දළදා මාළිගාවට කපල්ස් ගියොත්

දළදා මාළිගාවට කප

  • Total voters
    177
  • Poll closed .

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    දළදා මාලිගාව තියෙන්නේ ප්‍රාර්ථනා ඉෂ්ඨ කරන්න නෙමෙයි . . . අනික ප්‍රාර්ථනා ඉෂ්ඨ කරන්න බුදුන්වහන්සේ මනුස්ස ලෝකේවත්, දෙවියන් අතරවත් ජීවතුන් අතර නෑ . . . තියෙන්නේ උන් වහන්සේගේ ධර්මය පමණයි . . . අනික බුද්ධ ධර්මය තියෙන්නේ නිර්වාණය කරා යන්න . . .

    උඹලගේ ප්‍රශ්නෙට උත්තරේ දීලා තියෙනවා හේතු පල දහමෙන්, සහ කර්මය ගැන පැහැදිලි කරලා දීමෙන් . . .
    කෙල්ල තමන්ගේ කරගන්න නම් කෙල්ල තමන්ගේ වෙන අාකාරයට හේතු සකස් කරපල්ලා . . .
    අැටයක් පැළයක් වෙන්න අවශ්‍ය හේතු සකස් කරාම අැටයක්, පැළයක් බවට පත් වෙනවා . . . පැළය ගහක් වෙන්න අවශ්‍ය කරුණු සකස් කරාම පැළය ගහක් වෙනවා . . .

    ඔය මට තේරෙන විදියට කිව්වේ . . .

    ලව් සම්බන්ධයෙන් අත්දැකීම් නැත. . . නමුත් හේතුපල දහම පාව්ච්චි කරලා අනිත් උන් ලැබෙනකල් ප්‍රාර්ථනා කර කර ඉන්න දේවල් මගේ මහන්සියෙන් ලබා ගෙන අැත.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    උඹත් දන්න දේවල් ... :)
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    යකෝ මේ ත්‍රෙඩ් එක මම දැම්මේ සමාජේ තියෙන මතයක් ගැන බොලාගේ මතය කොහොමද කියලා දැනගන්න...:yes::yes:මේ දාපු එකට රිදිලා බුරන පෝයකටවත් පංසලක් පැත්තේ යන්නේ නැති බෞද්ධ කියාගන්න බැල්ලිගේ පුතාලා ටිකක් ත්‍රේඩ් එක දාපු එකට මට බැනලා...:angry::angry:මම මේ දුර්මත විශ්වාස කරන හින්දා නෙමෙයි බොල ත්‍රෙඩ් එක දැම්මේ...:frown:බුරන කුක්කො ටික ඒක දැනගනිල්ලා...:)
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් මාත් ඔහොම දෙකට මූණ දුන්නා..මේක දකිද්දී මට මතක් උනේ... මාළිගාවට ගිහින් සතියක් ගියේ නැහැ හෙණ හත වැදුණා ... :(
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • යකෝ මේ ත්‍රෙඩ් එක මම දැම්මේ සමාජේ තියෙන මතයක් ගැන බොලාගේ මතය කොහොමද කියලා දැනගන්න...:yes::yes:මේ දාපු එකට රිදිලා බුරන පෝයකටවත් පංසලක් පැත්තේ යන්නේ නැති බෞද්ධ කියාගන්න බැල්ලිගේ පුතාලා ටිකක් ත්‍රේඩ් එක දාපු එකට මට බැනලා...:angry::angry:මම මේ දුර්මත විශ්වාස කරන හින්දා නෙමෙයි බොල ත්‍රෙඩ් එක දැම්මේ...:frown:බුරන කුක්කො ටික ඒක දැනගනිල්ලා...:)

    ඕව ගනන්ගන්නෙපා මචං. දන්න එවුන් දන්නවා උඹ මොනවගේ එකෙක්ද කියල :yes:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • දළදා මාලිගාව තියෙන්නේ ප්‍රාර්ථනා ඉෂ්ඨ කරන්න නෙමෙයි . . . අනික ප්‍රාර්ථනා ඉෂ්ඨ කරන්න බුදුන්වහන්සේ මනුස්ස ලෝකේවත්, දෙවියන් අතරවත් ජීවතුන් අතර නෑ . . . තියෙන්නේ උන් වහන්සේගේ ධර්මය පමණයි . . . අනික බුද්ධ ධර්මය තියෙන්නේ නිර්වාණය කරා යන්න . . .

    උඹලගේ ප්‍රශ්නෙට උත්තරේ දීලා තියෙනවා හේතු පල දහමෙන්, සහ කර්මය ගැන පැහැදිලි කරලා දීමෙන් . . .
    කෙල්ල තමන්ගේ කරගන්න නම් කෙල්ල තමන්ගේ වෙන අාකාරයට හේතු සකස් කරපල්ලා . . .
    අැටයක් පැළයක් වෙන්න අවශ්‍ය හේතු සකස් කරාම අැටයක්, පැළයක් බවට පත් වෙනවා . . . පැළය ගහක් වෙන්න අවශ්‍ය කරුණු සකස් කරාම පැළය ගහක් වෙනවා . . .

    ඔය මට තේරෙන විදියට කිව්වේ . . .

    ලව් සම්බන්ධයෙන් අත්දැකීම් නැත. . . නමුත් හේතුපල දහම පාව්ච්චි කරලා අනිත් උන් ලැබෙනකල් ප්‍රාර්ථනා කර කර ඉන්න දේවල් මගේ මහන්සියෙන් ලබා ගෙන අැත.

    මහේෂ් වාහන වලින් පිට රිප්ලයි කරල තියනව දැක්කමයි :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේකට අදාළද නැද්ද නං මං දන්නෑ මචං..
    අපේ ගෙවල් පහල අක්කා කෙනෙක් බැදලා දළදා මාලිගාවට ගිහිං රන්තැඹිලි මලක් පූජ කරලා ආවා.
    හෝම්කමින් එක දවසෙ ඉදං මාස 3ක් විතර ජීවත් උ‍නේ. :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මගුලක් කතා කරනවා........ කවුද බං ඔය අන්ධභූත විශ්වාසේ උඹේ ඔලුවට දැම්මේ.....??

    අපි නම් බදින්න කලිනුත් මාලිගාවට ගියා....... :D :yes: :love: :) :cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොන බොරුද බං.........දළඳා මාලිගාවට ගිහින් දළඳා වහන්සේ වැඳපුදාගත්තම අයහපතක් වෙනවා කියල කියන්නේ මොන මෝඩයද?