money transfer

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
lankawe idan wena ratakata salli yawanawa nam mokak da hoda bank eka ?

laksha ganak yawanna pluwanda ?

reason eka ahanwada ?

ahema salli yawanna bari da ?

wisthara kiyanna salli yawapu aya !!
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලන්කාවෙන් පිටට සල්ලි යවන්න බැ මහ බැන්කුවේ මුදල් මන්ඩලේ අනුමැතිය නැතුව. (උබට දැන් නම් සිරාවටම ඇත්ත හෙතුවක් තිබ්බත් ගන්න බැ, මේ කාලේ අවුල් ). ඩොලර් හො වෙනයම් විදේශ මුදලකට රුපියල් මාරු කරන්න ලන්කාවේ කිසිම එක්ස්චේන්ජ් එහෙකට බලයක් නැ. කොහොම උනත් උබට පුලුවන් ක්‍රම දෙහෙකට. එකක් ස්ටුඩන්ට් අකවුන්ට් එකක් ඔපන් කරලා සල්ලි අදාල රටට යවන්න පුලුවනි. ඒ හැරුනම තව විදියක් තියනවා, ඒකටත් මුදල් මන්ඩලේ අනුමැතිය ඔනේ නමුත් ඒක බැන්කුවෙන්ම කරලා දෙනවා. ඒක වෙන්නේ HSBC බැන්ක් එකේ ප්‍රිමියර් කස්ටමර් කෙනෙක් නම් උබේ නමින් තියන පිට රට hsbc ගිනුමකට සල්ලි යවන්න පුලුවන්. ඒක වෙන්නේ ගොඩක්, ලන්කාවේ ආයොජනය කරපු විදේසිකයන්ට ආයොජනවල ප්‍රොෆිට් එක තමන්ගේ රටට ගෙනියන්න. ඒත් ලාන්කිකයන්ටත් මේක බැරි නැ. අන්තිම ක්‍රමේ සරලයි, හැබැයි රිස්ක්. ඒකට ඔනේ වෙන්නේ ඩෙබිට් කාඩ් එකක් විතරයි. ඔනැම බැන්කුවක ඩෙබිට් කාඩ් එකකින් අඩාල රටේ ඒටීඇම් එකකින් ඔනා කරන්සියෙන් සල්ලි ගනින්.. මෙහෙ රුපියල් කන්වර්ට් වෙලා සර් චාර්ජ් එකක් එක්ක උබට මාස්ටර් හරි වීසා හරි කමිශන් එකක් එක්ක ගන්න පුලුවන්. මේක හැමදාම කරන්න එපා බැන්කුව මහ බැන්කුවට රිපොට් කරනවා. ගන්නවනම් එක පාර ලොකු ගානක් අරගෙන නිකන් හිටහන්.
     
    • Like
    Reactions: banda065

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    ay bn lankaven pitata money yavanna beri..vena rataka ekek lankave job ekak karanavanam uta money yavannath berida uge ratata?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ay bn lankaven pitata money yavanna beri..vena rataka ekek lankave job ekak karanavanam uta money yavannath berida uge ratata?
    අපේ රටේ මුදල් වර්ගය බාවිතා කෙරෙන්නේ බොහොම සීමාසහිතව ලොකේ.. කොටින්ම ගොඩක් රටවල එක්ස්චේන්ජ් වලින් රුපියල මාරු කරන්න බැ ඩොලර් වලට. උන් ගන්නේ නැ, ඒ වටිනාකම් ලොක වෙලදප්ලේ නැති නිසා. එහෙව් කරන්සියක් හිගලා හිගලා එකතු කරගත්තු ඩොලර් සන්චිත, ආගිය අතේ රටින් පිට කලොත් මහ බැන්කුව දන්නේ නැ අපේ රටේ, ඩොලර්, රත්තරන් සන්චිත කොච්චරද කියලා. එතකොට අපිට ලොකය හමුවේ බාගේන් රයිට්ස්. ඒ කියන්නේ කේවල් කිරීමට ඩොලර් නැති වෙනවා. ඩොලර්, රත්තරන් අඩුයි කියන්නේ අපිට ලොකේ බඩු බාන්ඩ රුපියල් දීලා ගන්නකොට කේවල් කරන්න රුපියලේ වටිනාකමක් නැ. මොකද අපිට ඩොලර් නැති නිසා. ඉතින් රටක් හැටියට අපිට ඉඩ දෙන්න බැ රුපියල අරාරුවෙන් හොයාගත්තු ඩොලර් නැවත රටින් එලියට යවන්න ඉබාගාතේ. ඒක රටේ ආර්තිකයට තදින් බලපානව. මොකද අපි අත්යවශ්ය ද්‍රව්ය ගේන්නේ ඒ අමාරුවෙන් එකතු කරගත්තු ඩොලර් දීලා.. රුපියල් දීලා අපිට බැනේ තෙල් ගේන්න, කාර් ගේන්න, පාන් පිටි ගේන්න. ඉතින් ඩොලරය අපිට බොහොම ව්දගත් රුපියලට සාපෙක්ශව. වර්ක් පර්මිට් එහෙකට ලන්කාවෙ ඉන්න විදේශිකයෙකුට බැන්කුවක් මාර්ගයෙන් සල්ලි යවන්න තහනමක් නැ තමන්ගේ රටට, වැටුපට සාපේක්ශව.
     
    • Like
    Reactions: AWRORA

    Thanks for the info machan...adai denagaththe.... +12:)
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Mehen sali yawana godak mage yaluwo pawichi karane Commercial Bank savings account eka, international transactions enable karata pase pita rate account eken sali ganwa ATM eken, ganak kapenwa eth eka thama labama widiha. Samhark commercial bank branches pita ratawalath thiyenwa.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ලන්කාවෙන් පිටට සල්ලි යවන්න බැ මහ බැන්කුවේ මුදල් මන්ඩලේ අනුමැතිය නැතුව. (උබට දැන් නම් සිරාවටම ඇත්ත හෙතුවක් තිබ්බත් ගන්න බැ, මේ කාලේ අවුල් ). ඩොලර් හො වෙනයම් විදේශ මුදලකට රුපියල් මාරු කරන්න ලන්කාවේ කිසිම එක්ස්චේන්ජ් එහෙකට බලයක් නැ. කොහොම උනත් උබට පුලුවන් ක්‍රම දෙහෙකට. එකක් ස්ටුඩන්ට් අකවුන්ට් එකක් ඔපන් කරලා සල්ලි අදාල රටට යවන්න පුලුවනි. ඒ හැරුනම තව විදියක් තියනවා, ඒකටත් මුදල් මන්ඩලේ අනුමැතිය ඔනේ නමුත් ඒක බැන්කුවෙන්ම කරලා දෙනවා. ඒක වෙන්නේ HSBC බැන්ක් එකේ ප්‍රිමියර් කස්ටමර් කෙනෙක් නම් උබේ නමින් තියන පිට රට hsbc ගිනුමකට සල්ලි යවන්න පුලුවන්. ඒක වෙන්නේ ගොඩක්, ලන්කාවේ ආයොජනය කරපු විදේසිකයන්ට ආයොජනවල ප්‍රොෆිට් එක තමන්ගේ රටට ගෙනියන්න. ඒත් ලාන්කිකයන්ටත් මේක බැරි නැ. අන්තිම ක්‍රමේ සරලයි, හැබැයි රිස්ක්. ඒකට ඔනේ වෙන්නේ ඩෙබිට් කාඩ් එකක් විතරයි. ඔනැම බැන්කුවක ඩෙබිට් කාඩ් එකකින් අඩාල රටේ ඒටීඇම් එකකින් ඔනා කරන්සියෙන් සල්ලි ගනින්.. මෙහෙ රුපියල් කන්වර්ට් වෙලා සර් චාර්ජ් එකක් එක්ක උබට මාස්ටර් හරි වීසා හරි කමිශන් එකක් එක්ක ගන්න පුලුවන්. මේක හැමදාම කරන්න එපා බැන්කුව මහ බැන්කුවට රිපොට් කරනවා. ගන්නවනම් එක පාර ලොකු ගානක් අරගෙන නිකන් හිටහන්.

    Mage Rs 9 mil wage thiyanawa meheta transfer karaganna. Mama hithanne student kenek allagena thamay karaganna wenne?
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Mehen sali yawana godak mage yaluwo pawichi karane Commercial Bank savings account eka, international transactions enable karata pase pita rate account eken sali ganwa ATM eken, ganak kapenwa eth eka thama labama widiha. Samhark commercial bank branches pita ratawalath thiyenwa.

    wena rata kidan SL walta ona tharam salli adinna pluwan machan
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ලන්කාවෙන් පිටට සල්ලි යවන්න බැ මහ බැන්කුවේ මුදල් මන්ඩලේ අනුමැතිය නැතුව. (උබට දැන් නම් සිරාවටම ඇත්ත හෙතුවක් තිබ්බත් ගන්න බැ, මේ කාලේ අවුල් ). ඩොලර් හො වෙනයම් විදේශ මුදලකට රුපියල් මාරු කරන්න ලන්කාවේ කිසිම එක්ස්චේන්ජ් එහෙකට බලයක් නැ. කොහොම උනත් උබට පුලුවන් ක්‍රම දෙහෙකට. එකක් ස්ටුඩන්ට් අකවුන්ට් එකක් ඔපන් කරලා සල්ලි අදාල රටට යවන්න පුලුවනි. ඒ හැරුනම තව විදියක් තියනවා, ඒකටත් මුදල් මන්ඩලේ අනුමැතිය ඔනේ නමුත් ඒක බැන්කුවෙන්ම කරලා දෙනවා. ඒක වෙන්නේ HSBC බැන්ක් එකේ ප්‍රිමියර් කස්ටමර් කෙනෙක් නම් උබේ නමින් තියන පිට රට hsbc ගිනුමකට සල්ලි යවන්න පුලුවන්. ඒක වෙන්නේ ගොඩක්, ලන්කාවේ ආයොජනය කරපු විදේසිකයන්ට ආයොජනවල ප්‍රොෆිට් එක තමන්ගේ රටට ගෙනියන්න. ඒත් ලාන්කිකයන්ටත් මේක බැරි නැ. අන්තිම ක්‍රමේ සරලයි, හැබැයි රිස්ක්. ඒකට ඔනේ වෙන්නේ ඩෙබිට් කාඩ් එකක් විතරයි. ඔනැම බැන්කුවක ඩෙබිට් කාඩ් එකකින් අඩාල රටේ ඒටීඇම් එකකින් ඔනා කරන්සියෙන් සල්ලි ගනින්.. මෙහෙ රුපියල් කන්වර්ට් වෙලා සර් චාර්ජ් එකක් එක්ක උබට මාස්ටර් හරි වීසා හරි කමිශන් එකක් එක්ක ගන්න පුලුවන්. මේක හැමදාම කරන්න එපා බැන්කුව මහ බැන්කුවට රිපොට් කරනවා. ගන්නවනම් එක පාර ලොකු ගානක් අරගෙන නිකන් හිටහන්.

    mata kiyanna machooo student account ekak thibbahama kohomada karanne kiyala apita ona account ekakata salli yawanna pluwanda ? limit ekak thiyenawada monawada pennna ona