එහෙමද ආස..ඔහොම බෑ... බොහොම කම්මැලී ඔය ලමයා වැඩ කරන්න... දවස් ගානකටම පිටු දෙකද ලියන්න පුලුවන්..? ඔහොම කරලා නම් ජීවිතේ කවදාවත් සාර්ථක කරගන්න බෑ.. හොයලා බලන්න ලෝකේ සාර්ථක වෙච්ච කතා ලියන අය තමන්ගේ ජීවිතේ කොච්චර දුක් විඳලා තියෙනවද කියලා.. අද ඉඳන්වත් හිතට ගන්න දවසකට එක කොටස ගානේ මේ කතාව ලියනවා කියලා..
ඔබට ජය...
ඔය ටික ගිහිං කියපං නාට්ටි හදන උන්ටත්.. සතියකට එක පාරක් හදන උන්ට...හැමදාම හදන්න කියලා.. මෙගා ඒවා වගේ

මං දන්නෙ කොහොමද ගේ බින්දෙ කොයි හොරාද කියලා යකෝ





