රෝස කටු - නවකතාව

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔහොම බෑ... බොහොම කම්මැලී ඔය ලමයා වැඩ කරන්න... දවස් ගානකටම පිටු දෙකද ලියන්න පුලුවන්..? ඔහොම කරලා නම් ජීවිතේ කවදාවත් සාර්ථක කරගන්න බෑ.. හොයලා බලන්න ලෝකේ සාර්ථක වෙච්ච කතා ලියන අය තමන්ගේ ජීවිතේ කොච්චර දුක් විඳලා තියෙනවද කියලා.. අද ඉඳන්වත් හිතට ගන්න දවසකට එක කොටස ගානේ මේ කතාව ලියනවා කියලා..
    ඔබට ජය...
    එහෙමද ආස..
    ඔය ටික ගිහිං කියපං නාට්ටි හදන උන්ටත්.. සතියකට එක පාරක් හදන උන්ට...හැමදාම හදන්න කියලා.. මෙගා ඒවා වගේ :rofl:
     
    hasawan

    Junior member
  • Jan 28, 2010
    107
    8
    18
    රෝස කටු.....

    :oo: මං දන්නෙ කොහොමද ගේ බින්දෙ කොයි හොරාද කියලා යකෝ :eek:
    ඒකට කාරි නෑ බොල...:lol::lol::lol: අනිත් දවසෙ කාටහරි බනිනකොට හොයල බලල බැනපන්... අනිත් එක මම ඔය රෙප් කපන හැටි, දෙන හැටි දනෙත් නෑ බන්...:(:(:(
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0

    11.gif
    11.gif