ෂුවර් එකට ඉස්සරහින් ගිය වාහනේක එකෙක් බෝතලයක් පෙන්නගෙන යන්න ඇති.
හරිදු මල්ලිගෙන් පොඩි ඉලෙක්ට්‍රෙනික් සිද්ධියක් අහගන්න තියනවා.![]()
අනිත් මාමා එලෝගෙන ගිහින් තියෙන්නේ. අල්ලලා තට්ටෙ පලන්ඩ ඕනේ..

අහන්ඩෝ...

ෂුවර් එකට ඉස්සරහින් ගිය වාහනේක එකෙක් බෝතලයක් පෙන්නගෙන යන්න ඇති.
හරිදු මල්ලිගෙන් පොඩි ඉලෙක්ට්‍රෙනික් සිද්ධියක් අහගන්න තියනවා.![]()


බීල වාහන එලවන්න එපා..
![]()
more like මල් පුජා කරලා.
මලක් ගහලා එන ගමන්ලු...![]()
උඹට මොංගල්ද බං. ඔච්චර දැනෙන්නෙ නැද්ද තමන්ගේ වාහනේ ස්ටාට් එකේද තියන්නේ නැද්ද කියලා. අඩුම තරමේ උඹ ඩෑෂ්බෝඩ් එක වත් දැක්කෙ නැද්ද.
![]()






අනිත් මාමා එලෝගෙන ගිහින් තියෙන්නේ. අල්ලලා තට්ටෙ පලන්ඩ ඕනේ..
අහන්ඩෝ...![]()

4.7uf කැප් එකේ නම් අව්ලක් නෑ.පික්සුද බොලව්. මම ඔය ජරාව එක්ක ආස්සරයක් නෑ![]()

උඹට මොංගල්ද බං. ඔච්චර දැනෙන්නෙ නැද්ද තමන්ගේ වාහනේ ස්ටාට් එකේද තියන්නේ නැද්ද කියලා. අඩුම තරමේ උඹ ඩෑෂ්බෝඩ් එක වත් දැක්කෙ නැද්ද.
![]()



උඹට මොංගල්ද බං. ඔච්චර දැනෙන්නෙ නැද්ද තමන්ගේ වාහනේ ස්ටාට් එකේද තියන්නේ නැද්ද කියලා. අඩුම තරමේ උඹ ඩෑෂ්බෝඩ් එක වත් දැක්කෙ නැද්ද.
![]()
අද බඩාගේ දවස නෙවෙයි මචං. අද උඹේ දවස. වෙලාවට මායි හරිදුයි විතරයි ඉන්නේ.![]()

මේන්න මේකයි සිද්ධිය
මම led 10 ක් විතර සීරියල් කරලා 474කේ ඒසී කැප් එකක් දාලා, ඩයෝඩ් හතරකින් ඩීසී කරලා තව 4.7uf කැප් එකක් සහ 560, 1w රෙසිස්ටර් එකක් දාලා හදපු සර්කිට් එකකින් කරන්ට් එක දුන්නා. ඒත් ආපු අව්ල තමයි බල්බ්වල එලිය ටික දවසකින් අඩු වෙන එක. බල්බ් වලට මොකුත් හානියක් වෙන්නෙත් නෑ මල්ලි. සර්කිට් එකේ මොකක් හරි සීන් එකක් තමයි වෙන්නේ. ඔයාට හිතාගන්න පුලුවන්ද ඒ ඇයි කියලා. මම සර්කිට් එක චෙක් කරන්න දන්නෙ නැති නිසා තව සර්කිට් එකක් හදලා දැම්මා. ඒකත් දවස් 2 කින් කලින් වගේම වුනා.4.7uf කැප් එකේ නම් අව්ලක් නෑ.

චීන්නු තමා ඕව ඔබල එවන්නෙ.

![]()
මේ වගේ එකක්ද?
බල්බ් වෙනම අරන් පත්තු කරලා බැලුවම කිසිම වෙනසක් නැත්නම් ඉතින් ඔය රෙසිස්ටරෙයි AC කැප් එකයි(R1, C1) ටිකක් දුවනකොට පිස්සු කෙලිනවා වගේ..
ඔය සර්කිට් වැඩිය පාවිච්චි වෙන්නේ නෑ එච්චර සාර්ථක නැති නිසාචීන්නු තමා ඕව ඔබල එවන්නෙ.
කැප් එකයි රෙසිස්ටරෙයි මාරු කරල බලන්න. මතක ඇතුව රෙසිස්ටරෙ මැනල බලන්න.
ඕව හදලා දාල නැති නිසා ඔය කැප් එකයි රෙසිටරෙයි ගහපු සර්කිට් ගැන අත්දැකීමක් නම් නෑ.
හැබැයි කැප් එකේ ESR(කැප් එකෙත් පොඩි ප්‍රතිරෝධයක් තියනව) වැලිව් වෙනස් වෙනව වෙන්න පුලුවන් බොහෝ දුරට. හොඳ කැප් එකක් දාල බලන්න පුලුවන්නම්/ පවර් සප්ලයි එකකින් හරි පරණ ටීවී බෝඩ් එකකින් හරි හොයාගන්න පුලුවන් වෙයි.![]()
ඔයා කියපු විදිහට බලන්නම්.
Thanksඔය වගේ තමයි මල්ලි. සෙනඩයෝඩ් එකයි, 0.1 uf කැප් එකයි නෑ. මම තව තැනක ඔය සර්කිට් එකම දාලා තියනවා ඒකෙනම් අව්ලක් නෑ මල්ලි. මේකට තමයි දෙපාරක්ම ඔහොම වුනේ.ඔයා කියපු විදිහට බලන්නම්.
Thanks


ඔය විදියට කැප් එක පාවිච්චි කරලා වෝල්ටේජ් එක අඩු කරන්න දැම්මම සමහර චයිනීස් කැප් ඩෝං ගාලා පුපුරණවා..
බලන්න කැප් එක මාරු කරලා.. හරියටම කියන්න බෑ බලන්නෙ නැතුව.![]()
චීන්නුන්ගේ ඔක්කොම එකයි නේ.
මම දැකලා තියනවා චීන රීචාජබල් ටෝච් ඇතුලෙත් ඔය වගේ සර්කිට් තියනවා.



ඒ දිරපු බාර් සෙට් එකත් හදල , එන්ජිමකුත් තියල, පේන්ට් එකත් ගහල 11.75 කට වික්ක.. අද තිබුනානම් 15ක් ගන්න තිබුන ලේසියෙන්..



ඌට ඒකත් මදියිලු කියන්නෙ නම් යොකොහාමා හොදයි කියලා. අනිත් ඒව ගැන නම් ඒ හැටි දැනුමක් නෑ. මම දැන් පාවිච්චි කරන කාර් එකේ ජපානෙ ඉදන් ආපු ස්පෙයාවීල් එක තාම තියනවා ඒකත් යොකොහාමා.
සෙරීනා එන්ජිම දෙවැනි කොටස...
අම්බලන්ගොඩ බාප්පා බාස් උන්නැහේ තමයි එන්ජිම එකට තියල ෆේස් කරලා එන්ජිම ගොඩ දාල දුන්නේ.. අසනීපෙන් උන්නත් තාමත් වැඩ බාස් උන්නැහේ... එතුමා නීරෝගී වේවා.. දීර්ගායු වේවා කියල තමයි ඉතින් ප්‍රාර්ථනාව මගේ..ඒ වගේ මිනිස්සු බොහොම විරලයි.. බාස් උන්නැහේ කොයිතරම් නිහතමානිද කියනවම් හදන්න දන්නේ නැති වාහනයක් කීයටවත් ගලවල විනාස කරන්නේ නැහැ.. බාස් උන්නැහේගේ දැනුමෙන් පිට ප්‍රශ්නයක් නම් කෙලින්ම අයිතිකාරයට කියනවා කාටවත් ගලවන්න දෙන්න එපා කෙලින්ම කොම්පැනි දාන්න කියල.. ඒ වගේද දැන් ඉන්න මක බාස්ල.. කොම්පනියටවත් හදන්න බැරිවෙන්න අනුභව කරලයි වැඩේ ඉවරයක් කරන්නේ.. ඒ අතින් බාප්පා බාස් රත්තරන් මනුස්සයෙක්..

මාත් දාන්නෙ කැල්ටෙක්ස් එක.
ඒක නොම් බඩා උඹට තිබුනෙ කැම් සෙට් එක හොරෙරන් හයි කරන්න.පේනේනෙ නැති විදියකට.
තනුක කරලා දාන එකනේ.....
එච්චර පොඩියට කැම් හයි කරා කියලා පේන්නේ නෑ නේ බන් පේන්න ඕනා ටික.... මොන කැම් එක දැම්මත් වයර් එහෙම ඈද්දහම උන්ට තේරෙනවනේ..... 
ඔය ගැන පත්තරෙත් යනවා එහෙනම්..
මාළඹේ බස් රථයක රහසිගත කැමරා ඇටවූ පුද්ගලයෙක් දැලේ කියලා..![]()
වැලා උඹ...... 
2 වැනි කොටස .....
ඊලග කොටසින් බලමු ..
සෙරීනා එන්ජිම දෙවැනි කොටස.....
කෝල් එකක් දීල වැඩේ විසන්දගනින් බන්.. අහපන් එනවද නැද්ද කියලා..
මම කෝල් කරන්න යන්නේ නෑ......
උන්ට රස්සාව දීලා තියෙන්නේ මම උන්ගේ පස්සෙන් යන්නයෑ......
කැමති දවසක ආපු දෙන් එනවා නම්...... අපි වැඩ බස්.....
