanawa kiyana basunnahalege weradda misak wahana wala awulak ne.hariyata failer eka read karanna beri nam mona labba dammath wedak ne.
    mona unath uba nam amuthuma dukak widala tiyenawa:D
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    methana prashnayak ne...wistharayak kiyala tiyenne ....
    aniwa ape lankawe wahana wikunana saha ape lankawe oya hadanawa kiyana basunnahalege weradda misak wahana wala awulak ne.hariyata failer eka read karanna beri nam mona labba dammath wedak ne.
    mona unath uba nam amuthuma dukak widala tiyenawa:D

    wahane gedara tiyan paduwak ne ne ban:P
    tiyenne BenZ ekak ne hehe

    වොරන්ටි එක්ක බ්‍රෑන්ඩ් නිව් ගන්න පුලුවන් කමක් තියෙනවනම් මේවා තමා කාර්. මේ නෑම නෑවේ 2006-2007 මොඩල් එකක් අරන්
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    රත්තරං;18532331 said:
    වොරන්ටි එක්ක බ්‍රෑන්ඩ් නිව් ගන්න පුලුවන් කමක් තියෙනවනම් මේවා තමා කාර්. මේ නෑම නෑවේ 2006-2007 මොඩල් එකක් අරන්
    2006 brand wala newe machan awula ubawa andapu thana.
    mama dan wenakan use karapu secand hand gattha suapriama car eka Audi A4.eth lankawe newe.e wenakan mama use kare nissan,mazda,peugeot,
    mage parana car eka nissan primera,eeta issella mazda 206 dekama 1995 n 1996 ewa.mama wikunna tawama kisi prashnayak nethiwa use karanawa.methana weredda machan ape un minissunwa andana eka.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18529161 said:
    මීටර් පැනල් එකේ ඩිජිටල් ඩිස්ප්ලේ එකේ බන් ඔයිල් එලෙවල් එක පෙන්නන්නේ

    ඒක පැත්තකින් තියපන්කෝ

    යකෝ වයිපරේට වතුර එන ටැංකියේ වතුර අඩු උනාම එලාම් කරනවා කියහන්කො ඉතින්:baffled::baffled:

    :rofl: ලේලන්ඩ් එකෙත් එහෙම තමා මාමේ...... :love: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18529178 said:
    ඔව් බන්.. ඔන්න ඕකනේ අදටත් නිසාන් පැට්‍රෝල් Y60 වගේ සම්පූර්න මැකෑනිකල් වාහන කැලේ දාන්නේ

    Y62න එකක් කැලේ දාලා බෆර් එකේ හාවෙක් හැප්පිලා එයාර්බෑග් එලියට ආවොත් උගේ අනාගත පරම්පරාවම ඒ කැලේ ඇතුලේ වැද්දෝ වෙනවා:lol::lol::lol::lol:

    :rofl: හෆොයි දෙයියනේ....... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    කොහොමත් අපේ රටේ අනාතයොන්ට High Tech වාහන දිරවන්නේ නෑ.. ටොයෝටා, නිසාන් වගේ කබල් තමා හරියන්නේ.. ඒ නිසා නේ Honda, Mazda දිරවන්නෙත් නැත්තේ... Technology එක අතින් Honda, Mazda ඔය දෙකටම වඩා උඩින් ඉන්න නිසයි බෙස්ට් කාර් සිලෙක්ෂන් වල ජපානේ නම රකින්න ඔය දෙක විතරක් තියෙන්නේ... :lol::lol::lol:

    දැන් ඉතින් අම්බානක රිදිලා කුරු කුරු ගායි මෙතන....:lol::lol::lol:

    :rofl: හොන්ඩා අනාතස් දූවගෙන ඈවිත් ෆොන්ට් සයිස් 5 දාලම රිප්ලයි කරලා....... :lol: