හරිම දුකයි

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගමනක් යද්දී පාරේ ඉන්න බල්ලෙක් උඹට බිරුවොත් යන ගමන නවත්තල උන්ට ගල් ගහන්න යනවද උඹ??? එහෙම බල්ලොන්ට ගල් ගහන්න ගියොත් උඹට කවදාවත් ගමන යන්න වෙන්නේ නැහැ.. විභාගයක් පාස් උනා කියල ජීවිත සාර්ථක වෙන්නේ නැහැ බන්.. ජීවිත සාර්ථක කරගන්න බුද්ධිය තියෙන්න ඕන.. ඔය ලොකු ලොකු විභාග පාස් කරන්න ඉගෙනගන්න මුලික මුලධර්ම සොයාගත්තු ඉතිහාසයේ හිටපු දාර්ශනිකයින් බහුතරයක් විභාග පාස් කරපු එවුන් නෙවෙයි.. ඒ හින්ද තමුන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න විදිහක් බලපන් කොහෙවත් යන එකෙක් ලියපු මගුලක් පස්සේ දුවන්නේ නැතුව..
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,798
    6,374
    113
    ගග අද්දර
    ඉස්සර මං බූට් කාපු එව්වට අනං මනං හැම එකටම බර රිප්ලයි දානවා.. අන්තිමේ ඌම කියනවා ආතල් එකක් දුන්නෙ කියලා.. වැඩ පැත්තක දාලා සීන් එක ඔලුවටම අරන් රිප්ලයි කලේ අපරාදෙ කියල හිතෙනවා බං ඒ වෙලාවට.. එක සැරයක් මට ත්‍රේඩ් එක දාපු එකාම මැසේජ් එකක් දාලා කියනවා.. මචං උඹ නම් රිප්ලයි කරන්නෙපා ආතල් එකක් ගන්නෙ කියලා..:lol:

    මාත් දැන් ඕවට ලොකුවට රිප්ලයි ගහන් නෑ. මේ මාර්ක් *සිටත් එක පාරක් බොක්කෙන්ම රිප්ලයි එකක් දැම්ම. එදායින් පස්සේ නම් මූ ඇත්තක් කිව්වත් මන් සිරා රිප්ලයි නම් දැම්මේ නෑ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    meka ape lanakwe eun godakage hatine ban alapu gedara eka wahanyak gathoth anek gedar ektath e wagema wahanyak one ge haduwoth utath ge hadanna one ape eunge oya loku kamata gehin thami ana ganne jiwithe.:yes:

    apith isara hitiya ban oya wage gamaka gedarata monwahari baduwak genawoth wata langata awilla banala yanawa.:growl: tun paththaka bamma gahuwa eke ban inna bari nissa e minisu ekka e gedara api sahenna mahnasi wela hada gaththa eka eka wikunala awa ban.:( thama dukai e gedarata danam inna pathhta wasana karanna one ehma kisima karadarayak na minissu thamnge paduwe innawa.:)
    කොහේ බැලුවත් එකයි බං.. අපේ උන්ට ඕන අනුන්ගෙ වැරදි හොය හොයා ඉන්න.. තමන්ගෙ වැරදි හොයාගෙන ඒ වැරදි නිවැරදි කරන් ගොඩ යන්න උත්සාහ කරන්නෙ නෑ කවදාවත්..

    සිරාවටම ඇත්ත බං.. අපේ උන් කෙලවගන්නෙ හැමෝම කරන දේවල් කරන්න ගිහින්.. අපි ජීවත් වෙන්න ඕන අපිට තියෙන විදියට බං.. අනිත් එක කාටවත් ඉරිසියා කරන්න නරකයි.. එහෙම එකාට මලාට හරියන්නෑ.. හැමදාම එකම තැන.. ඔය මිනිහටත් වෙලා තියෙන්නෙ ඒක තමා..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් බං.. මට ගමේ උන් එපාම උනා.. කලින් හිටපු පැත්ත නම් හොඳයි.. ටිකක් විතර..

    කලින් හිටපු ගමේ ඉස්සර අපි තමා දුප්පත්ම අය හිටපු.. අනිත් හැම එකාටම සල්ලි තියෙනවා.. අපේ ගෙදර හෙන පරණයි.. ඉස්සර හුළං එනකොට මායි අම්මයි තාත්තයි නැගිටලා ගේ ඉස්සරහට දුවනවා.. මොකද ගේ බිත්ති ඉරි ගිහින් තිබ්බෙ.. ඒ මදිවට පත කොස් ගහක් ඒ උඩ.. අපේ තාත්තා ලොකු ජොබ් එකක් කලේ නෑ.. ඉතිං ගෙවල් හදන්න තරම් හයියක් තිබ්බෙත් නෑ.. එයා හම්බකරපු හැම සතේම මට වියදම් කලා.. එයාලා ගැනවත් නොහිතා.. හැම අවුරුද්දෙම තාත්තා මට සල්ලි දෙනවා ඇඳුම් ගන්න.. මං තව ගන්න ඕනි තාත්තෙ කියලා එයාගෙන් සල්ලි ඉල්ලවා.. තාත්තා ඉතිං මට සල්ලි දෙනවා.. අන්තිමේ තාත්තටයි අම්මටයි අවුරුද්දට ඇඳුම් නෑ.. මං ඇයි කියලා ඇහුවාම තාත්තා කියනවා අපිට ඇඳුම් තියෙනවා පුතේ කියලා..:(

    එ් කාලෙ පන්තියෙ යාලුවො හැමෝටම කොම්පියුටර් තිබ්බා.. මගේ උපන්දිනේට කොම්පියුටර් එකක් ඕනයි කියලා මං බෙරිහන් දුන්නා ගෙදර ගිහින්.. තාත්තා හා මං අරන් දෙන්නම් පුතේ කිව්වා.. කොහොම හරි තාත්තා මට එදා කොම්පියුටර් එකක් අරන් දුන්නා.. දවස් දෙකකින් මං දන්නෙ තාත්තා කොම්පියුටර් එක අරන් දීලා තියෙන්නෙ ගෙදර තිබිච්ච රත්තරං බඩු වගයක් උකස් කරලා කියලා.. මං පස්සෙ දැක්කා අම්මගෙ කනේ කරාඹු දෙකත් නැතිබව.. මට ඒත් ඒක ගාණක් උන්නෑ බං.. කොම්පියුටර් එක තියෙන නිසා..:(

    පොඩි කාලෙ මං තාත්තට අනං මනං කිව්වා තාත්තට විතරයි ගෙයක් හදන්න බැරි අනිත් හැම යාළුවටම හොඳ ගෙවල් තියෙනව කියලා.. ඒ මදිවට තාත්තා පයින් ගාටනවා.. මගේ යාලුවන්ගෙ තාත්තලට මෝටර් බයික්, කාර් තියෙනවා කියලා.. තාත්තා මොකුත් නොකිය යනවා.. මං එතකොට කෑගහනවා.. හැමදාම ඔයා ගොලු කෙනෙක් වගේ ශේප් එකේ යනව නේද තාත්තෙ කියලා..:(

    ලොකු වෙනකොට මං කරපු වැරදි තේරුම් ගියාම මට මං ගැනම තරහක් ආවා බං.. මොකද කවදාවත් මගේ තාත්තා මාව බඩගින්නෙ තියලා නෑ.. එයාලා නොකා හරි මගේ බඩ පිරෙව්වා.. ඉල්ලන හැමදේම අරන් දුන්නා..:(

    කොහොම හරි මට දැනුම් තේරුම් තියෙන කාලදෙි මාර ට්‍රයි එකක් දුන්නා එක්සෑම් ගොඩ දාගෙන හොඳ රස්සාවක් කරලා පවුල ගොඩදාන්න.. ඒත් මට ඒකත් හරියට කරගන්න බැරි උනා ලව් එකක් නිසා.. මෙලෝ හසරක් පාඩම් නොකරයි A/L ලිව්වෙ..

    කාලකන්නියා වගේ ගෙදරට වෙලා ඉන්නකොට තමා මට ජොබ සෙට් උනේ.. යාලුවෙක්ගෙ තාත්තෙක් නිසා.. අන්තිමේ මේ ජොබ් එක කරලා මං සල්ලි ටිකක් එකතු කරන් බයික් එකක් ගත්තා.. මුලින් මට බයික් එක ගන්න උනෙත් නෑ.. අක්කා කෙනෙක්ට උදව් කලා එකතු කරපු සල්ලි වලින්.. ඒක නම් ලොකු පිනක් කරගත්තා කියල හිතෙනවා.. :dull:

    පස්සෙ පස්සෙ මට බොසුයි බොස්ගෙ යාලුවෙකුයි ණය වගයක් අරන් දුන්නා.. ඒකෙන් ඉඩමකුත් ගත්තා.. මං ඔෆිස් එකට ඇවිත් වැඩ කරන්නෙ ඇඟ වෙව්ල වෙව්ල.. වහිනකොට හුළං එනකොට මට මාර බයයි.. අම්මයි තාත්තයි තනියම ගෙදර නිසා.. මම සමහර දවස්වලට බයේ ඇඬුවා.. කොල්ලො අහනව මොකෝ බං අවුල කියලා.. මං මොකුත් නෑ කියලා යනවා.. උන් හිතන්නෙ මං කලින් කාපු බූට් එකේ අප්සට් එකට කියලා..:(

    ඔය බයටමයි මං ඉක්මන් වෙලා ගේ හැදුවෙ.. ඒත් තාත්තා කිව්වා පුළුවන් විදියට කරන්න කියලා.. මට ඕන උනා අම්මයි තාත්තයි සංතෝසෙන් තියන්න.. අන්තිමේ මං වැඩේ අල කරගත්තා.. රට වටේ ණය වෙලා..:sorry:

    දැන් නම් මට අම්මයි තාත්තයි ගැන බය නෑ බං.. එයාලා හොඳින් ඉන්නවා.. මං තාත්තට වැඩට යන්නත් දුන්නෙ නෑ පස්සෙ.. ලැබෙන පඩිය ඇති එයාලා දෙන්නට කන්න අඳින්න දෙන්න..:dull:

    මං අලුතින් ඉඩම් කෑල්ලක් ගත්තාම ඒ ගමේ මිනිස්සුත් වෙනස් උනා බං.. මෙයාලට මෙච්චර සල්ලි කොහෙන්ද.. අනං මනං කියලා.. සමහරු කියලා මං හොරකමේවත් යනවද දන්නෑ කියලා.. ඔන්න ඕකයි අපේ රටේ උන්දලගෙ හැටි.. උන් කවදාවත් කැමති නෑ මිනිහෙක්ට හරියනවා නම්..:(

    කතාව පිට පැන්නා සිංහලයො.. මට අම්මයි තාත්තයි මතක් උනා..:(

    ඕවා ඔහොම තමයි බං අපි ඉන්නෙත් ගමක වටේට ඉන්නේ නෑදෑයෝ හැබැයි සති දෙකක් ගේ වහල ගිය වෙලාවක ජනෙල් ඔක්කොටම ගහල කඩලා තිබුන ඒ තරමට උන්ගේ ඉරිසියාව......මේ ගෙදර අපේ අම්මල හැදුවේ උපරිම දුකක් විඳලා බං ඒවා හොඳට මේ ගමේ එවුන් දන්නවා ඒ දැන දැනත් ඔහොම කරේ.

    ඔය වැඩේට හොඳටම සම්බන්දයි කියල මාට්ටු උන කොල්ලගේ තාත්තට ඉස්සර හරි හමන් රස්සාවක් තිබ්බේ නෑ ඒ කාලේ අපේ අප්පච්චි රට හිටපු නිසා සල්ලි ටිකක් දීල තමයි උන් ගේ යාන්තම් හදාගත්තේ......ඌ එකට රිටන් එක දුන්නේ එහෙමයි.

    දැන් නම් එක පරයෙක්ව සත පහකට මායිම් කරන්නේ නෑ උන්ට තියන ලොකුම වේදනාවත් ඒකයි. බස් එකකදී වත් එකේවවත් ගණන් ගන්නේ නෑ පාරක හිටියත් දාගෙන එන්නෙත් නෑ උන්ට කරන්න ඕනේ එහෙමයි බං බල්ලෝ ගානට දාල සලකන්න ඕනේ
     
    waligamaya

    Well-known member
  • මට එහෙම කියන්න හිතෙන්නෑ බං ඇත්තටම.. මේකෙ පකේ ටෝක් දුන්නට.. ඒකනේ අවුල..:dull: ඌම කියවලා කියවලා ගියා.. අන්තිමේ ඌ ආයෙම මං යන්න හදනකොට දුවන් ඇවිත් මල්ලි මල්ලි කියලා ෆෝන් එක පෙන්නුවා..:rofl: ඕකා මගේ කෙල්ලටත් දවසක් කියලා තිබ්බා.. නංගි දන්නවද ඔය මලයා එක සැරයක් කෑවා කෑමක් හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නම කෙල්ලෙක් නිසා කියලා.. ඒකි කියලා තිබ්බා ඔව් මං දන්නවා අයියෙ කියලා.. මූ බල්ලා වගේ මාරුවෙලා..:lol:

    ඔව් බං.. මට ගමේ උන් එපාම උනා.. කලින් හිටපු පැත්ත නම් හොඳයි.. ටිකක් විතර..

    කලින් හිටපු ගමේ ඉස්සර අපි තමා දුප්පත්ම අය හිටපු.. අනිත් හැම එකාටම සල්ලි තියෙනවා.. අපේ ගෙදර හෙන පරණයි.. ඉස්සර හුළං එනකොට මායි අම්මයි තාත්තයි නැගිටලා ගේ ඉස්සරහට දුවනවා.. මොකද ගේ බිත්ති ඉරි ගිහින් තිබ්බෙ.. ඒ මදිවට පත කොස් ගහක් ඒ උඩ.. අපේ තාත්තා ලොකු ජොබ් එකක් කලේ නෑ.. ඉතිං ගෙවල් හදන්න තරම් හයියක් තිබ්බෙත් නෑ.. එයා හම්බකරපු හැම සතේම මට වියදම් කලා.. එයාලා ගැනවත් නොහිතා.. හැම අවුරුද්දෙම තාත්තා මට සල්ලි දෙනවා ඇඳුම් ගන්න.. මං තව ගන්න ඕනි තාත්තෙ කියලා එයාගෙන් සල්ලි ඉල්ලවා.. තාත්තා ඉතිං මට සල්ලි දෙනවා.. අන්තිමේ තාත්තටයි අම්මටයි අවුරුද්දට ඇඳුම් නෑ.. මං ඇයි කියලා ඇහුවාම තාත්තා කියනවා අපිට ඇඳුම් තියෙනවා පුතේ කියලා..:(

    එ් කාලෙ පන්තියෙ යාලුවො හැමෝටම කොම්පියුටර් තිබ්බා.. මගේ උපන්දිනේට කොම්පියුටර් එකක් ඕනයි කියලා මං බෙරිහන් දුන්නා ගෙදර ගිහින්.. තාත්තා හා මං අරන් දෙන්නම් පුතේ කිව්වා.. කොහොම හරි තාත්තා මට එදා කොම්පියුටර් එකක් අරන් දුන්නා.. දවස් දෙකකින් මං දන්නෙ තාත්තා කොම්පියුටර් එක අරන් දීලා තියෙන්නෙ ගෙදර තිබිච්ච රත්තරං බඩු වගයක් උකස් කරලා කියලා.. මං පස්සෙ දැක්කා අම්මගෙ කනේ කරාඹු දෙකත් නැතිබව.. මට ඒත් ඒක ගාණක් උන්නෑ බං.. කොම්පියුටර් එක තියෙන නිසා..:(

    පොඩි කාලෙ මං තාත්තට අනං මනං කිව්වා තාත්තට විතරයි ගෙයක් හදන්න බැරි අනිත් හැම යාළුවටම හොඳ ගෙවල් තියෙනව කියලා.. ඒ මදිවට තාත්තා පයින් ගාටනවා.. මගේ යාලුවන්ගෙ තාත්තලට මෝටර් බයික්, කාර් තියෙනවා කියලා.. තාත්තා මොකුත් නොකිය යනවා.. මං එතකොට කෑගහනවා.. හැමදාම ඔයා ගොලු කෙනෙක් වගේ ශේප් එකේ යනව නේද තාත්තෙ කියලා..:(

    ලොකු වෙනකොට මං කරපු වැරදි තේරුම් ගියාම මට මං ගැනම තරහක් ආවා බං.. මොකද කවදාවත් මගේ තාත්තා මාව බඩගින්නෙ තියලා නෑ.. එයාලා නොකා හරි මගේ බඩ පිරෙව්වා.. ඉල්ලන හැමදේම අරන් දුන්නා..:(

    කොහොම හරි මට දැනුම් තේරුම් තියෙන කාලදෙි මාර ට්‍රයි එකක් දුන්නා එක්සෑම් ගොඩ දාගෙන හොඳ රස්සාවක් කරලා පවුල ගොඩදාන්න.. ඒත් මට ඒකත් හරියට කරගන්න බැරි උනා ලව් එකක් නිසා.. මෙලෝ හසරක් පාඩම් නොකරයි A/L ලිව්වෙ..

    කාලකන්නියා වගේ ගෙදරට වෙලා ඉන්නකොට තමා මට ජොබ සෙට් උනේ.. යාලුවෙක්ගෙ තාත්තෙක් නිසා.. අන්තිමේ මේ ජොබ් එක කරලා මං සල්ලි ටිකක් එකතු කරන් බයික් එකක් ගත්තා.. මුලින් මට බයික් එක ගන්න උනෙත් නෑ.. අක්කා කෙනෙක්ට උදව් කලා එකතු කරපු සල්ලි වලින්.. ඒක නම් ලොකු පිනක් කරගත්තා කියල හිතෙනවා.. :dull:

    පස්සෙ පස්සෙ මට බොසුයි බොස්ගෙ යාලුවෙකුයි ණය වගයක් අරන් දුන්නා.. ඒකෙන් ඉඩමකුත් ගත්තා.. මං ඔෆිස් එකට ඇවිත් වැඩ කරන්නෙ ඇඟ වෙව්ල වෙව්ල.. වහිනකොට හුළං එනකොට මට මාර බයයි.. අම්මයි තාත්තයි තනියම ගෙදර නිසා.. මම සමහර දවස්වලට බයේ ඇඬුවා.. කොල්ලො අහනව මොකෝ බං අවුල කියලා.. මං මොකුත් නෑ කියලා යනවා.. උන් හිතන්නෙ මං කලින් කාපු බූට් එකේ අප්සට් එකට කියලා..:(

    ඔය බයටමයි මං ඉක්මන් වෙලා ගේ හැදුවෙ.. ඒත් තාත්තා කිව්වා පුළුවන් විදියට කරන්න කියලා.. මට ඕන උනා අම්මයි තාත්තයි සංතෝසෙන් තියන්න.. අන්තිමේ මං වැඩේ අල කරගත්තා.. රට වටේ ණය වෙලා..:sorry:

    දැන් නම් මට අම්මයි තාත්තයි ගැන බය නෑ බං.. එයාලා හොඳින් ඉන්නවා.. මං තාත්තට වැඩට යන්නත් දුන්නෙ නෑ පස්සෙ.. ලැබෙන පඩිය ඇති එයාලා දෙන්නට කන්න අඳින්න දෙන්න..:dull:

    මං අලුතින් ඉඩම් කෑල්ලක් ගත්තාම ඒ ගමේ මිනිස්සුත් වෙනස් උනා බං.. මෙයාලට මෙච්චර සල්ලි කොහෙන්ද.. අනං මනං කියලා.. සමහරු කියලා මං හොරකමේවත් යනවද දන්නෑ කියලා.. ඔන්න ඕකයි අපේ රටේ උන්දලගෙ හැටි.. උන් කවදාවත් කැමති නෑ මිනිහෙක්ට හරියනවා නම්..:(

    කතාව පිට පැන්නා සිංහලයො.. මට අම්මයි තාත්තයි මතක් උනා..:(

    අනේ මන්දා උබ නයි අරිනවා වගේ මටනම හිතෙන්නේ. මොකක් උනත් හැගිම්බරව ලියන්නේ පුළුවන් උබට:dull::oo:
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඇමරිකානු තානාපති කාර්යාලයේ උපදෙස්පිට සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවයි ! පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවේ කෝප් වාර්තාවෙන් මහ බැංකු හොරකමේ මහ හොරා රනිල් වික්‍රමසිංහ බව හෙලිදරව් වූ නිසා බව ඔබ දන්නවාද ?
    ගිය සතියේ මහ බැංකු අධිපති අර්ජුන මහෙන්ද්‍රන් කෝප් කමිටුවට කැඳවූ වෙලාවේ සිදුවූයේ ඔහු කිසි විටෙක අපේක්ෂා නොකල දෙයකි.
    ඒ කවුරුන් හෝ විසින් මහ බැංකුවේ සී. සී .ටී .වී . දර්ශන කෝප් කමිටුවට ලබා දී තිබීමය.
    සී. සී .ටී .වී . දර්ශන සියලු දෙනාටම පෙන්වූ කෝප් කමිටු සාමජිකයන් අර්ජුනගෙන් අසා ඇත්තේ බැඳුමකර වෙන්දේසිය කල කාමරයට පෙබරවාරි 27 දා තමා ගොස් කලින් දැනුම්දී තිබුනු බිලියන 1ක් වෙනුවට බිලියන් 10 ක් දක්වා ලංසු බාර ගන්නා ලෙස බලපෑම් කල බව දැන්වත් පිලිගන්නවාද කියාය.
    හොඳටම කලබල වූ අර්ජුන මහෙන්ද්‍රන් එතන් සිට මුලු සිද්ධියම වමාරා ඇත.
    ඔහු කියා ඇත්තේ තම සිංගප්පූරු ජාතිකයෙකු බවත් සිංගප්පූරු රජයේ නීති වලට තමන් යටත් බවත් හොරකමකට වරදකරු උනොත් ආපසු සිය රටට යහතින් යන්නට නොලැබෙන බවත්ය. තමන් මහ බැංකු අධිපති කම බාර ගත්තේ රනිල්ගේ බලවත් පෙරත්තයට බවත්, මහ බැංකු වංචාව සම්පූර්නයෙන්ම රනිල්ගේ සැලැස්මක් බවත්, මීට අදාල සියලු දෙනට උපදෙස් දුන්නේ රනිල් බවත්, එදා උදේ පවා රනිල් බොහෝ වාරයක් තමන්ට දුරකතනයෙන් කතා කරමින් පියවරෙන් පියවර උපදෙස් දුන් බවත්ය.
    මෙය වාර්තා වීමෙන් බොහෝ කලබල වූ එක්සත් ජාතික පක්ෂ නායකයන් කෝප් කමිටු වාර්තාව සකසන ලිපිකරුවන්ට බල පෑම් කොට ජූනි 26 දා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කෙසේ හෝ නවතාගෙන ඇත.
    රවීට හා රනිල්ට විරුද්දව ඇති විශ්වාසභංගයන් කල් දානා බවට මෛත්‍රී පොරොන්දු වී තිබුනත් තව දුරටත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යා නොහකි තත්වයක් උදා වුයේ මේ කෝප් වාර්තා උවදුර නිසාය.
    මහබැංකු වාර්තාව පාර්ලිමේන්තුවට අවොත් රනිල් හොරෙකු බව ඇස්පනාපිටම මහජනතාවට ඔප්පු වී ඔහු ඉවරටම ඉවරවන නිසා අමෙරිකානු තානාපති කාර්යාලය හරහා මෛත්‍රීට උපදෙස් ලැබී ඇත්තෙ පාර්ලිමේන්තුව වහාම විසුරවන්නටය.
     
    • Like
    Reactions: chathu05

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ අනික් උන් කියන කතා වලට රැවටෙන්න එපා ..
    කවුද කියන්නේ ඕක ගණන් ගන්න ඕනේ නෑ කියල ?
    යකෝ ඕලෙවල් වලත් අමාරුම විෂය ගණන් ...
    ඕක ගණන් ගන්න ඕනේ මම නං කියන්නේ :dull:

    umba A/L karala hitahan :P :dull:
     
    Dug

    Active member
  • Jun 19, 2015
    245
    36
    28
    මට එහෙම කියන්න හිතෙන්නෑ බං ඇත්තටම.. මේකෙ පකේ ටෝක් දුන්නට.. ඒකනේ අවුල..:dull: ඌම කියවලා කියවලා ගියා.. අන්තිමේ ඌ ආයෙම මං යන්න හදනකොට දුවන් ඇවිත් මල්ලි මල්ලි කියලා ෆෝන් එක පෙන්නුවා..:rofl: ඕකා මගේ කෙල්ලටත් දවසක් කියලා තිබ්බා.. නංගි දන්නවද ඔය මලයා එක සැරයක් කෑවා කෑමක් හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නම කෙල්ලෙක් නිසා කියලා.. ඒකි කියලා තිබ්බා ඔව් මං දන්නවා අයියෙ කියලා.. මූ බල්ලා වගේ මාරුවෙලා..:lol:

    ඔව් බං.. මට ගමේ උන් එපාම උනා.. කලින් හිටපු පැත්ත නම් හොඳයි.. ටිකක් විතර..

    කලින් හිටපු ගමේ ඉස්සර අපි තමා දුප්පත්ම අය හිටපු.. අනිත් හැම එකාටම සල්ලි තියෙනවා.. අපේ ගෙදර හෙන පරණයි.. ඉස්සර හුළං එනකොට මායි අම්මයි තාත්තයි නැගිටලා ගේ ඉස්සරහට දුවනවා.. මොකද ගේ බිත්ති ඉරි ගිහින් තිබ්බෙ.. ඒ මදිවට පත කොස් ගහක් ඒ උඩ.. අපේ තාත්තා ලොකු ජොබ් එකක් කලේ නෑ.. ඉතිං ගෙවල් හදන්න තරම් හයියක් තිබ්බෙත් නෑ.. එයා හම්බකරපු හැම සතේම මට වියදම් කලා.. එයාලා ගැනවත් නොහිතා.. හැම අවුරුද්දෙම තාත්තා මට සල්ලි දෙනවා ඇඳුම් ගන්න.. මං තව ගන්න ඕනි තාත්තෙ කියලා එයාගෙන් සල්ලි ඉල්ලවා.. තාත්තා ඉතිං මට සල්ලි දෙනවා.. අන්තිමේ තාත්තටයි අම්මටයි අවුරුද්දට ඇඳුම් නෑ.. මං ඇයි කියලා ඇහුවාම තාත්තා කියනවා අපිට ඇඳුම් තියෙනවා පුතේ කියලා..:(

    එ් කාලෙ පන්තියෙ යාලුවො හැමෝටම කොම්පියුටර් තිබ්බා.. මගේ උපන්දිනේට කොම්පියුටර් එකක් ඕනයි කියලා මං බෙරිහන් දුන්නා ගෙදර ගිහින්.. තාත්තා හා මං අරන් දෙන්නම් පුතේ කිව්වා.. කොහොම හරි තාත්තා මට එදා කොම්පියුටර් එකක් අරන් දුන්නා.. දවස් දෙකකින් මං දන්නෙ තාත්තා කොම්පියුටර් එක අරන් දීලා තියෙන්නෙ ගෙදර තිබිච්ච රත්තරං බඩු වගයක් උකස් කරලා කියලා.. මං පස්සෙ දැක්කා අම්මගෙ කනේ කරාඹු දෙකත් නැතිබව.. මට ඒත් ඒක ගාණක් උන්නෑ බං.. කොම්පියුටර් එක තියෙන නිසා..:(

    පොඩි කාලෙ මං තාත්තට අනං මනං කිව්වා තාත්තට විතරයි ගෙයක් හදන්න බැරි අනිත් හැම යාළුවටම හොඳ ගෙවල් තියෙනව කියලා.. ඒ මදිවට තාත්තා පයින් ගාටනවා.. මගේ යාලුවන්ගෙ තාත්තලට මෝටර් බයික්, කාර් තියෙනවා කියලා.. තාත්තා මොකුත් නොකිය යනවා.. මං එතකොට කෑගහනවා.. හැමදාම ඔයා ගොලු කෙනෙක් වගේ ශේප් එකේ යනව නේද තාත්තෙ කියලා..:(

    ලොකු වෙනකොට මං කරපු වැරදි තේරුම් ගියාම මට මං ගැනම තරහක් ආවා බං.. මොකද කවදාවත් මගේ තාත්තා මාව බඩගින්නෙ තියලා නෑ.. එයාලා නොකා හරි මගේ බඩ පිරෙව්වා.. ඉල්ලන හැමදේම අරන් දුන්නා..:(

    කොහොම හරි මට දැනුම් තේරුම් තියෙන කාලදෙි මාර ට්‍රයි එකක් දුන්නා එක්සෑම් ගොඩ දාගෙන හොඳ රස්සාවක් කරලා පවුල ගොඩදාන්න.. ඒත් මට ඒකත් හරියට කරගන්න බැරි උනා ලව් එකක් නිසා.. මෙලෝ හසරක් පාඩම් නොකරයි A/L ලිව්වෙ..

    කාලකන්නියා වගේ ගෙදරට වෙලා ඉන්නකොට තමා මට ජොබ සෙට් උනේ.. යාලුවෙක්ගෙ තාත්තෙක් නිසා.. අන්තිමේ මේ ජොබ් එක කරලා මං සල්ලි ටිකක් එකතු කරන් බයික් එකක් ගත්තා.. මුලින් මට බයික් එක ගන්න උනෙත් නෑ.. අක්කා කෙනෙක්ට උදව් කලා එකතු කරපු සල්ලි වලින්.. ඒක නම් ලොකු පිනක් කරගත්තා කියල හිතෙනවා.. :dull:

    පස්සෙ පස්සෙ මට බොසුයි බොස්ගෙ යාලුවෙකුයි ණය වගයක් අරන් දුන්නා.. ඒකෙන් ඉඩමකුත් ගත්තා.. මං ඔෆිස් එකට ඇවිත් වැඩ කරන්නෙ ඇඟ වෙව්ල වෙව්ල.. වහිනකොට හුළං එනකොට මට මාර බයයි.. අම්මයි තාත්තයි තනියම ගෙදර නිසා.. මම සමහර දවස්වලට බයේ ඇඬුවා.. කොල්ලො අහනව මොකෝ බං අවුල කියලා.. මං මොකුත් නෑ කියලා යනවා.. උන් හිතන්නෙ මං කලින් කාපු බූට් එකේ අප්සට් එකට කියලා..:(

    ඔය බයටමයි මං ඉක්මන් වෙලා ගේ හැදුවෙ.. ඒත් තාත්තා කිව්වා පුළුවන් විදියට කරන්න කියලා.. මට ඕන උනා අම්මයි තාත්තයි සංතෝසෙන් තියන්න.. අන්තිමේ මං වැඩේ අල කරගත්තා.. රට වටේ ණය වෙලා..:sorry:

    දැන් නම් මට අම්මයි තාත්තයි ගැන බය නෑ බං.. එයාලා හොඳින් ඉන්නවා.. මං තාත්තට වැඩට යන්නත් දුන්නෙ නෑ පස්සෙ.. ලැබෙන පඩිය ඇති එයාලා දෙන්නට කන්න අඳින්න දෙන්න..:dull:

    මං අලුතින් ඉඩම් කෑල්ලක් ගත්තාම ඒ ගමේ මිනිස්සුත් වෙනස් උනා බං.. මෙයාලට මෙච්චර සල්ලි කොහෙන්ද.. අනං මනං කියලා.. සමහරු කියලා මං හොරකමේවත් යනවද දන්නෑ කියලා.. ඔන්න ඕකයි අපේ රටේ උන්දලගෙ හැටි.. උන් කවදාවත් කැමති නෑ මිනිහෙක්ට හරියනවා නම්..:(

    කතාව පිට පැන්නා සිංහලයො.. මට අම්මයි තාත්තයි මතක් උනා..:(

    Proud of you machan... :yes::) Podi kale ehema thamai machan daruwo godak welawata. Ammata thaththata kegahanawa... :yes: Eth passe danum therum enakota amma thaththa kiyanne kochchara uthum minissuda kiyala apita therenawa. E minissunge le kandulu daadiya mathin thamai api goda negila inne kiyala api therum gannawa :) E dema loku deyak machan :) Sathutui umba gena :)
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    හැබැයි නූගත් මොඩයෙක් වෙනවට වඩා උගත් මොඩයෙක් වෙන එක වටිනවා කියලා මතක තියගෙන වැඩ කරපන්..:frown::frown::frown::frown::frown::frown:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හැබැයි නූගත් මොඩයෙක් වෙනවට වඩා උගත් මොඩයෙක් වෙන එක වටිනවා කියලා මතක තියගෙන වැඩ කරපන්..:frown::frown::frown::frown::frown::frown:

    නූගත් මෝඩයා දාහෙන් සම්පතක් බං උගත් මෝඩයට වඩා.
    නූගත් මෝඩයා අතින් වරදක් වුනත් කියලා දෙන්න හරි පුළුවන්. ඌ බොහෝවිට අහලා හදා ගන්නවා.
    උගත් මෝඩයෝ තමා 1000 0000 ටෝක්ස් දාගෙන හෙනරාජ පණ්ඩිතයෝ වෙන ගිහින් සමාජෙන් කොන් වෙන්නේ. උන් එක්ක කාටවත් කතා කරන්නත් බෑ. උන්ව ආශ්‍රය කරන්න කවුරුත් කැමතිත් නෑ.

    නූගත් මෝඩයෙක් සමහර විට තමන්ගේ අඩුපාඩු හදාගෙන උගත් මිනිහෙක් වෙන්න පුළුවන්.
    හැබැයි උගත් මෝඩයා කිසි දවසක හැදෙන්නේ නෑ තියන මාන්නයත් එක්ක. ඌ හැමදාම එතනම තමයි.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එහෙම තමා බං.. මම නම් මේකෙ සමහර අය එක්ක තර්ක කරන්න යන්නෑ.. තේරුමක් නැති නිසා.. සමහර උන් උපාධියක් ගැන කියවං එනවනේ.. මට රෙවෙනවා ඉතිං..:(

    උඹගෙ ඒ කතාව නම් හරියටම හරි..:)

    :lol::lol::lol:

    ඔව් බං.. :(

    නෑ නෑ බං.. අද උදේ වරුවෙ මං අවුලෙන් හිටියෙ.. හිතේ තිබ්බ අවුලෙන්ම තමා ඕකත් කෙටුවෙ.. මං අද උදේ ගෙදරට සල්ලි වගයක් දෙන්න ගියා.. බොසාගෙ වාහනේ ගියේ.. කෙල්ලවත් ක්ලාස් දාලා එහෙම්ම.. ඉතිං අම්මා කිරි එකක් හදලා දුන්නා.. මං වැඩිය ගමේ අයව ආශ්‍රය කරන්නෑ.. ගොඩක් උන්ට මාව දැන් මතකත් නැද්ද කොහෙද.. ඔක්කොටම හේතුව මට වෙලාවක් නැතිකම..

    කිරි එක බිබී ඉන්නකොට එකෙක් පතංගර ටීවී එකක් උස්සං එනවා මල්ලි මේක පේන්නෙ නෑ ඔයා මේ එනව දැකලයි මං දුවන් ආවෙ කියලා.. මං කිව්වා අයියෙ මට වෙලාවක් නැහැනේ හදන්න.. මේ දැනුත් යන්න හදනකොට අම්මා කිරි එකක් හදල දුන්නා.. ඒක බීලා යන්න හදන්නෙ කියලා.. ඌ මට කිව්වනේ බං මල්ලි අනුන්ගෙ බෙන්ස් එලවලා ඔහොම උඩින් යනවා නම් ඔයා වාහනයක් ගත්තොත් තටුත් ඒවි කියලා.. මට එපා උනා කියහංකො..

    මං ඌව ඇදගෙන ගිහින් පෙන්නුවා ගෙදර එක එකා ගෙනත් දාපු බඩු තොගේ.. මං ඌට කිව්වා මගේ ජොබ් එක කරලනේ අයියෙ අනිත් හැමදේම කරන්න ඕන.. නැත්තං අපි කන්නෙ බොන්නෙ කොහොමද අනුන්ගෙ වැඩ කරකර ඉඳලා කියලා..

    ඒපාර ඌ කියනවා නෑ මල්ලි මට මේක හදන එක නෙමෙයි ප්‍රශ්නෙ.. මට සල්ලි නැති එකෙක් නෙමෙයි.. ඔයාට වඩා මං ඉගෙනගෙනත් තියෙනවා.. හැම අතින්ම උගත් මිනිහෙක් මම.. සල්ලි මට නතිං.. මේ ළඟදිත් වාහනයක් ගන්න බලලා ආවේ.. මට නම් ඔය අනුන්ගෙ වාහන පැදලා පුරුද්දක් නෑ.. මගේම එකක් පදිනවා මිසක.. අනික මේ ටිවී එක මං දැන් විසික් කරල දානවා.. ඒක නෙමෙයි මට තියෙන ප්‍රශ්නෙ ඔයා වාහනෙන් යනකොටවත් අපේ දිහා බලන්නෙවත් නෑ.. මනුස්සකමට ගෙදරට ගොඩවෙන්න බැරිද.. අසල්වැසියො ඔහොමද.. ඔයා මහ පුහු මාන්නයක් හිතේ මවාගෙන ඉන්න බොරු සෝබනකාරයෙක් කියලා.. ඒත් මං සද්ද නැතුව හිටියා.. නිකන් රණ්ඩු වෙන්න බැරි නිසා..

    ඕකා එක සැරයක් බ්ලෙන්ඩර් එකක් හදන්න අරන් ආවා.. ඒක කරකුට්ටං වෙලා.. හදන්න දෙයක් නෑ.. ඒක ගෙනත් දාපු දවසෙ ඉඳන් ඒ ගෙදර අක්ක උදේට පාරක් එනවලු.. හවසට අයියා එනවලු අරක හැදුවද අහ අහා.. අන්තිමේ මං කඩෙන් අලුතින් බ්ලෙන්ඩර් එකක් අරන් දුන්නා.. බොරුවට කිව්වා තෑග්ගකට හම්බෙච්ච එකක් කියලා.. ඔය ගුණේවත් ඕකට තිබ්බෙ නෑ.. මහ ජරා මිනිස්සු බං මේ රටේ ඉන්නෙ.. මට තිත්ත උනා..:(

    මම ඒපාර යන්න හදනකොට මූ වාහනේ ගාවට දුවන් ඇවිත් ෆෝන් එකක් දික් කරල කියනවා.. මෙන්න බලන්න මල්ලි.. ඔයාලා දැකලවත් නැතුව ඇති මේ Apple iphone එක.. එක්ලක්ෂ හැටදාහක් උනා කියලා..:lol:

    ගමේ ඉන්න මිනිස්සු ගැන නම් කතා කරල වැඩක් නෑ බං....කොටින්ම උං කියන කරන දේව තඹේකට මායිම් කරන්න එපා....අපූරුවට උඩින් වර්ණනා කරනව අනේ දැන් හොඳයිනේ, කොහොම හරි දියුණු වෙන්න, වරදින්නෙ නෑ අරකයි මේකයි..ඒත් හිත ඇතුලෙන් උන් පුපුර පුපුර පැසවනව....
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය එක එකාගේ කතා අහන්නේ නැතුව මේ පාරවත් හොඳට O/L කරගනින්. දැන් ගිහින් බුද්දාගම පොත අරන් පාඩම් කරපන් මේකට වෙලා ඉන්නේ නැතුව.
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ow banz meke udaw illala thread ekak dammath rep kapana set ekak innawa. unta karanna puluwan dene. Ganan ganna epa banz
     
    ඔය එක එකාගේ කතා අහන්නේ නැතුව මේ පාරවත් හොඳට O/L කරගනින්. දැන් ගිහින් බුද්දාගම පොත අරන් පාඩම් කරපන් මේකට වෙලා ඉන්නේ නැතුව.

    ayi bn crazy buddy eken awilla adala meken awilla aruwa lidata danne

    eka newe mkadda bn ara napu kathwa achchige kathawa
     
    Dug

    Active member
  • Jun 19, 2015
    245
    36
    28
    Podi Silva - පොඩි සිල්වා;18585630 said:
    ayi bn crazy buddy eken awilla adala meken awilla aruwa lidata danne

    eka newe mkadda bn ara napu kathwa achchige kathawa

    :rofl::P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හුදෙක් විභාගයක් ෆේල් උනාට ජීවිතේ වැටෙන්නේ නෑ.හැබැයි උත්සාහය උනන්දුව නැති උනොත් ජීවිතේ වැටෙයි. ඒ නිසා වෙච්ච දේවල් වලින් පඩම් අරන් සාර්තකත්වයට යන්න මල්ලි

    මේකේ වෝල්කර්ස්ලට, සෝම්බීස්ලට බය නැති එකෙක්ට ඉන්නේ උබ. අපිට උන් දැක්කහම මතක් වෙන්නේ උබෙන් උපදෙස් ගන්න. එහෙව් එකේ උබ මෙහෙම වැටිලා කොහොමද
     
    • Like
    Reactions: NipunaDDDD