වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    :yes::yes::yes:ලංකාව වගේ රටක ෆ්‍රෙෂ් එයාර් එක 100% ක් වැහෙන්නේ නැතුව දුවනවා කියන්නේ කූලර් එක අවුරුද්දෙන් දෙකෙන් සෙත්තපෝච්චි වෙනවා කියන එකයි බන්.. සෙල්ලම් ඩීසල් දුම්, දුවිලි තොගයක්ද අපේ පාරවල් වල තියෙන්නේ.. ඔව්ව සේරෝම කුලර් එක හරහා ගිහින් කැබින් ෆිල්ටර් එකේ හිර වෙන්ව අන්තිමේ..

    :dull: කොහොමත් ෆ්‍රෙෂ් එයාර් වලට මාරු වෙන ස්විච් එකේ වයර් එකම ගලවලා තියෙන්නේ...... වීදුරුවට AC එක මාරු කරහම FB15 ඉබේම ෆ්‍රෙෂ් එයාර් වලට මාරු වෙනවා.... ආයේ වෙනස් කරත් වෙනස් වෙන්නේ නෑ..... :no: ඒ නිසා ෆ්‍රෙෂ් එයාර් වයර් එකම ගලෝලා තියෙන්නේ.... :D :P
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    එන්ජින් මවුන්ට් දාන්න කීයක් විතර යයිද සිංහලු?? 5A-FE :baffled:
     
    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    ඔව් බන් කරන්නම දෙයක් නැත්නම් ඕක තම තියන විකල්පය :yes::yes:
    දැන් තියෙනවා නේද අර cassette player එකටම cassette එකේ හැඩය තියෙන ගැජෙට් එකක් දාන්න, ඒකට පුළුවන් 3.5 jack ගහන්න, ඊටපස්සෙ phone එකේ තියෙන ඕනම සින්දුවක් play කරන්න පුළුවන්.. ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    CCTV හයි කරහම මලට පාරේ සෙනග අතෑරලා යන්න බෑ..... ඉස්සරහා මොනිටර් වෙනවා.... :D :P

    11863354_934076623325145_4634598951382721295_n.jpg

    ඩ්‍රයිවරයා නිදි මතේද ඉන්නේ බලනවා...... ඉස්සරහා දොර කවර් වෙනවා..... :D

    11902551_934076643325143_8944424514298778033_n.jpg

    සෙනග නෑ.... අද කැපුනා කියන්න බෑ..... සෙනග ටික පේනවා..... :D :cool:

    11889411_934076719991802_2906815400294796327_n.jpg

    පිටිපස්සේ දොර ලග වෙන දේ මොනිටර් කරනවා...... කොන්දට මාටියා බෑ..... :D :P

    11863376_934076746658466_2530743864000624993_n.jpg

    ඔන්න සිංහළු බස් CCTV Project එක...... රෙකෝඩින් + ඔන්ලයින් මොනිටරින්...... :D :P

    ඩිසයින් + මේන්ටේන් බයි ටෙක් ස්මාට් ලංකා..... :D (0773-078-533) :P

    බස් එක ඈතුල සර්විස් කරනකොට තෙමුනට අවුලක් නැති වෙන්න නයිට් විෂන් අවුට්ඩෝ කැමරා සෙට් කරේ... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපි දන්නවා ඔහේ පෙම් මුල්ල ඔන්ලයින් මොනිටර් කරන්න කියලා කැමරා හයිකලේ...:P:P:P
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    එන්ජින් මවුන්ට් දාන්න කීයක් විතර යයිද සිංහලු?? 5A-FE :baffled:

    gearbox mount eka ganan wadi 8000/= gaanak kivva hariyatama mataka naha.

    anek mount dekama 7000/= wage wei. mamat gearbox mount eka danna inne langadima anek deka nam danata ok. (Toyota SOluna)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ජොනී බට්ට;18831384 said:
    ah bado uba maara buwekne :rofl::rofl: kondai drivarayai dan matiya gahannath bari eke damala gahala yaida danne na :rofl:

    :rofl: උන් බැස්සොත් උන්ටමයි දැන් නෝන්ඩිය..... :lol:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    :dull: එතන යකඩ තහඩුවල් නවලා වහලම දාපන්..... නැත්නම් ආයෙත් යාළුවෝ ටික එනවම තමා..... :growl:

    තව පාරක් මට සෙට් උනා.... ඔය අයියලා ටික වීදුරුවට යටින් තියෙන කළු පාට කෑල්ලට යටින් කජ්ජ ගහලා හිටියා..... එපා උනා සුද්ද කරලා...... ඒ ටිකටත් එන්න බැරි වෙන්න වතුර බහින දෙපැත්තෙන් ටිකක් ලොකු හිල් තියෙන යකඩ දැල් දෙකක් හිර කරා...... :growl:

    Apooo ow.. Ape eketh hitiya kohoma yanawada manda...:growl::growl::growl::growl::growl:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    CCTV හයි කරහම මලට පාරේ සෙනග අතෑරලා යන්න බෑ..... ඉස්සරහා මොනිටර් වෙනවා.... :D :P

    11863354_934076623325145_4634598951382721295_n.jpg

    ඩ්‍රයිවරයා නිදි මතේද ඉන්නේ බලනවා...... ඉස්සරහා දොර කවර් වෙනවා..... :D

    11902551_934076643325143_8944424514298778033_n.jpg

    සෙනග නෑ.... අද කැපුනා කියන්න බෑ..... සෙනග ටික පේනවා..... :D :cool:

    11889411_934076719991802_2906815400294796327_n.jpg

    පිටිපස්සේ දොර ලග වෙන දේ මොනිටර් කරනවා...... කොන්දට මාටියා බෑ..... :D :P

    11863376_934076746658466_2530743864000624993_n.jpg

    ඔන්න සිංහළු බස් CCTV Project එක...... රෙකෝඩින් + ඔන්ලයින් මොනිටරින්...... :D :P

    ඩිසයින් + මේන්ටේන් බයි ටෙක් ස්මාට් ලංකා..... :D (0773-078-533) :P

    බස් එක ඈතුල සර්විස් කරනකොට තෙමුනට අවුලක් නැති වෙන්න නයිට් විෂන් අවුට්ඩෝ කැමරා සෙට් කරේ... :D

    Adenawa Kiyahanko...:cool::cool::cool::cool::nerd::nerd::nerd:

    Nikamata ahanne Athurugiriya Service Station ekath aiyageda...??
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    gearbox mount eka ganan wadi 8000/= gaanak kivva hariyatama mataka naha.

    anek mount dekama 7000/= wage wei. mamat gearbox mount eka danna inne langadima anek deka nam danata ok. (Toyota SOluna)

    මගේත් සොලුනා එකට තමයි. ස්තුතියි මචෝ :)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    CCTV හයි කරහම මලට පාරේ සෙනග අතෑරලා යන්න බෑ..... ඉස්සරහා මොනිටර් වෙනවා.... :D :P

    බස් එක ඈතුල සර්විස් කරනකොට තෙමුනට අවුලක් නැති වෙන්න නයිට් විෂන් අවුට්ඩෝ කැමරා සෙට් කරේ... :D

    මචන් ඔන්ලයින් බලන්න පුලුවනිද ගෙදර ඉඳන්..
     
    ireshnuwa

    Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    side mirror horu gallwo...

    මට එල කට්ටක් සෙට් වුණා යාලුවෙනේ බම්බල්පිට්යේ sea side එකේ පාරේ වාහනේ පාර්ක් කරලා office ගිය. හවස එනකොට side mirror 2kama ගලවන් ගිහිල්ල ඒ පැත්තේ parking නැතී නිසා කට්ටියම පාරේ side එකේ tama office ගියාම වාහනේ පාර්ක් කරන්නේ
    ඊට පස්සේ ඉතින් විජේරමේ පැත්තේ ඇවිදලා කන්නාඩි හෙඋව බුවෙක් සෙට් වුණා man ට කියලා 6000ක් දීල මිර්රෝර් 2 දාගත්ට.. 1අර කපලා දාන එක නෙමයි plate එකත් 1kama එන 1.
    එත් eka කලින් තිබ්බ 1 ටරම් හොදට පෙන්නේ නැ.නිකන් මුණ බලන කන්නාඩියෙන් බලනව වගේ . එකා original කියල දැම්මේ.habai බුවා supiri වැඩ කරු.ගානත් සාදාරනයි. ඉන්සුරන්ස් යන්නේ නැතිව අතින් දාගන්නවා num නියම place එක . habai දැන් 1 එචචර ගානකුත් නැ මොකද දවස් 4ක් විතර මැද ග්ලාස්ස් 1න බලල එලවල glass 2 දාගන්නක්න් .

    beech side 1ke වහනේ park කරනවා නම් යාලුවනේ පරිස්සමෙන්
     
    හපොයි...:shocked::shocked::shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොන්ඩා අනාථයා,පොල් මාමා සිටීද..:rolleyes:

    ඉග්නිෂන් කොයිල් ඩ්‍රයිවර් එකක් හැදුවා පොඩි වැඩකට..;)

    නෙට් එකෙන් ගත්ත එකක්..:yes:

    SNJjPHV.jpg

    සෑහෙන දිගකට ස්පාර්ක් එකක් ගන්න පුලුවන්..:yes:

    Qr4aVri.jpg

    j8Jq2QD.jpg

    මට තියන අවුල මේක.

    7X71IR6.jpg

    ස්පාර්ක් ප්ලග් එකකට සෙට් කලාම ප්ලග් එකෙන් ස්පාර්ක් එක එන්නේ මෙන්න එහෙම. :dull:කෙලින්ම ඉලෙක්ට්‍රෝඩ් එකෙන්ම නෙමේ ඒකෙ පැත්තෙන් වගේ. ඒ වගේම හෙන පොඩියිනේ ස්පාර්ක් එකත්..:sorry:

    තිබ්බ ප්ලග් ඔක්කොම බැලුව සේරම මේ වගේ...:dull:

    මේ තත්වෙ අවුල්ද නැත්නම් මේ හැටිද?:rolleyes:
     
    • Like
    Reactions: laMir

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මට එල කට්ටක් සෙට් වුණා යාලුවෙනේ බම්බල්පිට්යේ sea side එකේ පාරේ වාහනේ පාර්ක් කරලා office ගිය. හවස එනකොට side mirror 2kama ගලවන් ගිහිල්ල ඒ පැත්තේ parking නැතී නිසා කට්ටියම පාරේ side එකේ tama office ගියාම වාහනේ පාර්ක් කරන්නේ
    ඊට පස්සේ ඉතින් විජේරමේ පැත්තේ ඇවිදලා කන්නාඩි හෙඋව බුවෙක් සෙට් වුණා man ට කියලා 6000ක් දීල මිර්රෝර් 2 දාගත්ට.. 1අර කපලා දාන එක නෙමයි plate එකත් 1kama එන 1.
    එත් eka කලින් තිබ්බ 1 ටරම් හොදට පෙන්නේ නැ.නිකන් මුණ බලන කන්නාඩියෙන් බලනව වගේ . එකා original කියල දැම්මේ.habai බුවා supiri වැඩ කරු.ගානත් සාදාරනයි. ඉන්සුරන්ස් යන්නේ නැතිව අතින් දාගන්නවා num නියම place එක . habai දැන් 1 එචචර ගානකුත් නැ මොකද දවස් 4ක් විතර මැද ග්ලාස්ස් 1න බලල එලවල glass 2 දාගන්නක්න් .

    beech side 1ke වහනේ park කරනවා නම් යාලුවනේ පරිස්සමෙන්

    ඉතින් බන් ඇදල ගලවන්න බෑ නෙහ්. ඇන දාල හයි වෙන නිසා කඩලා යනවා නෙහ් :baffled::baffled:
     
    Status
    Not open for further replies.