~~ මමත් ගත්ත ඇල්ටෝ car එකක් ..!!! ~~

miuruhansi

Active member
  • Apr 27, 2015
    215
    68
    28
    ~~ මමත් ගත්ත ඇල්ටෝ car එකක් ..!!! ~~

    ඇත්තටම කිවුවොත් හිතේ තියෙන සතුටට මේ thread එක දැම්මේ ..ලොකු සතුටක් දැනෙනවා තමන්ම හම්බ කරන සල්ලි වලින් වාහනයක් ගත්තාම ..පොඩි කාලේ ඉදන් තිබ්බ ආසාවක් ...මගේම වහනයක් ගන්න එක ..මම ගත්තේ නම් ඇල්ටෝ එකක් ..මම එළකිරියේ thread ගොඩක් බැලුවා වාහන ගැන...හැබැයි දැක්ක දෙයක් තමයි ගොඩක් අය ඉන්දියන් ඒවාට බනිනවා ..මොනවා කරන්නද හම්බ වෙන පඩියේ හැටියට මේවගේ වහනයක් තමයි ගන්න පුළුවන්..ඒ වගේම කියන්න ඕනි ..ගොඩක් ය හෙල්ප් කල..එළකිරියේ අය පවා ....ඇත්තම හොද යාලුවෝ ටිකක් ඉන්නවා කිරියේ :):):):):):)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මචං උඹ දන්නවද? ඉන්දියාවේ ඇල්ටො ගොඩක් හදන්නේ තමිල් නාඩුවේ...
    ඕව විකුණලා හම්බ වෙන ලාභයෙන් කොටසක් ලංකාවේ ඊලම් සිහිනය ඇති කරන්න වෙර දරන සංවිධාන වලට වෙන් කරනවා...
    යාලුවන්ටත් පේන්න ශෙයාර් කරන්න....

    ලොල් බොරු බන් කන්ග්‍රෑට්ස් මචං... මම පුද්ගලිකව ඔය වාහනයට කැමැති නෑ.. විශෙශයෙන්ම ඕකේ සේෆ්ටි අවුල් නිසා.. ඒක නිසා පාරිස්සමින් ඩ්‍රයිව් කරපන්... මිටර් එක තිබ්බටත් පිස්ස වගේ යන්න එපා ඕවල හන්ඩ්ලින් අවුල්, එයාර් බෑග් මුකුත් නෑ... හැබැයි ඉතින් කොලඹ ට්‍රැෆික් එකේ වැඩට යන්න හොඳයි, නඩත්තු කරන්නත් පට්ට ලේසියි... බ්‍රෑන්ඩ් නිව් නිසා අවුරුදු දෙකක් තුනක් ලෙඩ නැතුව දුවන්න පුලුවන්නේ..
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    ඇත්තටම කිවුවොත් හිතේ තියෙන සතුටට මේ thread එක දැම්මේ ..ලොකු සතුටක් දැනෙනවා තමන්ම හම්බ කරන සල්ලි වලින් වාහනයක් ගත්තාම ..පොඩි කාලේ ඉදන් තිබ්බ ආසාවක් ...මගේම වහනයක් ගන්න එක ..මම ගත්තේ නම් ඇල්ටෝ එකක් ..මම එළකිරියේ thread ගොඩක් බැලුවා වාහන ගැන...හැබැයි දැක්ක දෙයක් තමයි ගොඩක් අය ඉන්දියන් ඒවාට බනිනවා ..මොනවා කරන්නද හම්බ වෙන පඩියේ හැටියට මේවගේ වහනයක් තමයි ගන්න පුළුවන්..ඒ වගේම කියන්න ඕනි ..ගොඩක් ය හෙල්ප් කල..එළකිරියේ අය පවා ....ඇත්තම හොද යාලුවෝ ටිකක් ඉන්නවා කිරියේ :):):):):):)
    kochchara kal gyaada wahane enna Oder karala
     
    miuruhansi

    Active member
  • Apr 27, 2015
    215
    68
    28
    matat satutak awa hariyata mama wahanaya gatta wage

    mama nam geyak hadanawa ekata yata wela inne .. ge hadala iwara wela wahanayak ganna inne

    congrats bro...
    Tnx bro...:)

    එල මචන්

    Tnx bro :)

    මචං උඹ දන්නවද? ඉන්දියාවේ ඇල්ටො ගොඩක් හදන්නේ තමිල් නාඩුවේ...
    ඕව විකුණලා හම්බ වෙන ලාභයෙන් කොටසක් ලංකාවේ ඊලම් සිහිනය ඇති කරන්න වෙර දරන සංවිධාන වලට වෙන් කරනවා...
    යාලුවන්ටත් පේන්න ශෙයාර් කරන්න....

    ලොල් බොරු බන් කන්ග්‍රෑට්ස් මචං... මම පුද්ගලිකව ඔය වාහනයට කැමැති නෑ.. විශෙශයෙන්ම ඕකේ සේෆ්ටි අවුල් නිසා.. ඒක නිසා පාරිස්සමින් ඩ්‍රයිව් කරපන්... මිටර් එක තිබ්බටත් පිස්ස වගේ යන්න එපා ඕවල හන්ඩ්ලින් අවුල්, එයාර් බෑග් මුකුත් නෑ... හැබැයි ඉතින් කොලඹ ට්‍රැෆික් එකේ වැඩට යන්න හොඳයි, නඩත්තු කරන්නත් පට්ට ලේසියි... බ්‍රෑන්ඩ් නිව් නිසා අවුරුදු දෙකක් තුනක් ලෙඩ නැතුව දුවන්න පුලුවන්නේ..

    .ඔව්.ඔයා කියන කතාව නම් ඇත්ත තමයි ..වැඩිය safety නැහැ ..ගොඩක්ම මේක ගත්තේ මගේ budget එකට match වෙන නිසා ..brand new නිසා aurudu 5ක්වත් කරදරයක් නැතුව දුවන්න පුළුවන් වෙයි කියල හිතන නිසා ...අනික මම ආස නැහැ ගැරිජ් ගානේ රස්තියාදු වෙන්න ..කොහොමත් මම මේක drive කරන්නේ කොළඹ අවට නිසා ලොකු ප්‍රශ්නයක් නෙවයි කියල හිතනවා

    ela ela wahanayk gaththa eka hodayi medawas wala wahinawa themen nathuwa yanna puluwan wadiya hayiyen yanna epa
    :):):):)
    Congratulations. mageth next target eka oka tama, gedarata wahanak aran dana eka.

    Tnx bro :)
     
    miuruhansi

    Active member
  • Apr 27, 2015
    215
    68
    28
    A. සිරියා;18571512 said:
    එළ මචං

    Tnx bro...

    Den Japan wala enna Engineers la awilla meke pora talks denna patan ganie.
    ඔව් ..ඒක නම් ඇත්ත ..මමත් දැකල තියෙනවා ගොඩක් යාලුවෝ ඇල්ටෝ එකට බනිනවා ..එක පැත්තකින් එයාලා කියන දේවල් හරි ..ඒත් ඉතින් මගේ budget එකට match වෙන්න ඕනිනේ ..මගෙත් හොදම යාලුවෙක් 2න්ඩ් හෑන්ඩ් ජපන් වහනයක් අර ගත්ත ..ලක්ෂ 13ට වගේ ...එයා නිතරම ගරාජේ එකේ ...ඉතින් මම වගේ කෙනෙක් 2න්ඩ් හෑන්ඩ් එකක් ගන්න ගියොත් අනිවාර්යෙන් කොහේ හරි බර කරතෙකට කර ගහන්න වෙනවා ..ඉතින් ඊට මිට හොදඊ ඇල්ටෝ එක...:):)
    kochchara kal gyaada wahane enna Oder karala

    මාස 4ට කිට්ටු වෙන්න ගියා
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ela ela මචං සුභපැතුම්. පරිස්සමෙන් පැදපන්. හොඳට ක්ලීන් එකේ තියාගන්න.

    p.s.- මං උඹට නේද කෙල්ලෙක් කියලා හිතලා ටෝක් කලේ..:rofl::rofl::P:P
    8jpzOGZ.jpg

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සන්තෝස වෙන්න කාරණාවක් තමයි :)

    සුභපැතුම්... පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්න... නියම වෙලාවට වාහනේ සර්විස් කරන්න... කම්පැනියෙන් ඔක්කොම විස්තර අහලා දැනගන්න සර්විස් කරන කාලසීමාව ගැන එහෙම... :)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එල එල....පින්තූර ටිකකුත් දාපන් විශ්වාස වෙන්න...කව්ද දන්නෙ උබ බොරු කියනවද කියල... :P