පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

ashan93413

Member
Aug 19, 2015
8
0
0

machn july wala HNB withdraw karapu $70k awe naha....HNB cl kalama kivve dispute form ekak fill karanna kiyala. Ehema fill kaloth avulak yaida?
 
Last edited:

dark92b

Well-known member
  • Dec 12, 2014
    1,610
    413
    113
    HERE...!!!
    මචංලා මම සම්පත් වෙබ් කාඩ් එක paypal එකට ලින්ක් කලා.verification එකත් කලා නමුත් paypal එනේ තවම පෙන්නන්නේ 0.00$ නේ. මගේ Account එකේ තියෙන amount එක පෙන්නන්නේ නැද්ද


    matath oya prashnema tyenawa kauru hari me gena kiyanawada ehema wenne ai kyala magenam tiyenne HNB card 1k
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    paypal account ekak thiyenawa sri lanka dila thiyenne.salli withdraw karann bane .malesiyan ekak haduwoth awulda ai.thiyen eke rata wenas karannada?
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    matath oya prashnema tyenawa kauru hari me gena kiyanawada ehema wenne ai kyala magenam tiyenne HNB card 1k


    paypal walata card ekak add karala verify kalath bank ekak add karala verify kalath ewage thiyena salli balance eke penne na. balance eka $0 thamai habai payment eka karanakota card eken thamai payment eka wenne.
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    මොකක්ද මේ Paypal ලිමිට් වෙනවා කියන්නේ?
    එහෙම උනාම මොකද වෙන්නේ?
    Paypal Balance කියන්නේ මොකක්ද? ඒක 0 තියෙන්නේ ඇයි?
    1. ලිමිට් උනහම සාමාන්‍ය විදියට වැඩ කරන්න බෑ.

    2. ඒ කියන්නෙ සල්ලි යවන්න ගන්න බෑ එයාල ඉල්ලන ඒව දීල හදාගන්න ඕනෙ ආයේ වැඩ කරන්න.

    3. Bank Account එකේ වගේ තියෙන ගාන තමයි බැලන්ස් එක කියන්නෙ. සල්ලි ගන්න පුළුවන් රකටනම් කව්රුහරි සල්ලි එව්වම එක බැලන්ස් එකේ පෙන්නනව එත් ලංකාවට සල්ලි ගන්න බැරි හින්ද 0 තමයි කොච්චර කලත්.
    මචංලා මම සම්පත් වෙබ් කාඩ් එක paypal එකට ලින්ක් කලා.verification එකත් කලා නමුත් paypal එනේ තවම පෙන්නන්නේ 0.00$ නේ. මගේ Account එකේ තියෙන amount එක පෙන්නන්නේ නැද්ද

    http://www.elakiri.com/forum/showpost.php?p=18903658&postcount=757

    ලංකාවට ලගදීම දෙයි නේද?

    මටනම් අපේ උන්දලව මාර විදියට ශුවර් :P
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    machanla mage pp eke milestone ekakata awilla kiyala, info verify karanda kiyala awilla.
    s1tfk0.png


    Proof of Identity nam awulak na. Driver's License eka dunnama harine.:yes:

    Proof of Address ekata mokada karanne?:confused:
    Mage namata telephone bill thiyenawa, bank letters ehema.
    Eth mage PP eke thiyenne xxxxx, xxxx, xxxx, Malaysia, 11111 kiyala
    (xxxx kiyala deela thiyenne mage original address eka. Country name & zip vitharai wenas)



    Mekata mokada karanne?:oo:


    Help please.:sorry:

    ලංකාවෙ විස්තර දුන්නට උන් හදන්නෙ නෑ ඕක උන්ට කෝල් එකක් දීල ඇත්ත කියල සල්ලි ටික අරන් ඕක ක්ලෝස් කරල දාල අලුත් එකක් ශේප් එකේ හදාගන්න. (සල්ලි නැත්තම් හරි සම්පුර්නෙන් ලිමිට් වෙලා නැත්තම් නම් එත් කරන්න ඕන ඒව කරල වෙන එකක් හදාගන්න) - ඕක උනත් හදාගන්න විදි තියෙනව එත් ඉතින් ටිකක් කචල්.

    මචන් මම යාලුවෙක්ට පේපැල් එකවුන්ට් එකක් හැදුව.ඒත් ඒක ඊබේ එකට ලින්ක් කරන්න යද්දි ලින්ක් වෙන්නෙ නැහැනෙ.රෙගිස්ටර් වෙන්න කියනවනෙ ??? මොකක්ද්ද අවුල ???

    Browser එකේ cookies, cache clear කරල ආයේ බලන්න.

    Malaysian account ekaka ADDRESS VERIFY - Proof denne kohomada?

    PM එකක් දාන්න හදල දෙන්නම් හැබැයි කිසිම වගකීමක් බාරගන්නෙ නෑ :no:
     
    • Like
    Reactions: galibba11

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    sampath web card eka mokada?

    සම්පත් Webcard කියන්නෙ අන්තර්ජාලීය මුදල් ගණුදෙනු සඳහාම කැපවුනු top up කළ හැකි පෙර ගෙවුම් VISA කාඩ්පතක්. පෙරගෙවුම් කාඩ්පතක් නිසා අන්තර්ජාලීය ගණුදෙනු කිරීමේදී ඇතිවන අවදානම අඩුයි. :)
     

    ashan93413

    Member
    Aug 19, 2015
    8
    0
    0
    Machn mage HNB Card eka add karala tiyenne.... Eka ain karala Com bank card eka add kaloth limit wida?(malayasian account) ??????
     
    Last edited:

    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    මම payoneer card එකක් apply කරල ගෙන්න ගත්තෙ, දැනට අවු: 2ක් විතර. but මම ඒක use කලේම නෑ. එක පාරක් ඒක cancel වුන. පස්සෙ ආයෙ කතා කරල activate කර ගත්ත. මම ගොඩක් කාලෙකින් ඒකට log වුනේ නැති වුන නිසා, මට password එක අමතකයි. මට ඒකට log වෙන්න බෑ. password එක reset කලාම, අලුත් password එක එවන්න security question එක අහනව. but මචන් මට ඒකට උත්තරත් මතක නෑ. so අලුත් password එක දෙන්නෑ. දැන් පරන password එක reset වෙල තියෙන්නෙ. security question එක නිසා ගන්න බෑ. මේකට මට දැන් මොකක්ද කරන්න පුලුවන්? හැබෛ මගෙ card එකත් නෑ. so මට දැන් ඕන, පරන එක cancel කරල, අලුත් එකක් ගන්නයි. so කවුරු හරි දන්න කෙනෙක් help දෙන්න.
    thanx.
     

    ZOROOOO995

    Member
    Sep 16, 2015
    2
    0
    0
    paypal vcc

    mcn man paypal vcc denawa one aya kiyahalla :cool::cool::cool::cool::cool:
     

    Attachments

    • tarjeta-paypal.jpg
      tarjeta-paypal.jpg
      16.3 KB · Views: 79
    Last edited:

    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    මම payoneer card එකක් apply කරල ගෙන්න ගත්තෙ, දැනට අවු: 2ක් විතර. but මම ඒක use කලේම නෑ. එක පාරක් ඒක cancel වුන. පස්සෙ ආයෙ කතා කරල activate කර ගත්ත. මම ගොඩක් කාලෙකින් ඒකට log වුනේ නැති වුන නිසා, මට password එක අමතකයි. මට ඒකට log වෙන්න බෑ. password එක reset කලාම, අලුත් password එක එවන්න security question එක අහනව. but මචන් මට ඒකට උත්තරත් මතක නෑ. so අලුත් password එක දෙන්නෑ. දැන් පරන password එක reset වෙල තියෙන්නෙ. security question එක නිසා ගන්න බෑ. මේකට මට දැන් මොකක්ද කරන්න පුලුවන්? හැබෛ මගෙ card එකත් නෑ. so මට දැන් ඕන, පරන එක cancel කරල, අලුත් එකක් ගන්නයි. so කවුරු හරි දන්න කෙනෙක් help දෙන්න.
    thanx.
    අඩේ මේකට උත්තරයක් දීපල්ලකෝ
     

    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    ebay එකේ refund එකක් ගත්තා. paypal එකේන් email එකත් ආවා බැංක් එකවුන්ට් එකට transfer කලා කියලා
    එත් සම්පත් බැංක් එකට කතාකරලා බැලන්ස් එක අහපුවහම තවම refund එක ඇවිත් නෑ. දවස් කියක් යනවද refund එක එන්න. මගේ කාර්ඩ් එක සම්පත් වෙබ් කාඩ්