141 එකේ සීට් ඉස්සරහා පැසෙන්ජර් සීට් එකෙත් සෙන්සර් එකක් තියෙනවා එකෙක් වාඩි වෙලා ඉන්නවද බලන්න... යම් තරමක බරක් තිබ්බොත් සීට් බෙල්ට් එක දානකන් වදිනවා එලාම් එකක්.. මම ඕක දන්නේ නැතුව අපේ ඔෆිස් එකේ කාර් එකක් අරන් ගියා ඉස්සරහා සීට් එකෙ ලැප්ටොප් 3ක් තියාගෙන.. මේ මගුල යනකන්ම කෑ ගැහුවා.. පස්සෙ තමයි වැඩේ දැනගත්තෙ...![]()
මිට පස්සේ ලැප්ටොප් අරන් යනකොට ලැප්ටොප් එකට සීට් බෙල්ට් දාපන්.


මේකේ එහෙම ආබාධ තියෙන කවුරුත් ඉන්නවාද ?
ඈයි යකෝ ආයේ කටු දාන්නේ කියලා අපේ එකෙක්ට ඩෝං ගියේ..... මතක නැද්ද.....?? 




ආයෙත් මෙහෙන් යනකම්ද ඉවසන්න කියන්නේ.....??
ඉවසුවා ඈති..... 



