රෝස කටු - නවකතාව

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචං උමලට කියන්න ලේසියි. මාත් මේ හෙනට ලෙඩ වෙලා ඉන්න ගමනුයි ලියන්නෙ.
    මාත් ආසයි ඉක්මනට ඉක්මනට ලියලා දෙන්න. ඒත් අමාරුයි නං මොකද කරන්නෙ ?
    මට පුලුවං විදිහට මං දානවා.. කථාව දානකොට සද්ද නැතුව කියවලා යන අය නැති උනාම ඇවිත් කෑ ගහලා යන එක ගැන හරි සතුටුයි.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    74 වන කොටස

    nBkPNTi.png


    Down-Arrow-Photo.png


    AhSZrWy.jpg


    Down-Arrow-Photo.png


    453WTNX.jpg


    Down-Arrow-Photo.png


    9j6hI0F.jpg

     

    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,629
    100
    63
    දානකොට තෑන්කූ කියන්නෙයි..
    නැතිකොට මේක නවත්තපං කියලා බැනලා රෙප් කපලා චාටර් කරන්නෙයි... ඔක්කොම උඹලා තමා

    ado api baine uba thava tikak meka unandu karana.. mama nam oya jara vidhata :) rep kapane na machan kapana daneth na :baffled::baffled:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එල මචං....ඉතුරු කොටස දානකං බලන් ඉන්නෙ..
    දැන් හෙම්බිරිස්සාව හොඳයිද බං..
    නැත්නම් මූ කියයි කතාව දානකං විතරයි ලෙඩේ ගැන මතක කියල
    :lol:
     

    hasawan

    Junior member
  • Jan 28, 2010
    107
    8
    18
    රෝස කටු.....

    දානකොට තෑන්කූ කියන්නෙයි..
    නැතිකොට මේක නවත්තපං කියලා බැනලා රෙප් කපලා චාටර් කරන්නෙයි... ඔක්කොම උඹලා තමා
    යකෝ...:growl::growl::growl: මම කවදද උඹට බැන්නෙ? රෙප් කැපුවෙ?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඔහොම බෑ... බොහොම කම්මැලී ඔය ලමයා වැඩ කරන්න... දවස් ගානකටම පිටු දෙකද ලියන්න පුලුවන්..? ඔහොම කරලා නම් ජීවිතේ කවදාවත් සාර්ථක කරගන්න බෑ.. හොයලා බලන්න ලෝකේ සාර්ථක වෙච්ච කතා ලියන අය තමන්ගේ ජීවිතේ කොච්චර දුක් විඳලා තියෙනවද කියලා.. අද ඉඳන්වත් හිතට ගන්න දවසකට එක කොටස ගානේ මේ කතාව ලියනවා කියලා..
    ඔබට ජය...