ඇයි බන් ටැටුස් ගහන්නත් ඔනි. ගල් ශොටක් ගහෙගෙන පෙරෙතයා පොලවෙ ගැහුව වගෙ නිදාගෙන ඉනනකොට තමයි මුගෙ හැගිම් අව්දිවෙන්නෙ![]()
Error 404. Not found.
පවු යකෝ.. ඌ ඒක මකල... දරුනුවට අතවරයට ලක් වෙලා. ඌට කාලෙ අපලයි වගේ..
ජේසන් කෝ ඔයා... 




. මගේ ගෙදර ඕනම දෙයක් ගලවලා බලන්න දරුවන්ට නිදහස දීල තියෙන්නේ. ඒ පිලිවෙල මම උගන්නලා තියෙන්නේ. උන් ලස්සනට කරනවා ඒ වැඩ. ෆොටෝ ගහල wire mark කරගෙන ගලවලා බලලා ආයේ හයි කරනවා.කවදාහරි උන් දෙන්න මගේ කාර් එකේ එන්ජිම බානවා, මට හිතාගන්න බැරි ඒක මුලින්ම කෙල්ල කරයිද කොල්ලා කරයිද කියලා. 