ස්තුතියි මචන් පොස්ට් එක දැම්මාට ආයේ කතා නොකර ඉමු මේක දැන් හැමොම දන්නවානේ මොකද්ද උනේ කියලා
උබ අපේ ගෙදර ආවේ දිනුෂ නිසානේ එයාට වැරැද්දක් කියන්න එපා යාලුකම නිසානේ එයා ඹයාට අපේ දිහැ ගෙන්න කිව්වේ
ඹව් උත්තරයක් දිපු එක වටිනවා මචන් දැන්
වාහනේ හොදට හදාගනින් මචන් බලලා කරලා හරියට දාපු තැනින්
මගෙත් එක්කලා තරහක් තියෙනවානම් කෙලින්ම කියපන් කිසිම අව්ලක් නැ![]()


හදා ගන්නවා තමා ඇයි අවුල් ද ?






හරි හරි දැන් ඕක කතා කරලා වැඩක් නෑ..... දැන් ඒක ඉවරයි.......

එච්චරට යනවද ඕක..