Porn_නැවැත්තුවා

MLS4

Member
Jun 26, 2015
9
2
0
බ්ලූ ෆිල්ම්ස් බැලීම අත්හැරියා

මේ ID එක ෆේක් එකක් නං නෙමෙයි. මම කාලයක් එළකිරි එකේ ගෙස්ට් කෙනෙක් විදියට ඉන්නවා. අද මම මේ ආවේ මම කාලයක් ඇබ්බැහි වෙලා හිටපු දෙයක් නතර කරපු බව කියන්න.

මම මුලින්ම පෝර්න් මුවී එකක් බැලුවේ ඉස්කෝලේ එකොළහ වසරේ ඉන්න කොට. එතනින් පටන් ගත්තු ගමන අන්තිමේදී සැහෙන්න දුරදිග ආවා. ඉස්සර අපිට ඉන්ටර්නෙට් තිබුනේ නෑනේ. ඉතිං කොහොම හරි යාලුවෝ ගාව එහෙම තියෙන CD ගෙනල්ලා තමයි මෙව්වා බැලුවේ. ඒ කාලේ පෝර්න් කියලාත් දන්නේ නෑනේ. බ්ලු කියලා තමයි කියන්නේ.

කොහොම හරි මම මුලින්ම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගත්තේ 2008 විතර. ඔකෙනුත් වැඩි හරියක් කලේ බ්ලු ෆිල්ම්ස්, පින්තුර බලන එකයි ඩවුන්ලෝඩ් කරන එකයි තමයි. ගෙදර කවුරුත් නැත්තං මම කළෙම ඔය දේ. අන්තිමේදී මම මේකට සැහෙන්න විදියට ඇබ්බැහි උනා.

අපි ගොඩක් වෙලාවට හිතන්නේ බ්ලු ෆිල්ම්ස් බැලුවම අපේ ලිංගික හැගීම් එහෙම වැඩි වෙනවා කියලා නේද. හැබැයි ඇත්තටම වෙන්නේ ඒ දේ නෙමෙයි. මේ පෝර්න් බලලා බලලා එව්වට ඇබ්බැහි උනාම පස්සේ වෙන්නේ අපේ ලිංගික හැගීම් ඇත්තටම අඩුවෙලා යන එක.

ඊළගට නින්ද යන්නේ නැති එක, හැම වෙලේම හිත කලබල වෙන එක, ඉක්මනට අමතක වීම වගේ දේවලුත් මට උනා. කොටින්ම කිව්වොත් හිත එකග කරගෙන ටෙලිනාට්‍යයක්,ගීතයක් අහන්න බලන්න වත් බැරි උනා.

මටම තේරුනා මේ බ්ලු ෆිල්ම්ස් බලන්න ඇබ්බැහි වීම නිසා තමයි මේක වෙන්නේ කියලා.

කොහොම හරි මට බලන්න ලැබුනා අහම්බෙකින් Don Jon කියන චිත්‍රපටය. මේක 2013 වසරේ තිරගත උන චිත්‍රපටයක්. මේකේ තියෙන්නේ මට උනා වගේම බ්ලු ෆිල්ම්ස් බලන්න ඇබ්බැහි උන කෙනෙක්ගෙ කතාව.

අන්තිමේදී මම බොහොම අමාරුවෙන් තීරණයක්‌ අරං හාර්ඩ් එකේ තිබුන බ්ලු ෆිල්ම්, පින්තුර අයින් කළා. 200GB විතර මෙව්වා තිබුනා. ඊට පස්සේ හාර්ඩ් එක පාටිෂන් කරලා, ෆෝමැට් කරලාත් දැම්මා.

දැන් නං හිතට මාර නිදහසක් දැනෙන්නේ. ආයේ නං මේ ජරා පුරුද්ද කරන්නේ නෑ.

  • Like
Reactions: DAMER and genius_EK

MLS4

Member
Jun 26, 2015
9
2
0
Elaz... Don Jon maxx film eka...

ඔව් යාලුවා. මේ නිසා තමයි මාත් සැහෙන්න කල්පනා කරලා මේ පුරුද්ද නතර කර ගත්තේ.
 
MLS4

Member
Jun 26, 2015
9
2
0
mamath oka karanna try eka dunna bn. mata nam bari una. no fap and no porn. uparima sathiyak wage thamai allan inna puluwan. mamath okata abbahi wela bn inne.

කොහොමහරි නතර කර ගන්න බලන්න යාලුවා. මගෙත් ජිවිතේ සැහෙන්න කාලයක් නාස්ති උනා මේ වැඩේ නිසා. අනික ඒ කාලේ හිතට කිසිම නිදහසක් නෑ වගේ. නින්ද යන්නේ නෑ, සතුටක් නෑ.

ඒත් දැන් එහෙම නෑ. දැන් හරි නිදහස් බවක් දැනෙන්නේ.
 
MLS4

Member
Jun 26, 2015
9
2
0
mamath oka karanna try eka dunna bn. mata nam bari una. no fap and no porn. uparima sathiyak wage thamai allan inna puluwan. mamath okata abbahi wela bn inne.

පිස්සුනම් කෙලින්න එපා...
එන්න අපි PORN බලමු :P
http://www.elakiri.com/forum/showthread.php?t=1683982
:P
ඕනෑම දෙයක් ඇබ්බැහිවීම හොදම නෑ..:)

ඒක ඇත්ත. කුඩු ගහන්න ඇබ්බැහි උන කෙනෙක්ගේ මොලේට වෙන දේම මේ පෝර්න් බලන්න ඇබ්බැහි උන කෙනෙක්ටත් වෙනවා කියලා මම කියේව්ව.
 
billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
මමත් ට්‍රයි කරනවා සමහර වෙලාවන් වලට සති මාස ගනන් බලන්නේ නැතුව ඉන්නවා පුලුවන් තරම් කන්ට්‍රෝල් කරනවා ඒත් පාරට බැහැපු ගමන් සායා පු# ලඟට එනකම් පලාගෙන යන කෙල්ලො ගෙඩි එලිය දාගෙන යන ඇන්ට පාරවල් කොටම කොට සායවල් ඇඳගෙන යන නංඟිල ඇතුල පේන ඇඳුම් අඳින ගෑනු දකින කොට හැඟීම් ඇවිස්සෙනවා ආයිත් බලන්න පටන් ගන්නවා මට ෆුල් බිකිනි පිටින් කෙල්ලො දැක්කොත් කිසිම ගානක් නෑ වදින්නේ වත්නෑ අඩුම ගානේ බලන්නේ වත් නෑ ඒත් ලාවට පෙන්නලත් නොපෙන්නනවා වගේ ඉන්න කට්ටිය දකින කොට හැඟීම් ඇවිස්සෙනවා වැඩී මට නම් පොර්න් බලන එක අඩුකරන්න පුලුවන් ඉස්සර බලන විදියට දැන් සෑහෙන්න අඩුයි ඒත් සම්පූර්නයෙන්ම නවත්වන්න නම් බෑ අඩුකරන්න නම් පුලුවන්:P
 
මේකට ඇබ්බැහි වෙන්න නං එපා මචං. මම තමයි දන්නේ මම හිටපු මානසික පීඩනය.
 
kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මටත් මතකයි a level කාලේ අම්බානෙක බලනවා. ඇත්තටම පාඩම් කරන්න බාධාවක් තමයි. වැඩේ කරලා ඉන් පස්සෙ පොඩි වෙලාවක් එනවනේ ඒ ගැන පසුතැවෙන. අන්න එහෙම වෙලාවක මම ගාව තිබ්බ සේරම DVD ටික මම වෙලට විසි කරා. පස්සෙ හවස් වෙද්දී ආයෙ චාජ් උනාට පස්සෙ මල කෙලියයි ගේ හරියේ මෙලෝ දෙයක් නෑ. එපාර මොනව කොරන්නෙයි ශෝටක් ගහගෙන වෙලේ බැහැලා පුක ඉරාගෙන අර dvd ටික හෙව්වා හම්බුනේම නෑනේ. කොහිල ගාලේ බඩ ගාගෙන කොහිල කටු ඇණි ඇණි හෙව්වේ.

    පස්සෙ දැනගත්තේ අපේ අල්ලපු ගෙදර මාමගේ පුතා උදේ දැකලා මම අර ටික වෙලට විසි කරනවා. පොර මම ගෙට ගියාට පස්සෙ ශේප් එකේ ඇවිල්ලා වෙල පුරාම පීරලා අර ටික එකතු කරගෙන ගිහිං ශේප් එකේ.

    දැන්නං ඉතිං ඇබ්බැහියක් නෑ ඉඳහිට බලනවා. :lol:
     
    :D:D:D ඇබ්බැහි නැති එක හොදයි මචන්

    man wal balanne na. Eth wal katha kiyona 1 nawattanta amarui bn :(:(

    පෝර්න් බලන්න ඇබ්බැහි වෙන එක තමයි ගොඩක් භයානක යාලුවා.