ඔන්න ඊයෙ කාපු කට්ට
........................
..........................
...................
විස්තර කිව්වට Thanks මචං
ඔන්න ඊයෙ කාපු කට්ට
........................
..........................
...................
1) දෝෂයේ ලක්ෂණ මොනවාද?
වලවල් තියෙන පාරක යද්දී ඉස්සරහ පැත්තෙන් පොඩි ගෙජ්ජි සද්දයක් එනවා.brake එකට කකුල තිත්බ්බහම හරියනවා .
2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?
ඉස්සරහ රෝදවල disk pad වල caliper lock බුරුල් වෙලා.
3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.
අලුතෙන් දැම්ම Rs.800

මාත් එකක් දාන්නම්...
1) දෝෂයේ ලක්ෂණ මොනවාද?
මේක මැස්ඩ බොංගො එකක්. සිංහලෙන් කියන්නෙ මැස්ඩ බොංගො සිංහ මූන කියල.. මේකෙ ආව ලෙඩක් හිටපු ගමන් රේස් වෙන් නැතුව යනව. ලෙඩේ අවම කරන්න තියන එකම දේ ඩෙතුන් පාරක් යතුර ඔන් ඕෆ් කරල ස්ටාර්ට්කරන එක මේ ලෙඩේට (උදේ හවස කියල නෑ. රත් උනාම කූල් උනාම කියල නෑ. 1St එකේ ටොප් එකේ කියල නෑ. කන්දක තැන්නෙ කියල නෑ. ලෙඩේ එන වෙලාව කියන්න බෑ) සමහර වෙලාවට ඕෆ් වෙන්නෙත් නෑ යතුර ඕෆ් කරාට. එවෙලෙට ඉතින් ගියර් එකේ තමා නවත්තන්නෙ..
2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?
හඳුනගත්ත රෝගය තමයි මෙකෙ පොම්පෙ තියනව ඕෆ් වෙන්න Diesel Shutoff Solenoid Valve එකක්.. ඔන්න ඕකට කෙලවෙලා
![]()
3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.
ඔය සොලනොයිඩ් එක ගලවන්න බෑ සීල් ටයිප් එන්නෙ. ගැලෙව්වොත් ඩීසල් ලීක් වෙල එක කෙලියක් වෙනව.. ඒක නිසා අකමැත්තෙන්ම අලුතින් දාන්න උනා.. රුපියල් හයදාස් ගානක් මේක. ගලවන්න පුලුවන් උනානම් ඕව හදන්න පුලුවන්

ඊට පස්සෙ ඔයිල් පිච්චෙන එකට අදාලව මෙන්න මේ දේවල් මාරු කරා
ඔන්න අළුතෙන් ලෙඩක් සඳහා ප්‍රතිකර්මයක් කරගත්ත. ලෙඩේ තමයි ඔයිල් පිච්චෙන එක. සාමාන්‍යයෙන් කිලෝමීටර් 2000 කට ඔයිල් ලීටරයක් වගෙ පිච්චෙනව. ඔයිල් දදා දුවන්න පුළුවන් වෙන අවුලක් තිබ්බෙ නෑ. කෝකටත් කියල හදන්න ගෙනිච්ච. එන්ජින් එක පළු කරල බලපුවම ටයිමින් බෙල්ට් එකටත් ඔයිල් ගහල ටයිමින් බෙල්ට් එක පෙඟිල

''''''''''''''''''''''''''''
''''''''''''''''''''''''''''
''''''''''''''''''''''''''''
1) දෝෂයේ ලක්ෂණ මොනවාද?
රළු පාරවල් වල යනකොට පිටිපස්සෙ රෝද ගාවින් ඩක ඩක ගාල සද්දයක් එනව
2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?
දෝෂය හොයන්නෙ ගියෙ නෑ තව කීයක් අතින් කයිට් වෙන වැඩක්ද දන්නැති නිසා![]()
මෙ ඔකට හේතුව හොයා ගත්ත ගමන් දාපන්, මටත් දැනගන්න උවමනාවක් තියනවා ඔක මොකක් නිසාද වෙන්නේ කියලා![]()

වැඩේ පත්තු උනා ... ලෙඩේ හැදුව ... ෂොක්ස් 4 විතරක් දාල බේරෙන්න බැරි උනා
- front shocks
- rear shocks
- shock mount
- shock boot
- rack end
- tie rod end
- lower arm bush
- caliper pins
- ball joint
- wheel alignment
ඊට පස්සෙ ඔන්න ටෙස්ට් රන් දෙකක් ගිහින් ආයෙ ඇවිල්ල බැලින්නම් ටැප් එකක් ඇරිය වගෙ වතුර යනව ... බලද්දි water pump එකටත් බඩු හම්බෙලා![]()
දැන්නම් පට්ට ස්මූත් සස්පෙන්ෂන් එකනම්

හෆොයි![]()

me tikata kiyak giyada