amandi = sudu hawaow itin pacha pala kiyane nikan nemei ne
![]()
![]()
amandi = sudu hawaow itin pacha pala kiyane nikan nemei ne
![]()
![]()
ඉක්මන් කරල ලියපන් බංඅද ආයේ ලියන්න පටං ගත් බව සංවේගයෙන් දැනුම් දෙමි

ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා !
මැනලාද සතුට මට දෙන්නේ
ඉදහිට දැන් දැන්....
මැනලාම නොවෙයි පෙම් කෙරුවේ
නුඹ හට මා නම්......
සගවා ගන්න හිතක් නෑ....
මා සතු ප්‍රේමයෙ වත්කම්....
ගැනලා දෙන්න දෙයක් නෑ....
ප්‍රේමය ගනින්න ඇත්නම්....
මැනලා දෙන්න බැරි තරම්
නුඹ හට පෙම් කෙරුවෙත් මම්....
එහෙව් මගෙ හිතට ඇයි දැන්
මේ නොපනත්කම්.....
හිස හැරුණු ඒ මේ අත මා දුවනවාඉක්මන් කරල ලියපන් බං
දැන් 17+ දෙන්න පුලුවන්
