පට්ට හු**ගේ ගැනී -පට්ට තරහයි තාම

november man

Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    උබට තිබ්බෙ කකුල් දෙක දෙපැත්තට දාල ගෑනිගෙ උකුල උඩින් වාඩි වෙන්න..මොකද කරන්නේ බලන්න
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    අම්මෝ ඔව් නාකි ගෑනු නම් ඉතින් කියල වැඩක් නෑ
    මම නම් පුලුවන් තරම් ඈත් වෙලා යන්නෙ මැද්දෙන් කෝච්චියක් යන්න ඉඩ තියල
    කොහොම උනත් කොල්ලට ත්‍රෙඩ් එකක් දාන්නම රිදිලා නේ
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මටනන් වෙනස් සීන් එකක් වුනා ඔයිට වඩා....

    බොරැල්ලෙන් 103 නැග්ග... පට්ට සෙනගනේ බං... වැඩි වයසක් නැතිකෙල්ලෙක් නැග්ග බස් එකට.දැන් මේකිට අල්ලගන්න තැනක් නෑ. කලාස් යන කෙල්ලෙක්ද කොහෙද.මම ඉතින් පොඩක් ඉඩදුන්නා.අම්මට ටිකක් වෙලා යද්දි මෙකි හරිබරි ගැහිල මුලු ඇඟම දාගත්තා.ඉට පස්සේ මගේ ඇඟට හේත්තුවෙලා ආතල් එකේ යනවා.. කිසිගානක් නැතුව. මට මුකුත් කියන්නත් බෑ බස් එකේ සෙනගනෙ බං. පව් කියල නිකන් හිටියා...

    යකෝ... වැඩේ කියන්නේ. කොල්ලෙක් ඔහොම ඇගේ අැලීගෙන ගියොත් බං..
    මුලු බස් එකෙන්ම චාටර් කන්නේ උ.. මුන් නිකන්වත් හිතන්නෑ බස් එකේ සෙඟනේ මේ මනුස්සය අමාරුවෙන් යන්නේ කියාලා....
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113


    ඒ උනාට පිරි ජැක්සන්ලා බහින්නේ ටේන් එකට තමා බන් මන් නම් දැකලා තියේ
    වැඩට යන ඩයල් කියලත් පේන්නේ නෑ අමාරුවෙන්
    නැගගන්නවා ෆුල් ලොඩ් එන ඒවා බලලා :rofl:

    :lol:
    අපි සෙනසුරාදා ඉරිද බහින්නෙ එදාට ක්ලාස් යන මල් කෙල්ලො වැහිවැහැල අපි ඉතින් අහිංසක උදවිය නිසා කරදරයක් නැහැ. :cool:

    ට්‍රේන් එකේ යන එක තමයි ආතල්ම වැඩේ:P
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම වෙලාවට රෙදි ගැලවෙන්නම කියවපං.. අපි ඔතන කෑගැහුවාම මුඩුක්කුවා වෙනවා කියලනේ සමහර වෙලාවට හිතෙන්නෙ.. ඒත් ඔය වගේ තැන් වලදි ඉවසලා හරියන්නෑ.. කතා කරන්න ඕන වෙලාවට කතා කරන්න ඕනි.. කටයි පුකයි වහන් හිටියම වෙන්නෙ උඹ වැරදිකාරයා වෙන එක..
     

    kingdewi

    Well-known member
  • එහෙම වෙලාවට රෙදි ගැලවෙන්නම කියවපං.. අපි ඔතන කෑගැහුවාම මුඩුක්කුවා වෙනවා කියලනේ සමහර වෙලාවට හිතෙන්නෙ.. ඒත් ඔය වගේ තැන් වලදි ඉවසලා හරියන්නෑ.. කතා කරන්න ඕන වෙලාවට කතා කරන්න ඕනි.. කටයි පුකයි වහන් හිටියම වෙන්නෙ උඹ වැරදිකාරයා වෙන එක..

    :cool:
     

    chootyputha1

    Well-known member
  • අපෝ බස්වල යනකොට ගෑනු සන්හරියම එපා වෙනව, ඔන්න කොල්ල වැඩ ඇරිල හොදට කට කපපු 138ක නැග්ග, හොද වෙලාවට අර foot board එක ලගම ඉසසරහ seat එක ලග පොඩි ඉඩක් තියෙන්නෙ ඩ්‍රයිවර් උන්නැහැට සමාන්තරව වගේ, අන්න එතනට දෙයියනේ කියල සෙට් උනා මොකද ඉස්සරහම හිටියෙ හෙන ගෑනු සෙට් එකක් නිසා, උන්ගෙ උලව් හීල්ස්වලට දුප්පත් කොල්ලගෙ සපත්තුවෙ මුද්‍රා තියෙල තමයි උන් නවතින්නෙ, ඉතිං කොල්ල කිසි ආබාධයක් නැතිව මහරගමටත් ආවා කියමුකො, මෙන්න ඒපාර 40ක විතර ඇටිපාරක් නැග්ග, නැගල මම හිටපු තැනට පිටිපාල අර ඉස්සරහ සීට් එකයි මටයි අතර හිට ගත්ත, දැං මට ඉන්න ඉඩත් නැහැ, ටික දුරක් යනකොට ගෑනි එකිගෙ මුලු ඇගම ඔබනව මම ටික ටික ඉස්සරහ බහින තැන board එකට හිරවෙනව. ඒත් කමක් නැහැ කියමුකො, දැං මේ ගෑනිගෙ පිටි පස්ස මගෙ පු*ට විදිනව හෝ ගාල, ඒකි මං පැත්තට ඔලුව දාල ඒ අස්සෙ ඔරවනව එකසිය ගානට. මම පුලුවං තරං ඉස්සරහට උනා ඒත් බස්කාරයත් බස් එක එහෙට දානව මෙහෙට දානව අර ගෑනිත් ටික ටික මාව අර board එක ගාවට තල්ලු කරනව, මම බස් එක නැවැත්තුව වෙලාවක අනිත් පැත්ත හැරිල ඇහුව "ඇන්ටි පොඩ්ඩක් ඉඩ දෙනවද කියල", මෙන්න ඒකි මං දිහා රවල බලල තවත් එතන හොදට හරි බරි ගැහිල හිටය. බලපං ඒ ගෑනිමයි අස්සෙ රිංගුවෙ පස්සෙ ඇගේ වදින සැරයක් ගානෙ මාව කන්න හැදුව.:growl::growl:
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඔය හේතුව නිසා මමනම් ඉඳගන්න නැතුව කොච්චි වල බස් වල යන්නේ නෑ , විශේෂයෙන් දුර ගමන් . ඔය ළඟ පාතට යන්න 138 නම් හිටගෙන යනවා එත් සෙනග අඩු එකක් බලලයි යන්නේ. නිකන් කතා අහන්න බෑ නේ. ලංකාවේ public Transport නම් අන්තිම චාටර් . මම නිතර කොළඹ නුවර යැවෙනවා. ඉස්සරනම් කොච්චි වල හිටගෙන එහෙම ගියා දැන් නම් පැයක් පෝලිමේ ඉඳල හරි A/C බුස් එකේමයි යන්නේ. ගාන වැඩි උනත් හිත නිදහස් බන්.

    ජැක් ප්‍රශ්නේ එකක් තව

    නෝමල් බස් වල කන පැලෙන්න දාන ජරා සින්දු
    කකුල් දෙක දික් කරගන්න බැරි සීට්
    අඩියෙන් අඩියට නගින එක එක වර්ගයේ හිඟන්නෝ
    බස් ගාටන ගෑටිල්ල ( නුවර කොළඹ නෝමල් පැය 4.30 ක් යනවා . 5 වෙන වෙලාවලුත් තියෙනවා . A/C නම් පැය 3.15 නැත්නම් 3.30 යි )

    ඔන්න ඕවා නිසා Public Transport එපාම වෙලා තියෙන්නේ
     

    chiranthago

    Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    awankawama mcn mamath kisima dawasaka oya wage jack gahanna gihin na. Eth bus eke hira wela mama watenna guhin innakotath eka ganiyekge ange wathgawen nathuwa hitiya . Me ganita 45 wage mata saddayak dammma bn e ganige mol amaruwata . Mama okotama ahenna haiyen kwwa.ohelata amaruwa tada unata naik ganub
    Nge agawal walata hettu wenna mata amaruwak na kiyala :(:(
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,877
    3,250
    113
    Malabe
    අපෝ බස්වල යනකොට ගෑනු සන්හරියම එපා වෙනව, ඔන්න කොල්ල වැඩ ඇරිල හොදට කට කපපු 138ක නැග්ග, හොද වෙලාවට අර foot board එක ලගම ඉසසරහ seat එක ලග පොඩි ඉඩක් තියෙන්නෙ ඩ්‍රයිවර් උන්නැහැට සමාන්තරව වගේ, අන්න එතනට දෙයියනේ කියල සෙට් උනා මොකද ඉස්සරහම හිටියෙ හෙන ගෑනු සෙට් එකක් නිසා, උන්ගෙ උලව් හීල්ස්වලට දුප්පත් කොල්ලගෙ සපත්තුවෙ මුද්‍රා තියෙල තමයි උන් නවතින්නෙ, ඉතිං කොල්ල කිසි ආබාධයක් නැතිව මහරගමටත් ආවා කියමුකො, මෙන්න ඒපාර 40ක විතර ඇටිපාරක් නැග්ග, නැගල මම හිටපු තැනට පිටිපාල අර ඉස්සරහ සීට් එකයි මටයි අතර හිට ගත්ත, දැං මට ඉන්න ඉඩත් නැහැ, ටික දුරක් යනකොට ගෑනි එකිගෙ මුලු ඇගම ඔබනව මම ටික ටික ඉස්සරහ බහින තැන board එකට හිරවෙනව. ඒත් කමක් නැහැ කියමුකො, දැං මේ ගෑනිගෙ පිටි පස්ස මගෙ පු*ට විදිනව හෝ ගාල, ඒකි මං පැත්තට ඔලුව දාල ඒ අස්සෙ ඔරවනව එකසිය ගානට. මම පුලුවං තරං ඉස්සරහට උනා ඒත් බස්කාරයත් බස් එක එහෙට දානව මෙහෙට දානව අර ගෑනිත් ටික ටික මාව අර board එක ගාවට තල්ලු කරනව, මම බස් එක නැවැත්තුව වෙලාවක අනිත් පැත්ත හැරිල ඇහුව "ඇන්ටි පොඩ්ඩක් ඉඩ දෙනවද කියල", මෙන්න ඒකි මං දිහා රවල බලල තවත් එතන හොදට හරි බරි ගැහිල හිටය. බලපං ඒ ගෑනිමයි අස්සෙ රිංගුවෙ පස්සෙ ඇගේ වදින සැරයක් ගානෙ මාව කන්න හැදුව.:growl::growl:

    Anti nokiya akke kivvanam kemathi vei :lol:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    white knights (beta males, mangina තේරුම් ඔක්කොම වගේ හරි feminism වලදි) ලට මේවා පේන්නේ නෑ. උන් නිසා තමයි කෙල්ලෝ එක්ක කොල්ලෝ මළ පන්නගන්නේ.
    -උන් තමයි බස් වල, කෝච්චි වල ,පාරවල් වල මේ වගේ කේස් වලදි කොල්ලෝ එක්ක වළි දාගෙන ,ගෑණිගේ පැත්තට කිසිම දෙයක් හොයන්නේ නැතුව ගෑණියෙක් වුන පළියට සහාය දෙන්නේ.
    -උන් හිතන්නේ පිරිමි හැම කෙනෙක්ම වලත්තයි කියලා
    -උන් තමයි ගෑණුන්ට පන උනත් දෙන්න වගේ ඉන්නේ නමුත් පිරිමින්ට බල්ලන්ට වගේ සලකන්නේ
    (නමුත් ගොඩක් එවුන්ගේ සැබෑ අරමුණ තමයි ගෑණු එක්ක sex කරන එක හෝ කෙල්ලෙක් නම් ඒකි යාළුවෙයි කියලා හිතන එක,)
    -උන් නිසා වෙන්නේ නිකම් කොල්ලෝ කෙල්ලෝ එක්ක මළ පන්නගන්න එකයි. ඒකෙන් වෙන්නේ බස් වල, කෝච්චි වල ඇත්තටම කොල්ලෙක් කෙල්ලෙක්ට කරදර කරත් එකෙක් එන්නේ නැති වීමයි උදව් කරන්න.

    ඉතින් උබලා දැක්ක තැන ඔය වගේ එවුන්ට අල්ලගෙන නෙළපන් හොදට, උන් නිසා තමයි පිරිමිත් චාටර් වෙන්නේ, ගෑණුන්ටත් ප්‍රශ්ණ එන්නේ.

    mangina.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම A/L ක්ලාස් යන කාලෙ දවසක් ඇන්ටි කෙනෙක් වගේ අක්කා කෙනෙක් බස් එකේදි මගේ බිජ්ජ ඇල්ලුවා.. :(
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම A/L ක්ලාස් යන කාලෙ දවසක් ඇන්ටි කෙනෙක් වගේ අක්කා කෙනෙක් බස් එකේදි මගේ බිජ්ජ ඇල්ලුවා.. :(

    :shocked::shocked::shocked:
    ඉතින් උබ මොනවද කරේ?