බඩගිනි නම් වරෙන්!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙතන මම මොන දෙයක් කිව්වත් වැඩක් නෑ. ඒ හැම දෙයකටම තවත් මොනවා හරි කියනවා. සමහරවිට ඒ Ridila, MC එකේ ඔයාලගේ member කෙනෙක් නිසා වෙන්න ඇති. ඇත්තටම මට මෙහෙම proof දාන්න ඕනේ කමක් තිබ්බෙත් නෑ. රිදිලා ම ඉල්ලපු නිසා දැම්මෙත්. ඒ මොනවා දැම්මත්, මම මොන දේ කිව්වත් වැඩක් වෙන්නෙත් නෑ. මොකද රිදිලා MC එකේ ඔයාලගේ හොඳම යාලුවෙක් නිසා. හරි වුණත් වැරදි වුනත් යාළුවගේ පැත්තම ගන්න වෙනවා නේ. ඒකෙ වැරැද්ද නෑ. මාත් එහෙම තමයි.

    රිදිලා මට දාන හැම comment එකකම වගේ මම charter ඩයල් එකක්, මොලේ නැති එකෙක් කිය කියා reply කරන්නේ. ඒත් මම කිසිම දෙයක් ඌට ඒ වගේ කිව්වේ නෑ මේ වෙන තෙක්ම. ඉස්සරහට කියන්නෙත් නෑ. මේකේ comment කලොත් මේකේ ඉන්න එවුන් තරහ වෙයි කියලා මට PM දාල කියපු එවුන් ටිකට ගොඩක් ස්තුතියි මචන්.

    කිසි කෙනෙක් එක්ක කිසිම තරහක් නෑ.
    ආයෙත් ඇවිත් යන්න එන්නම්..!

    :)

    Ridila, Machan. Our past friendship.
    :)

    29pf1uv.jpg

    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඒකනේ, අශිමිට ඊරිෂීයයි tomcat වෙන කෙල්ලොන්ට ලයින් දාන එකට. :cool:
    ඔකා කෙල්ලොන්ට ලයින් දාන්නෙහ් සෙරප්පු ටික ඉල්ල ගන්නහ් වෙන මගුලකට නෙමෙහ් :cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    අනේ මන්දා..පිස්සුද මල්ලියා..ඔච්චර සීරියස් ගන්න එපා..ඔයා හිතනවද ඔයාව එක්ස්පෝස් කරන්න යනවා කියලා අපිට කවුරුහරි හොඳයි රිදිලම කියමු..කිව්වොත් අපි නිකන් බලන් ඉඳී කියලා?එම් සී එකේ කියලා වෙනසක් නෑ මට ඔයා ගැන..ඔයයි රිදිලා මල්ලියි ගත්තොත් ඔය දෙන්නම ගැන එකම විදිහේ හිතවත් කමක් තියෙන්නේ මගේ..දැන් වෙච්ච දේ වුනා..ඔන්න ඕවා අමතක කරලා දාන්න..හැබැයි කොටවන්න බලාගෙන කේලම් කියන අයව විශ්වාස කරන්න එපා හොයලා බලන්නේ නැතුව මීට පස්සේ..යාලුවෝ අතර පොඩි පොඩි වැරදි වැටහීම් වෙනවා තමයි..ඒවා නිවැරදි කරගෙන ඉස්සර වගේම හිඳින් ඉමු කට්ටියම..:yes::D
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඒකනේ, අශිමිට ඊරිෂීයයි tomcat වෙන කෙල්ලොන්ට ලයින් දාන එකට. :cool:

    ඔකා කෙල්ලොන්ට ලයින් දාන්නෙහ් සෙරප්පු ටික ඉල්ල ගන්නහ් වෙන මගුලකට නෙමෙහ් :cool:
    ආශ්මිගේ සෙරප්ප්පුවක් මෙන්න සයිස්....:cool:
    බාට කොම්පැණියට කියලා වෙනම හදා ගන්නේ...
    මාසෙකට ඇති හප හප ඉන්න....
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒකනේ, අශිමිට ඊරිෂීයයි tomcat වෙන කෙල්ලොන්ට ලයින් දාන එකට. :cool:

    :rofl:අපොයි වෙන වැඩ නැතුවට..:baffled:මරු මිනිහා..:frown:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    machan eka loku issue ekak ekai mama help karanna haduwe ehema dekata nemei mama hithanawa eya therum gai kiyala maawa

    එයා තේරුම් ගත්තට වැඩක් නෑනේ :( උබ කිව්වානේ උබ කොල්ලන්ට විතරයි interesting කියලා?
    උබ එදා MC එකට කොල්ලත් එක්ක ඇවිත් හිටියා නේ? ඇයි බන් උබ ඩෙනිමකුයි, රතුපාට shirt එකකුයි ඇදලා හිටියේ, මට හොදට මතකයි, උබේ කොල්ලා නම් හිටියේ ෂෝටක් ගහලයි. :yes:
    අර අපි හම්බත් වුනේ MC එකේ දොර ලගම වගේ, උබ එතකොට මට උබේ කොල්ලව පෙන්වලා කිව්වේ මේ ඉන්නේ මගේ ඩලා කියලා.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මෙතන මම මොන දෙයක් කිව්වත් වැඩක් නෑ. ඒ හැම දෙයකටම තවත් මොනවා හරි කියනවා. සමහරවිට ඒ Ridila, MC එකේ ඔයාලගේ member කෙනෙක් නිසා වෙන්න ඇති. ඇත්තටම මට මෙහෙම proof දාන්න ඕනේ කමක් තිබ්බෙත් නෑ. රිදිලා ම ඉල්ලපු නිසා දැම්මෙත්. ඒ මොනවා දැම්මත්, මම මොන දේ කිව්වත් වැඩක් වෙන්නෙත් නෑ. මොකද රිදිලා MC එකේ ඔයාලගේ හොඳම යාලුවෙක් නිසා. හරි වුණත් වැරදි වුනත් යාළුවගේ පැත්තම ගන්න වෙනවා නේ. ඒකෙ වැරැද්ද නෑ. මාත් එහෙම තමයි.

    රිදිලා මට දාන හැම comment එකකම වගේ මම charter ඩයල් එකක්, මොලේ නැති එකෙක් කිය කියා reply කරන්නේ. ඒත් මම කිසිම දෙයක් ඌට ඒ වගේ කිව්වේ නෑ මේ වෙන තෙක්ම. ඉස්සරහට කියන්නෙත් නෑ. මේකේ comment කලොත් මේකේ ඉන්න එවුන් තරහ වෙයි කියලා මට PM දාල කියපු එවුන් ටිකට ගොඩක් ස්තුතියි මචන්.

    කිසි කෙනෙක් එක්ක කිසිම තරහක් නෑ.
    ආයෙත් ඇවිත් යන්න එන්නම්..!

    :)
    රිදිලා MC නිසාද අපි කතා කරලා තියෙන්නේ ? :dull:
    දැනගන්න ලැබුන එක වටිනවා ....
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආශ්මිගේ සෙරප්ප්පුවක් මෙන්න සයිස්....:cool:
    බාට කොම්පැණියට කියලා වෙනම හදා ගන්නේ...
    මාසෙකට ඇති හප හප ඉන්න....

    චික් විතරක් මානසික ලෙඩා..:baffled:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ආශ්මිගේ සෙරප්ප්පුවක් මෙන්න සයිස්....:cool:
    බාට කොම්පැණියට කියලා වෙනම හදා ගන්නේ...
    මාසෙකට ඇති හප හප ඉන්න....
    :lol::lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Screen shots යනු කිසිසේත් පිලිගත හැකි සාක්ශි නොවේ

    Screen shots යනු කිසිසේත් පිලිගත හැකි සාක්ශි නොවේ.

    එවා පිලිගැනිමට නම්, අවම වශයෙන් GT ඒවා සත්ය බවට සහතික කල යුතුය!

    [1]
    ZrLC50BJG19Hp_V9JT1Ne6vUlovqAoi5H46k9m9Uw4Y=w1249-h324-no

    ++++++++++++++++++++++++++++

    [2]
    6GkFnavHbfgN6ZXgRoUXeK5UvurgA6v0qVVTIjlnzbw=w1280-h607-no

    ++++++++++++++++++++++++++++

    [3]
    M7PN8it2M4aTa1vOxrgUm_mHTU3nxw3mEBfBMtXHBIE=w1280-h606-no

    ++++++++++++++++++++++++++++

    [4]
    5Am8nDE9LQR2mxwutSNeGiCWQX1TBb-QU-aYw8Uuk1s=w1235-h333-no

    :rofl: :rofl: :rofl: :D :D :shocked: :shocked:
     
    Last edited:
    • Like
    Reactions: TomCat077

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මෙකේ තියෙනහ් ටික කියවලා ඔලුවත් එක්කහ් කැරෙකෙන්න ගත්තා :lol:
    ඉයාහ්.... :oo::oo::oo:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම එදා ඔයාට මගේ නම්බර් එක එවන්න කලිනුත් අර ෆොටෝ වට්ස් ඇප් දාන්නම් කිව්වම දෙපාරක් හිතන්නේ නැතිව එව්වේ ඔයා මැරීඩ් ක්ලබ් එකේ එක්කෙනෙක් නිසා. නැත්නම් මලාට යවන්නේ නෑ. මට FB රික්වෙස්ට් එවහන් කියන එකෙක්ට මම යවන්නේ නැත්තෙත් ඒ නිසා. මේකේ ඉන්නේ තැන වෙලාව බලලා කෙලින්න බලන් ඉන්න උන්.

    මගේ FB අකවුන්ට් එක දන්නේ යසිරු සහ තව එකෙක් විතරයි මේකේ. යසිරු නම් මලාට මාව පාවලා දෙන්නේ නෑ ඌ මගේ හොඳම යාලුවෙක් අදටත්. ඌ දැන් එන්නේ නැත්තේ ඌ අධ්‍යයාපන කටයුතු නිසා විදේශ ගතවෙලා ඉන්න නිසා.

    අඩෝ උඹ එෆ්බි එකෙත් ඉන්නවද...
    ජාති පොරක්නේ...:D:D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Screen shots යනු කිසිසේත් පිලිගත හැකි සාක්ශි නොවේ.

    එවා පිලිගැනිමට නම්, අවම වශයෙන් GT ඒවා සත්ය බවට සහතික කල යුතුය!

    [1]
    ZrLC50BJG19Hp_V9JT1Ne6vUlovqAoi5H46k9m9Uw4Y=w1249-h324-no

    ++++++++++++++++++++++++++++

    [2]
    6GkFnavHbfgN6ZXgRoUXeK5UvurgA6v0qVVTIjlnzbw=w1280-h607-no

    ++++++++++++++++++++++++++++

    [3]
    M7PN8it2M4aTa1vOxrgUm_mHTU3nxw3mEBfBMtXHBIE=w1280-h606-no

    ++++++++++++++++++++++++++++

    [4]
    5Am8nDE9LQR2mxwutSNeGiCWQX1TBb-QU-aYw8Uuk1s=w1235-h333-no

    :rofl: :rofl: :rofl: :D :D :shocked: :shocked:

    සචියා කිව්වා උබට ආදරේ කියන්න කියලා
    ඉතින් බන් ඒක ඇත්තනේ? ඌ එහෙම කියලා තියෙනවලු. :P