matak karanna epa ban.rode atulata niviti kola podi karala dala lii walin tallu karanakota bijje anunu eka matak wenakota anga hiri wetenawa.

matak karanna epa ban.rode atulata niviti kola podi karala dala lii walin tallu karanakota bijje anunu eka matak wenakota anga hiri wetenawa.

Aththa kathaawaBatta painnawath ape alapu gedara podi lamay dane na
![]()

අඩෝ රබර් ඇට බඹරේ බං (හෝ රූම් පෙත්ත කියලත් කියනවා නේද). හදලා තියේ. තෑන්ක්ස් මතක් කලාට.
![]()

ඉතින් බන් ඔය කුරුම්බටි මැශිම කියන එක සර්වකාලින දෙයක් වෙන්න ඕනෙද.! ලොකෙ හැමදෙම වෙන්ස වෙද්දි පොඩි ලමයි සෙල්ලන් කරන දෙවල් විතරක් වෙනස් නොවි තියෙයිද.
අනික ඔච්චර වෙනසක් වෙලා තියෙන්නෙ නාගරික ප්‍රදේශ වල විතරයි. ගම් වල ලමයි තාමත් ඕව හදනව.![]()
unge lamayita kurumbatti dunnoth un ahayi mona huththak da thaththe me depan mata android ekak
kiyalaඅර ලී නුල් බෝලෙන් ටැක්ටරයක් හදල නැද්ද සිඞහලු
රබර් බෑන්ඩ් එකයි නූල් බෝලෙයි ඉරට්ටයි ඉටි කෑල්ලකුයි ඕනේ වෙන්නේ![]()
අපේ තාත්ත කියල දුන්නේ කුකුලෝ..

yako ekek kiyapan ubala e kaale kurumbatti hadala keeyak hamba karada???
ape patte kollek innawa 5 wasare uu android eken porn baaala wikunanawa dawasata 1000k witara hoyanwa

අඩෝ රබර් ඇට බඹරේ බං (හෝ රූම් පෙත්ත කියලත් කියනවා නේද). හදලා තියේ. තෑන්ක්ස් මතක් කලාට.
![]()
හදලා තියේ බං. නූල් බෝලේ මැද්දෙන් රබර් පටිය දාලා එක කෙලවරකින් රබර් පටිය එලියට නො එන්න ඉරටු කෑල්ලක් ගහලා අනික් කෙලවරින් පොඩි පැන්සල් කොටයක් හෝ පොඩි කෝටු කෑල්ලක් ගහලා කරකවලා අත ඇරියම යනවා.![]()

ඔව් සිඞහලු ඒකෙනම් ගතියක් තියනවා..
දැන් පොඩි උන්ට දුන්නත් සෙල්ලම් කරනවා...![]()
මම අපේ අක්ක කෙනෙක්ගේ පොඩි එකෙක්ට හදල දුන්න..
ඌ මාර ආසාවෙන් සෙල්ලම් කරා...![]()
පොඩි එකාට අම්මලා ipod එකක් අරන් දීල..
උට දැන් ඒක අමතක වෙලා..
මාර ආසාවෙන් සෙල්ලම් කර කියල අක්ක කිව්වා...

සරුංඟල් කාලෙට ගෙදර එන්නේ සරුංගලෙ අරන් දුවන්න. Cricket කාලෙට ඒක. බටකොල තුවක්කුව නම් එහෙමයි. වැඩේ කියන්නේ අහල පහලත් ඒකටම හරියන සෙට් එකක් හිටියා 
පට්ට ආතල් බං ඒ කාලේ
මේවා කියවද්දි තමා බං හිතට සතුටක් එන්නේ අපිටත් පට්ට ලමා කාලයක් තිබ්බා කියලා
ඉස්සර බං පංති තිබ්බාත් අපි නම් කොහොම හරි වෙලාව හොයාගෙන සෙල්ලම් කරනවා. එක එක කාලෙකට එක එක මඟුල් තමා ට්‍රෙන්ඩ් එක වෙන්නේසරුංඟල් කාලෙට ගෙදර එන්නේ සරුංගලෙ අරන් දුවන්න. Cricket කාලෙට ඒක. බටකොල තුවක්කුව නම් එහෙමයි. වැඩේ කියන්නේ අහල පහලත් ඒකටම හරියන සෙට් එකක් හිටියා
පට්ට ආතල් බං ඒ කාලේ

yako ekek kiyapan ubala e kaale kurumbatti hadala keeyak hamba karada???
ape patte kollek innawa 5 wasare uu android eken porn baaala wikunanawa dawasata 1000k witara hoyanwa

Tho wage anaatha kukulek yako![]()

උබ දැකලා තියෙනවා නේ මචන් අවාරේ හැදෙන ගස් ලබු ගෙඩි....uuth ee wage ekek