වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :lol:
    මූට ඉතිං ඔය ඇතුලෙන් දිරපුවා පේන් නෑ නේ බං .. :sorry:
    කාර් එක හරියට හදන්න නං 40න් එහා වියදං වෙයි ව‍ගේ මට පේන්නේ..

    ඔය වීදුරුව වටේ තියන එව්වා හදන්න නම් 40 න් පුළුවන් වෙයි...එත් ඔය තියන තත්වේ එක්ක මුළු කාර් එකම ගැලෙව්වොත් පේන්ට් එකටත් එක්ක 1.50ක් යනවා වැඩේ සුපිරියටම කරන්න..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :eek::eek: නෑ නෑ කියපං.. අඩු ගානේ මටවත් දැනගන්න.. ඇයි යකෝ වෙන ත්‍රෙඩ් වල මාව කන්න හදනවා නෙ ඊට පස්සේ :sorry: :( හරියට උත්තරයක් දෙන්න මං වත් දැනගෙන ඉන්න එපැයි මොකක්ද මේ හුට්ටප්පරේ කියලා
    ඔව් ඔය ගානෙන්වත් බේරුනා ඇති තව අවුල් නොවී.:yes: එල මං අහල බලන්නම්. කොහොමත් බැලුවම නොපෙනුනාට ඩ්‍රිල් කරල වගේ හිල් හැම තැනම.:dull:

    නෑ නෑ කෑගහන එකක් නෑ. කෑගැහුවට වැඩක් වෙන්නෙ නෑ නේ බන්. දැන් හැමෝටම පේනවනේ තත්වේ.. :yes:
    පලු යන්න බැනලා උන්ගේ බයිසිකල් ත්රෙඩ් එකේ හැබැයි එකෙක් වත් හරියට අහලා නැ මොකද්ද උනේ ඇයි බයින්නේ කියලා :(
    http://www.elakiri.com/forum/showthread.php?t=1689944&page=4

    http://www.elakiri.com/forum/showthread.php?t=1689944&page=12

    කව්රු හරිද කව්රු වැරදිද කියලා කව්ද ඉතින් දන්නේ ?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය වීදුරුව වටේ තියන එව්වා හදන්න නම් 40 න් පුළුවන් වෙයි...එත් ඔය තියන තත්වේ එක්ක මුළු කාර් එකම ගැලෙව්වොත් පේන්ට් එකටත් එක්ක 1.50ක් යනවා වැඩේ සුපිරියටම කරන්න..
    වීදුරුව වටේ ටික හදන්න වීදුරුව ගලවලා ඊට පස්සේ ගානට ඇද ඇරලා ආයේ වීදුරුව දානන එපැයි.. :eek:

    1.50ක් ... හුටා.. :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තාම රසබර කටු ටික බලන්න බැරි වුනා මචෝ. මේ වෙන වැඩක් කරනගමන් ඉන්නේ.
    time = 8.30pm

    if_you_know_what_i_mean-251500.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔය වීදුරුව වටේ තියන එව්වා හදන්න නම් 40 න් පුළුවන් වෙයි...එත් ඔය තියන තත්වේ එක්ක මුළු කාර් එකම ගැලෙව්වොත් පේන්ට් එකටත් එක්ක 1.50ක් යනවා වැඩේ සුපිරියටම කරන්න..
    5ක් අරගෙන චැසි හිටන් පාස්සලා හදලා දුන්නා ඹකට තමා ඹය හො ගාලා බනින්නේ මම ලින්ක් 2ක් දාලා ඇති ටිකක් බලපන්ගො ගිහින්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පලු යන්න බැනලා උන්ගේ බයිසිකල් ත්රෙඩ් එකේ හැබැයි එකෙක් වත් හරියට අහලා නැ මොකද්ද උනේ ඇයි බයින්නේ කියලා :(
    http://www.elakiri.com/forum/showthread.php?t=1689944&page=4

    http://www.elakiri.com/forum/showthread.php?t=1689944&page=12

    කව්රු හරිද කව්රු වැරදිද කියලා කව්ද ඉතින් දන්නේ ?
    උංගේ කියන්න එපා යකෝ අපි හැමෝම බයික් ගැන කතා කරලා එන්න යන්නේ ඕකටනේ :cool: :yes::)

    ඉතිං.. ඒ අය බනිනවා නං... හේතුවකුත් නැත්තං...
    කොහේ හරි කමක් නෑ එක තැනක වෙච්ච දේ ඔයා හරි කියන්න. :yes: කියලා මේක ඉවරයක් කරන්න..
    තැන් තැන් වල බැනගෙන මඩ ගහගෙන ඇති වැඩක් නෑ නේ බං..
    මේක කතා කරලා ඉවරයක් කරමු...:yes::rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පලු යන්න බැනලා උන්ගේ බයිසිකල් ත්රෙඩ් එකේ හැබැයි එකෙක් වත් හරියට අහලා නැ මොකද්ද උනේ ඇයි බයින්නේ කියලා :(
    http://www.elakiri.com/forum/showthread.php?t=1689944&page=4

    http://www.elakiri.com/forum/showthread.php?t=1689944&page=12

    කව්රු හරිද කව්රු වැරදිද කියලා කව්ද ඉතින් දන්නේ ?

    දැන්නම් මාත් දන්නෑ බන්..:dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උංගේ කියන්න එපා යකෝ අපි හැමෝම බයික් ගැන කතා කරලා එන්න යන්නේ ඕකටනේ :cool: :yes::)

    ඉතිං.. ඒ අය බනිනවා නං... හේතුවකුත් නැත්තං...
    කොහේ හරි කමක් නෑ එක තැනක වෙච්ච දේ ඔයා හරි කියන්න. :yes: කියලා මේක ඉවරයක් කරන්න..
    තැන් තැන් වල බැනගෙන මඩ ගහගෙන ඇති වැඩක් නෑ නේ බං..
    මේක කතා කරලා ඉවරයක් කරමු...:yes::rolleyes:
    බඩා මාමා ඇවිල්ලා විස්තරයක් කිව්වොත් මමත් කතා කරනවා උට කඩේ යන උන් එක්කලා කතා කරලා වැඩක් නැනේ නිකන් විහිලුවක් වෙන එක වෙන්නේ
    දැන්නම් මාත් දන්නෑ බන්..:dull:
    :eek:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol::lol::lol: යකෝ තෝ අපිව මරන්නද හදන්නේ හිනා ගස්සලා..
    මහ කුප්ප කටක් ඕයි මේක නං :lol:

    උබලට මොන සිවිලියන්ද සිංහලයෝ.... ගනින්කෝ මොල්ලි දෙකේ ඔටුවෙක්

    මල්ටි පර්පස්
    :cool::cool::cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පලු යන්න බැනලා උන්ගේ බයිසිකල් ත්රෙඩ් එකේ හැබැයි එකෙක් වත් හරියට අහලා නැ මොකද්ද උනේ ඇයි බයින්නේ කියලා :(
    http://www.elakiri.com/forum/showthread.php?t=1689944&page=4

    http://www.elakiri.com/forum/showthread.php?t=1689944&page=12

    කව්රු හරිද කව්රු වැරදිද කියලා කව්ද ඉතින් දන්නේ ?

    ඌ වාහනේ ඔය ටික හදන්න කීයක් වියදම් කලාද කියලා කියපන් මම කියන්නම් කව්ද හරි කව්ද වැරදි කියල:cool::cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උංගේ කියන්න එපා යකෝ අපි හැමෝම බයික් ගැන කතා කරලා එන්න යන්නේ ඕකටනේ :cool: :yes::)

    ඉතිං.. ඒ අය බනිනවා නං... හේතුවකුත් නැත්තං...
    කොහේ හරි කමක් නෑ එක තැනක වෙච්ච දේ ඔයා හරි කියන්න. :yes: කියලා මේක ඉවරයක් කරන්න..
    තැන් තැන් වල බැනගෙන මඩ ගහගෙන ඇති වැඩක් නෑ නේ බං..
    මේක කතා කරලා ඉවරයක් කරමු...:yes::rolleyes:

    අඩෝ ශාංකපාලයා. තෝ මෙතන වලියක් යේද්දි යේක ශාමදාන ශේරම කරන්න ලෑස්ති වෙන්න එපා ඩෝ අරි.. නිකන් කෙරියා වෙන්න එපා. දැක්කනේ අපි බදුල්ලෙදි එකෙක්ව කැපුවා. කඩවතත් ලොකු නෑ අරි.....:angry::angry::angry::angry::angry:

    වලියක් යනවනම් අපිලගේ වගකීම පිදුරු තමා ශේරම දානවා :yes::yes::yes::yes::yes:

    යේ බඩා මාමා, යේ අයිඩීජී කොලුවා.. මේකට ශරියා ලෝ එක අනුව මම විශදුම ගානට තමා දෙනවා:yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18737532 said:
    ඊට පස්සේ මම පොලයියව ශරියා ලෝ එක අනුව හිරේ දාලා මම දානවා ත්‍රෙඩ් එකක් ඔටුවෝ නිසා කාපු කටු කියල:yes::yes::yes:

    :lol::lol: ඉති උඹ නැති දවස් වලට ත්‍රෙඩ් එකේ පාළු ගතියක් දැනෙන එක අහන්නත් දෙයක්ද. :lol::lol::lol::lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol::lol: ඉති උඹ නැති දවස් වලට ත්‍රෙඩ් එකේ පාළු ගතියක් දැනෙන එක අහන්නත් දෙයක්ද. :lol::lol::lol::lol::lol::lol::lol:

    සිංහලු හිටියට රට ඉදි ඇටයක් කාලා ඔටු උජ්ජ ටිකක් බීලා ආතල් එකක් ගන්න දන්න ජාතියක්යෑ බන්:(:(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18737629 said:
    උබලට මොන සිවිලියන්ද සිංහලයෝ.... ගනින්කෝ මොල්ලි දෙකේ ඔටුවෙක්

    මල්ටි පර්පස්
    :cool::cool::cool:
    දාලාකරාබු.. මූ මොකාටද මේ එන්නෙ :eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18737648 said:
    ඌ වාහනේ ඔය ටික හදන්න කීයක් වියදම් කලාද කියලා කියපන් මම කියන්නම් කව්ද හරි කව්ද වැරදි කියල:cool::cool:
    අන්න මූට කියලා බලපංකො .. තම්බියා ගාන ඔක්කොම ශතේටම කියනවා තමා :lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18737648 said:
    ඌ වාහනේ ඔය ටික හදන්න කීයක් වියදම් කලාද කියලා කියපන් මම කියන්නම් කව්ද හරි කව්ද වැරදි කියල:cool::cool:
    2014-september-28
    15ක් අරගත්තා මම දැන් කොල් කරලා අහලා බැලුවේ
    ඉස්සරහා තෙමෙනවා හදලා දෙන්න කියලා කිව්වේ
    ඹක හදන්න ගෙනාපු ගමන්ම කිව්වා මෙහේම කරලා බැ
    ඉස්සරහා විදුරැවයි දොරවල් 2යි ගලවලා හරියට හදන්න ඹනේ කියලා අම්මො ඹක ගලොගෙන බැ
    එ ටික නැතුව තෙමෙන්නේ නැතිවෙන්න හදලා දෙන්න කියලා එත් කියලා තෙරුම් කරලා දිලා තමා හැදු‍වේ
    පස්සේ ඹය වයිපර් කවර් එක ගලවනවානම් විදුරුව ගලවන්නම වෙනවා කිව්වා එත් බැ කිව්වා
    ඉටපස්සේ ඉස්සරහා වයිපර් මොටරේ හයි වෙන හරියයි driver side එක හයි වෙන හරියයි
    දෙපැත්තෙම් චැසිය දිරලා ගිහින් තිබුනේ එකත් හදලා දුන්නා
    හදලා ඉවර වෙනකන් ඉන්න දුන්නේ නැ කොල් කර කර වැන් ත්රෙඩ් එකේ පොස්ට් දාදා කැ ගැහුවා
    ඉතින් මමත් කියලා වෙන වැඩ ටිකක් පැත්තකට තියලා දහලා දුන්නා එ හදාගෙන ගිහිල්ලා අව්රුද්දක් වෙන්නත් ලගයිනේ දැන් නතර කරලා තිබ්බාම වාහනයක් දිරන්නේ නැද්ද?
    අර හරින්දයා දාපු පොටො වල ඇති හදපුවා දැන් අව්රුද්දක් වෙලත් දිරන්නේ නැතුව යසට තියෙනවා

    කව්ද හරි කව්ද වැරදි කියන එක තිරනය කරපල්ලා
    වැන් ත්රෙඩ් එක දාලා මම මාකටින් කරේ නැ මෙතන මට එහේම කරන්න ඹනෙත් නැ මචන්ලා ඹනේ තරම් වැඩ එනවා

    කාට වත් බොරු කියලා සල්ලි හම්බ කරලා නැ අද වෙනකන් කරන්නෙත් නැ ඹය ගැරජ් එක කරලා තාමා අද ගෙදර වාහන 3ක් තියාගෙන ඉන්නේ 3න් දෙනාට
    උබලා ඹය කියන විදියට හොරු නම් එහේම ඉන්න පුලුවන්ද ?
    දැන් ඹය කැ ගහපු අයම හිතලා බලන්න තමන් කරේ හරි දෙද කියලා?:confused:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18737664 said:
    අඩෝ ශාංකපාලයා. තෝ මෙතන වලියක් යේද්දි යේක ශාමදාන ශේරම කරන්න ලෑස්ති වෙන්න එපා ඩෝ අරි.. නිකන් කෙරියා වෙන්න එපා. දැක්කනේ අපි බදුල්ලෙදි එකෙක්ව කැපුවා. කඩවතත් ලොකු නෑ අරි.....:angry::angry::angry::angry::angry:

    වලියක් යනවනම් අපිලගේ වගකීම පිදුරු තමා ශේරම දානවා :yes::yes::yes::yes::yes:

    යේ බඩා මාමා, යේ අයිඩීජී කොලුවා.. මේකට ශරියා ලෝ එක අනුව මම විශදුම ගානට තමා දෙනවා:yes::yes::yes:

    යකො... වියක් යන්න එනවා නං ඒක සමාදාන කරන එක නේ වෙන්ඩ ඕනෙ..
    කට්‍ර ත්‍රෙඩ් වල උං සී සී කඩ විසිවෙලා ගිහිං වැඩක් තියෙනවා යැ :angry:

    තෝ නං :angry::angry::angry::angry:
    :lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18737720 said:
    සිංහලු හිටියට රට ඉදි ඇටයක් කාලා ඔටු උජ්ජ ටිකක් බීලා ආතල් එකක් ගන්න දන්න ජාතියක්යෑ බන්:(:(
    ඔටුවංගෙං ආතල් අරං මොලේ කොලොප්පං වෙලා නේද දෙයියනේ..
    හොදට හිටිය එකා :sorry:
     
    Status
    Not open for further replies.