වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

VOG

Member
Sep 24, 2013
627
41
0
Colombo
වෙන්න ඇති.. මට ඕකක් ගලවන්න අතගාන්න අවස්තාවක් ලැබුනෙම නැහැ... යාලුවෙක් ගාව තිබ්බ එකක්... එත් නගින්නත් බැරි තරමට දිරල කැට්ලොයි දාල විනාස කරලා තිබ්බේ.. හොඳ බොඩියක් හොයාගන්න හරි අමාරුයි ඔය වාහනේ.. තියන එව්වා දැන් බරට බරක් කැට්ලොයි දාල.. හොඳට තියන එව්වා විකුනන්නෙම නැහැ..

ඒක ඇත්ත..ගොඩක් ඒවා විනාශ කරලා තියෙන්නෙ

මගෙත් පොඩි ආසාවක්නම් තියෙනවා එකක් ගෙනල්ලා පාවිච්චි කරන්න..බලමු ගෙදරින් තමයි පොඩි බරබරයක් ආවොත්
 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඌ වැඩකාරයා නේද... කොහොමහරි ලෙඩේ හොයන එවුන් අද කාලේ අඩුයි.. පැලැස්තර කාරයෝනම් ඕනෑතරම්...පැලැස්තරයක් දාල සල්ලි කුට්ටියක් කඩාගන්න නම් බාස්ල ඕන තරම් බන්...

    මටත් �ෆ්‍රී වෙලාවක් ලැබුනොත් එහෙ තමා කොහොමත්. ගියාම සපෝර්ට් එකක් දීල තමා එන්නෙ. හෙමින් සරේ වැඩේ කරගෙන යනව. ඉවරවුනාම දාන්නම්කො විස්තරයක්. :yes:

    ගොඩක් තැන්වල පැලැස්තර දාන එක තමා වෙන්නෙ ඉතින්. මේකටත් කෙලවෙලා තියෙන්නෙ හොයාගන්න බැරුව පැලැස්තර දාල තමා.:dull:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ප්ලාස්ටික් ශීට් ගන්නෙ මොකටද බං.. ඔය මීටර් බෝඩ් පිටිංම රී කන්ඩිශවන් තියෙනවා. DX එක මාකට් වාහනයක් හින්දා උපරිම රුපියල් 4000ක් වෙයි.
    මගේ ලෝකෙ පෙරලලා හොයා ගන්න බැරි උන B11 එකේ මීටර් පැනල් එක (with RPM ) බඩා මාමා එක්කම ගිහිං නුගේගොඩිං ගත්තේ 5000යි..
    4.gif

    තව අඩු කලා නං 4ට ගන්නත් තිබ්බා :rofl:

    පාත් අලුතින් තඹ පටි වලින් කපලා දාන්න පුලුවන්. පරිස්සමින් කරන්න ඕනෙ වැඩක්. ලාබෙට තියනවනම් මීටර් සෙට් එක දාන්න පුලුවන්.:yes:

    Ford Escort MK 2 ekak banz :no::dull: Badu ne, (thiyanawa #$%^& ganan :P)
     

    kanchana071

    Active member
  • Apr 20, 2011
    845
    127
    43
    Gampaha, Sri lanka
    අහන්න ඕනේ නෑ නේ ඉතින්. දන්නවනේ චීන ඒවාට මොකද්ද කියන්නේ කියලා.

    godak aulda machan..

    honda grace ekai mekai gatthama mokakda honda ?

    gon prashnayak wenna ethi..

    man december ganna yanne vehicle ekak..
    brand new and unregistered..

    loku help ekak..


    45 - 47 price walata yanna puluwan honda vahana monada thiyenne..??
     
    දන්නෙ නෑ අය්යෙ!!!

    ආ තව දෙයක් ඉස්සර පර්ජො කාර් කඩලා කෑලි විකුනන පොරක් හිටිය කඩවත ඇල්දෙනිය හරියෙ මට මතක හැටියට..අපේ එකෙ ඩිෆරන්සලෙ ගෘ එක ගිහින් ගෙනියන්න ආවා.. දැන් අවුරුදු 15කට විතර ඉස්සර
    IDG ගෙ තාත්තා එහෙම දන්නවා ඇති
    මචන්
    සපුගස්කන්ද හරියේ තියෙනවා පර්ජෝ ගරාජ් කියලාම එකක්
    උන් කරන්නේ පර්ජෝම විතරයි (වෑඩ කොහොමද දන්නෙ නෑ)
    බයින් අන්ඩ් සෙලින් කරනවාලු
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචන්
    සපුගස්කන්ද හරියේ තියෙනවා පර්ජෝ ගරාජ් කියලාම එකක්
    උන් කරන්නේ පර්ජෝම විතරයි (වෑඩ කොහොමද දන්නෙ නෑ)
    බයින් අන්ඩ් සෙලින් කරනවාලු
    පර්ජෝ බාස් කෙනෙක් ඉන්නවා අපේ ගෙවල් ලගම. ඌ කරන්නේත් පර්ජෝ විතරයි. කාර් පෝලිමට නවත්තලා තියෙනවා හැමදාම
    මං හිතන්නේ උගෙං වැඩක් ගන්න කලිං දිනයක් වෙන් කර ගන්න ඕනේ :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11745415_399636796904228_2764646206582509540_n.jpg


    Toyota ke 20 2 door for sale
    Runs and drives beautifully
    Very good on fuel
    All meters are in working order
    Ideal car for restoration
    1.90K
    077-5331376 :cool:

    ඔන්න 2 ඩෝ හොයපු උන්ට
     
    පර්ජෝ බාස් කෙනෙක් ඉන්නවා අපේ ගෙවල් ලගම. ඌ කරන්නේත් පර්ජෝ විතරයි. කාර් පෝලිමට නවත්තලා තියෙනවා හැමදාම
    මං හිතන්නේ උගෙං වැඩක් ගන්න කලිං දිනයක් වෙන් කර ගන්න ඕනේ :yes:
    වෑඩ්ඩන්ට වෑඩ වෑඩියි
    කබ්බො වේලෙනවා
     
    Status
    Not open for further replies.