Keep writing bro.. good luck..
DAstoner Well-known member Jun 4, 2009 1,587 333 83 මේ ලෝකේ Aug 28, 2015 #21 Keep writing bro.. good luck..
dikdok Active member Feb 20, 2012 379 25 28 ලිප් බොක්කේ Aug 28, 2015 #22 ela aluth ekak daala...! jaya wewa...!! bump
Kudnadun Well-known member Feb 21, 2009 2,239 376 83 ...මූදුකරේ... Sep 2, 2015 #23 උ ඩ ට දාන්නේ නැද්දෝ...
dina84 Well-known member Aug 12, 2013 1,077 265 83 Kurunegala Sep 4, 2015 #24 ko ban next episode eka....?
lkkanika Well-known member Nov 4, 2008 1,630 105 63 Sep 4, 2015 #25 mmmmmm....hoda story ekak wage,,,, digatama yamu ehenam
Mr.Krishan Active member Jan 1, 2014 223 26 28 33 දෙහිවල Sep 6, 2015 #26 අම්මටසිරි එල එල ...තවත් සුපිරි කතාවක් වගේ...නවත්තන්නේ නැතුව දාන්න .අපි ඔබ සමගයි.
max_xx Well-known member Sep 4, 2010 1,150 359 83 Marawila Sep 6, 2015 #27 ආයෙමත් ඇවිදින් - දෙවනි දිගහැරුම අප සිතූ ආකාරයටත් වඩා හොඳින් බෝධි පූජා පින්කම් මාලාවේ පළමු දවසේ වැඩ සාර්තකව නිම කර ගැනීමට හැකි වූයේ අප ගමේ සිය්ළුම දෙනාගේ උදව් උපකාරද ඇතිවය. නායක හාමුදුරුවන්ගේ ආෂිර්වාදය ඇතිව පන්සල් භූමියට සමුදුන් අප දෙදෙනා නිවස බලා පැමිනියේ හන්දියේ රුවන් අයියාගේ කොත්තු කඩේ කොත්තුවක රස විඳිමින්ය. හවස් වරුවම වැඩරාජකාරී බහුලව තිබුනද, පන්සලේ කාලය ගත කෙරුවද මගේ හිත වචනයකින් විස්තර කිරීමට අපහසු වූ අමුතුම හැඟීම් කීපයකින් පිරී තිබුනේ මා දුටු සිහිනය නිසාය. මෙහෙදී මට නොතේරුනු එකම දෙය වූයේ හීනයක් පසු පස මගේ හිත මෙතරම්ම ඇදී යන්නේ ඇයිද යන්න වූ අතරම මගේ මිතුරා වූ ගයාන්ගේ අදහසට අනුව මා අසිහියෙන් දොඩවන්නෙකුද විය. දවස් කීපයක් ගතවන විට හීනය පිළිබඳ මගේ මතකයේ නොතිබුනද අප පරිඝනක පන්තියේ සියලුම දෙනා මගේ හීනය පිළිබඳව දැන සිටියේ මගේ මිතුරා වූ ගයාන්ගේ දක්ෂතාවය නිසාය. ඔහු තවත් අඩුම කුඩුම එකතු කරමින් එය රසවත් ආකාරයකට පන්තිය පුරා පතුරවා තිබූ අතර විටෙන් විට පන්තියේ උන්ගෙන් ලැබෙන සමච්චලේ ද ඉවසාගෙන විඳ දරාගෙන මා සිටියේ මගේ මිතුරාට හා ඔහුගේ හත්මුතු පරම්පරාවටම මගේ හිතින් පින් අනුමෝදන් කරමින්ය. "තිනුර, අද හැන්දෑවෙ මොකද කරන්නෙ. ෆොරින් බාන්ඩයක් සෙට් උන. හිස්කරල දාමුද. ගයියවත් එක්කන් වරෙන්" "අනේ මචෝ අද පන්සලට යන්න ඕන. බෝදි පූජා පින්කමේ අසවාන දවස අද" "ඔන්න ඉතින් ඕකනෙ. අනේ මන්දා බන් ... " පන්සලේ බෝධි පූජා වැඩ කටයුතු අවසානයට පැමින තිබීම අප සියලු දෙනාගේම සතුටට කරුනක් වූ නමුත් එක ගයාන්ගේ හිත කැලබුවේ ඔහුගේ ආදරවන්තියව බලා ගැනීමට තිබෙනා වූ අවස්තා මග හැරෙනා නිසාය. අප ගමේ කරනා සියලුම වැඩ කටයුතු වලට අප දෙනනා සහබාගී වනුයේ ගයාන්ගේ ආදරවන්තිය නිසාය. මක්නිසාදයත් ඔහුට ඇයව මුනගැසීමට පහසුම ආකාරය එය වූ නිසා අතර ඔහුගේ ආදරය කෙසේමුත් අප දෙනාට හොඳ නාමයක් ගමතුල ඇති වී තිබුනි. "තිනුර.." "පොඩි හාමුදුරුවනේ.." "තිනුර.. අද අපේ පින්කම් මාලාවේ අන්තිම දවස. ඒ නිසා අද ටිකක් සෙනඟ එයි." "ඒ ගැන අපිත් හිතුවා පොඩි හාමුදුරුවනේ. කොහොමත් අපි අද එන අයට බොන්න බෙලි මල් දන්සලකුත් සූදානම් කරල තියෙන්නෙ" "බොහොම හොඳ දෙයක් ඒකනම්" ගයාන්ගේ ආදරවන්තිය වූ ෂෙහානිගේ තාත්තාගේ උදව් උපකාර ඔස්සේ බෙලිමල් දන්සල සූදානම් කිරීමට අපට හැකි වූ අතර පන්සලේ අනෙක් සියලුම වැඩ කටයුතු මා හට තනිවම අද දින සිදු කිරීමට සිදු වූයේ මගේ මිතුරා වූ ගයාන් බෙලි මල් දන්සල සාර්තක කර ගැනීමට ලබා දුන් අනගි සහය නිසාය. ඒ වෙන කිසිවෙක් නිසා නොව ඔහුගේ ආදරවන්තියද එම ස්තානයේම සිටි නිසාය. ෂෙහානිගේ තාත්තා සමග මගේ මිතුරා වූ ගයාන් බෙලිමල් කෝප්ප පන්සලට පැමිනෙන අයට ලබා දෙන අයුරු මම ඈතකසිට බලා සිටියෙමි. ඒ දසුන කොතරම් සුන්දර උවද තප්පරයකට හරි ඔහු දැන සිටියානම මගේ මිතුරා ඔහුගේ දියණියගේ ආදරවන්තිය බව බෙලිමල් වෙනුවට ගයාන්ගේ කැබලි බෙදනවා නොඅනුමානය. බෝධි පූජා පින්කමේ අසාන දිනය අද වූ නිසා අප අල්ලපු ගමේ උදවියද පැමිණ තිබූ හෙයින් පන්සල තුල වෙනදාමෙන් නොව අද තරමක ගෝසාකාරී බවින් පිරී තිබුනි. කෙසේ නමුත් සියලුම වැඩ අවසානයේ පොඩි හාමුදුරුවන්ද සමග අප දෙදෙනා පන්සල ගේට්ට්ය්ව අසලට වී සිටියේ පන්සලෙන් ඉවතටයන පිරිස සන්සුන් කිරීමටය. එසේ නොවුනාම් තරුණ ඉලන්දාරීන් අසරණ පුන්චි ළමුන් හා පොඩි ළමයින් ඇතැති අම්මලා හට බාධාවක් වීමට ඉඩතිබුනි. එමෙන්ම මා මදකට කලබල වුයේ හිතට ලෙන්ගතු හඬක් මට ඇසූ නිසාවෙනි. හිත තිගැස්සුන විගයෙන්ම මා හැරී බැලුවද සෙනඟ අතර සිටි නිසා මා හට කිසිවෙකු දැකීමට නොහැකි වූ අතර හදිසියේම මා දුටු සිහිනය මතක් විය. එහිද මෙවැනිම සෙනඟක් මැද මම අතරමන් වී සිටියෙමි. මේ ගෙවෙන මොහොත පිළිබඳව මට අදහසක් නොමැති නිසා හා ඊළඟ පියවර මා දැන සිටි නිසාදෝ මම පුදුමයෙන් මෙන් මගේ මිතුරා දෙස බලා සිටියෙමි. "තිනුර, මොකෝ බන් බය වෙලා වගේ" "නැහැ.. මුකුත් නැහැ." "අනේ තිනුර අර පොඩි එකාව ගනින් උස්සල. සෙනඟ අස්සෙ පොඩි එක වැටුනොත් එහෙම.." ගයාන් පැවසූ දේ ඔහු ඉවර කරන්නටත් මත්තෙන් මම ඔහු පෙන්වූ පොඩි දරුවාව ඔසවා ගත්තෙමි. පොඩි දරුවා අම්මා අතින් මිදී පැමින ඇත බව මා දැනගත්තේ පොඩි දරුවාගේම මවගෙන්මය. දරුවාව මවට මා බාර දෙනවාත් සමගම මා හට ලෙන්ගතු වූ ඒ අගන්තුක හඬ මා හට නැවතත් ඇසෙන්නට විය. මට හැකි විගයෙන් මා හැරී බැලුවද මට නැවතත් මා හිත පතනා ආකාරයේ කිසිවෙකු එහි නොසිටියේය. මගේ මේ හැසිරීම මටද අදාගත නොහැකි විය. එමෙන්ම මෙමෙ ස්තානයේ තවත් රැඳීමට මා අකමැති වූ නිසා මගේ මිතුරාගේ හා පොඩි හාමුදුරුවට දැනුම් දී සෙනන්ග අතරින්ම බෝ මලුව වෙත යාමට මම පිය තැබුවෙමි. මා එහි යනවිටද පන්සලේ නායක හාමුදුරුවෝ එහා ගමේ දේශපාලනික ප්‍රභලයෙකු වූ සන්ජය මහතා සමග කතාවක යෙදී සිටි අතට මාවද එම ස්තානයට කැඳවා ඔවුනට මාවද නායක හාමුදුරුවන් හඳුන්වා දුන්නේය. අප කල දේ සියයට සියයක්ම සාර්තක බව සන්ජය මහතාගේ මුවින් පිට වූ ප්රසන්සාවන්ගෙන් මම තේරුම් ගත්තෙමි. සන්ජය මහතාගේ ප්‍රසන්සා තරමක් කෙටි වූයේ ඔවුන් සමග සිටි දඟකාර පොඩි පැටවෙකු නිසාය. හදිසියේම දඟකාර පොඩි පැටවා අසල දිව ආ රූමත් තරුණිය දෙස නැවතත් බැලීමට සිතුවද මා එසේ නොකලේ ඇය සන්ජය මහතාගේ දියනියන් වූ නිසා හා නායක හාමුදුරුවන් මා අසල සිටි නිසාය. ඔවුනට සමු දී මා එම ස්ථානයෙන් යාමට හදනවාත් සමගම දඟකාර පොඩි පැටවා මා අසලට දිව ආවේ වඩාගන්නයැයි පවසමින්ය. දඟකාර පොඩි පැටවාගේ ඉල්ලීම මා ඉටු කලද සන්ජය මහතාගේ දියනිය මා ඉදිරියට පැමිනියේ ඔය මාමිට කරදර කරන්න එපායැයි දඟකාර පැටවට පවසමින් වූ අතර මම ද පොඩි පැටවාව ඇයගේ අතට දුන්නෙමි. සිදුවූයේ මා හට අදහාගත නොහැකි දෙයක්ය. ඇගේ ස්පර්ෂය මා මොහොතකට ගොළුවෙකු කලේය. මොහොතකට හිටිළිමයක් සේ කලේය. මෙය කිසි සේත්ම මා හට අදහා ගත නොහැකි විය. මක් නිසාදයත් මේ දවස් කීපයකට මා පිස්සු වැට්ටවූ සිහිනය ඇයය. එදා මට දැනුනා වූ ස්පර්ෂය මට නැවත දැනෙන්නට් වූයේ ඇගේ අත හා ම ස්පර්ෂ වූ විටය. ලස්සන දෙනෙත් යුගලකට හිමි කාරියක් වූ ඈ මා හට අහින්සක හිනාවකින් ආචාර කර මා සිටිනා තැනින් නොපෙනී ගියේ දඟකාර පොඩි පැටවාද සමගමය. ඇගේ ගමන දෙස මම සැමටම හොරෙන් බලාසිටියේ සිදුවූ දේ සිතගත නොහැකිවමය. ඒ ඇයමය. මා සිහිනෙන් දුටු රුව ඇයමය. ඇගේ ගමන වරලස එලෙසමය. එදා මට දැනුනා වූ සුවඳ නැවතත් මට දැනෙන්නට විය. මේ සිදුවූයේ කුමක්ද. මා තවමත් සිහිනයකද. නැතිනම් ඇත්තටම සිදුවන දෙයක්දයැයි මට අදහසක් නොතිබූ නිසා මම නිහඬව නිසලව ඔවුන් නොපෙනීයන්තෙක්ම බලා සිටියෙමි. "තිනුර.. මොකෝ බන් බය වෙලා වගේ. උඹ ඊයෙ පන්සලෙන් ආවත් හරි වැඩිය කතාබහක් නැහැ. මොකෝ අවුල. මොනව හරි කිව්වද කවුරු හරි" "එහෙම දෙයක් නැහැ ගයියා.. " "නැති වෙන්න බැහැ. මොකෝ අර සන්ජය කාරය මොනව හරි කිව්වද. සේරම වැඩ ඉවර උනාම එනව ලකුණු දා ගන්න. ඔවුන්ට චන්දෙ දෙන උන්ගෙ අත කපන්න ඕන බන්. දැක්කනෙ ඊයෙ හයි ෆයි වාහන වලින් ඇවිල්ල තිබ්බෙ. සන්ජය කාරයගෙ දුවත් හිටිය නේද. මට පේන්න බැහැ බන් ඒකිව. දැක්කෙ නැද්ද ඊයෙ රඟල, රඟල ගියා. බඩුව උනාට කමක් නැහැ පන්සලේවත් ඉන්න දැනගන්න ඔනනෙ" ගයාන්ගේ සමහර වචන මගේ හිත පෑරුවද මා ඔහුට කිසිවක් නොපැවසුයේ මාගේ එකම මිතුරා ගයාන් වූ නිසාය. ඔහු නිවැරැදි විමට පුලුවන. මක්නිසාද යත් සන්ජය මහතා පිළිබඳව සමාජයේ පැතිරෙන කතා එතරම්ම හොඳ නොසූ නිසාය. කෙසේ නමුත් ඔහු අසරණ මිනිසාට කවදාවත්ම රිදුම් නොදුන්නාය. සෑම විටම අසරණ අහින්සක මිනිසුන් වෙනුවෙන් සතියකට විනාඩි කීපයක් ඔහු ඔහුගේ කාලසටහනින් වෙන්කර තැබුවාය. ඔහුගේ තිබූ එම ගතිය නිසාදෝ ඔහු පිළිබඳව කොතරම් කතා පැතිරුනද මිනිසුන් ඔහුට ආදරය කලෝය. පසුගිය මැතිවරණයේ මගේ මනාපයත් ඔහුටම විය. සන්ජය මහතාගේ කෙරුවාවම් පිළිබඳව මගේ මිතුරා වූ ගයාන්ගේ දේෂනාව අවසාන වූ පසු ඊයේ සිදු වූ දේ මම ඔහුට පැවසුවෙමි. ඔහු ඇසිපිය නොහෙලා මා දෙස බලා සිටියේ කිසිවක් කියගත නොහැකි වූ නිසා හා සන්ජය මහතාගේ දුව පිළිබඳව ඔහු මා හට පැවසූ නොයෙකුත් කතාවන් නිසාය. කෙසේ වෙතත් මා සියළුම දේ විස්තරාත්මකව පැවවීමෙන් පසුව අප දෙදෙනා අතර විනාඩි කීපයක පමන තිබුනේ දැඩි නිහඬතාවයකි. "මෙහෙමයි තිනුර. ඔය මිනිස්සු කියන එක එක කතා අහලනෙ බන් අපි කියන්නෙ. ජන්ජය කාරය වගේ නෙමේ දුව හොඬ ඇති. කොහොමත් සල්ලි උණුසුමේ හැදුන කෙල්ලොනෙ බන්" "ආ... එහෙමද. එතකොට දැන් උඹ කලි කිව්ව්, ඕකි බඩුව, සල්ලි කර කොල්ලො එක්ක නිදියනව.. දැන් එක පාරටම ඒකි උඹට හොඳ උනේ කොහොමද" "හරි හරි ඉතින්" 'උඹ ඔක ගැන හිතන්න එපා ගයියා. කොහොමත් මට එක උඹ. එයා දෙක. ඒක උඹ දන්නවනෙ" මට මෙන්ම ගයාන්ටද මේ කතාව පිළිබඳව හරි ආකාරව තේරුමක් නොතිබූ තරම්ය. හීන කියන දේ ඇත්ත වෙන්න පුලුවන්ද, එසේත් නැතිනම් හීනයකින් අපගේ අනාගත පිළිබඳව ඉඟියක් දීමට පුලුවන්ද යන ආකාරයේ ගැටළු කීපයක්ම අප දෙදෙනාම අතර දෝලනය වෙමින් තිබුනේය. කෙසේනමුත් ඒ රුව මට නැවතත් දැක ගැනීමේ දැඩි ආසවක් මගේ හිතේ ඇතිවන්නට විය. ඇගේ දෙනෙතින් මා දෙස බැලූ අයුරු මට මැවි පෙනෙන්නට විය. ඒ ස්පර්ෂය මට දැනෙනට විය. නමුත් ඇගේ කිසිදු විස්තරයක් මම නොදැන සිටියෙමි. නමුත් ඇගේ තාත්තා ප්‍රසිද්ද චරිතයක් නිසා ග්ලූගල් මාස්ටර්ගේ පිහිටෙන් තොරතුරු කීපයක් දැනගැනීමට හැකි වූ අතර ඇය නමින් තිලානි සමීරා වූ අතරම කවදාවත්ම මගේ කාමරයේදී නිහඬ නැති මගේ මිතුරා වූ ගයාන් අද දින නිහඬව සිටියේ ඔහු සිහින පිළිබඳව අන්තර්ජාලයෙන් සොයාගත් විස්තර කීපයක් කියවමින් සිටි නිසාය. ආයෙමත් ඇවිදින් - ඊළඟ මොහොතට. Reactions: Chami_Boy and jhoncenamama
ආයෙමත් ඇවිදින් - දෙවනි දිගහැරුම අප සිතූ ආකාරයටත් වඩා හොඳින් බෝධි පූජා පින්කම් මාලාවේ පළමු දවසේ වැඩ සාර්තකව නිම කර ගැනීමට හැකි වූයේ අප ගමේ සිය්ළුම දෙනාගේ උදව් උපකාරද ඇතිවය. නායක හාමුදුරුවන්ගේ ආෂිර්වාදය ඇතිව පන්සල් භූමියට සමුදුන් අප දෙදෙනා නිවස බලා පැමිනියේ හන්දියේ රුවන් අයියාගේ කොත්තු කඩේ කොත්තුවක රස විඳිමින්ය. හවස් වරුවම වැඩරාජකාරී බහුලව තිබුනද, පන්සලේ කාලය ගත කෙරුවද මගේ හිත වචනයකින් විස්තර කිරීමට අපහසු වූ අමුතුම හැඟීම් කීපයකින් පිරී තිබුනේ මා දුටු සිහිනය නිසාය. මෙහෙදී මට නොතේරුනු එකම දෙය වූයේ හීනයක් පසු පස මගේ හිත මෙතරම්ම ඇදී යන්නේ ඇයිද යන්න වූ අතරම මගේ මිතුරා වූ ගයාන්ගේ අදහසට අනුව මා අසිහියෙන් දොඩවන්නෙකුද විය. දවස් කීපයක් ගතවන විට හීනය පිළිබඳ මගේ මතකයේ නොතිබුනද අප පරිඝනක පන්තියේ සියලුම දෙනා මගේ හීනය පිළිබඳව දැන සිටියේ මගේ මිතුරා වූ ගයාන්ගේ දක්ෂතාවය නිසාය. ඔහු තවත් අඩුම කුඩුම එකතු කරමින් එය රසවත් ආකාරයකට පන්තිය පුරා පතුරවා තිබූ අතර විටෙන් විට පන්තියේ උන්ගෙන් ලැබෙන සමච්චලේ ද ඉවසාගෙන විඳ දරාගෙන මා සිටියේ මගේ මිතුරාට හා ඔහුගේ හත්මුතු පරම්පරාවටම මගේ හිතින් පින් අනුමෝදන් කරමින්ය. "තිනුර, අද හැන්දෑවෙ මොකද කරන්නෙ. ෆොරින් බාන්ඩයක් සෙට් උන. හිස්කරල දාමුද. ගයියවත් එක්කන් වරෙන්" "අනේ මචෝ අද පන්සලට යන්න ඕන. බෝදි පූජා පින්කමේ අසවාන දවස අද" "ඔන්න ඉතින් ඕකනෙ. අනේ මන්දා බන් ... " පන්සලේ බෝධි පූජා වැඩ කටයුතු අවසානයට පැමින තිබීම අප සියලු දෙනාගේම සතුටට කරුනක් වූ නමුත් එක ගයාන්ගේ හිත කැලබුවේ ඔහුගේ ආදරවන්තියව බලා ගැනීමට තිබෙනා වූ අවස්තා මග හැරෙනා නිසාය. අප ගමේ කරනා සියලුම වැඩ කටයුතු වලට අප දෙනනා සහබාගී වනුයේ ගයාන්ගේ ආදරවන්තිය නිසාය. මක්නිසාදයත් ඔහුට ඇයව මුනගැසීමට පහසුම ආකාරය එය වූ නිසා අතර ඔහුගේ ආදරය කෙසේමුත් අප දෙනාට හොඳ නාමයක් ගමතුල ඇති වී තිබුනි. "තිනුර.." "පොඩි හාමුදුරුවනේ.." "තිනුර.. අද අපේ පින්කම් මාලාවේ අන්තිම දවස. ඒ නිසා අද ටිකක් සෙනඟ එයි." "ඒ ගැන අපිත් හිතුවා පොඩි හාමුදුරුවනේ. කොහොමත් අපි අද එන අයට බොන්න බෙලි මල් දන්සලකුත් සූදානම් කරල තියෙන්නෙ" "බොහොම හොඳ දෙයක් ඒකනම්" ගයාන්ගේ ආදරවන්තිය වූ ෂෙහානිගේ තාත්තාගේ උදව් උපකාර ඔස්සේ බෙලිමල් දන්සල සූදානම් කිරීමට අපට හැකි වූ අතර පන්සලේ අනෙක් සියලුම වැඩ කටයුතු මා හට තනිවම අද දින සිදු කිරීමට සිදු වූයේ මගේ මිතුරා වූ ගයාන් බෙලි මල් දන්සල සාර්තක කර ගැනීමට ලබා දුන් අනගි සහය නිසාය. ඒ වෙන කිසිවෙක් නිසා නොව ඔහුගේ ආදරවන්තියද එම ස්තානයේම සිටි නිසාය. ෂෙහානිගේ තාත්තා සමග මගේ මිතුරා වූ ගයාන් බෙලිමල් කෝප්ප පන්සලට පැමිනෙන අයට ලබා දෙන අයුරු මම ඈතකසිට බලා සිටියෙමි. ඒ දසුන කොතරම් සුන්දර උවද තප්පරයකට හරි ඔහු දැන සිටියානම මගේ මිතුරා ඔහුගේ දියණියගේ ආදරවන්තිය බව බෙලිමල් වෙනුවට ගයාන්ගේ කැබලි බෙදනවා නොඅනුමානය. බෝධි පූජා පින්කමේ අසාන දිනය අද වූ නිසා අප අල්ලපු ගමේ උදවියද පැමිණ තිබූ හෙයින් පන්සල තුල වෙනදාමෙන් නොව අද තරමක ගෝසාකාරී බවින් පිරී තිබුනි. කෙසේ නමුත් සියලුම වැඩ අවසානයේ පොඩි හාමුදුරුවන්ද සමග අප දෙදෙනා පන්සල ගේට්ට්ය්ව අසලට වී සිටියේ පන්සලෙන් ඉවතටයන පිරිස සන්සුන් කිරීමටය. එසේ නොවුනාම් තරුණ ඉලන්දාරීන් අසරණ පුන්චි ළමුන් හා පොඩි ළමයින් ඇතැති අම්මලා හට බාධාවක් වීමට ඉඩතිබුනි. එමෙන්ම මා මදකට කලබල වුයේ හිතට ලෙන්ගතු හඬක් මට ඇසූ නිසාවෙනි. හිත තිගැස්සුන විගයෙන්ම මා හැරී බැලුවද සෙනඟ අතර සිටි නිසා මා හට කිසිවෙකු දැකීමට නොහැකි වූ අතර හදිසියේම මා දුටු සිහිනය මතක් විය. එහිද මෙවැනිම සෙනඟක් මැද මම අතරමන් වී සිටියෙමි. මේ ගෙවෙන මොහොත පිළිබඳව මට අදහසක් නොමැති නිසා හා ඊළඟ පියවර මා දැන සිටි නිසාදෝ මම පුදුමයෙන් මෙන් මගේ මිතුරා දෙස බලා සිටියෙමි. "තිනුර, මොකෝ බන් බය වෙලා වගේ" "නැහැ.. මුකුත් නැහැ." "අනේ තිනුර අර පොඩි එකාව ගනින් උස්සල. සෙනඟ අස්සෙ පොඩි එක වැටුනොත් එහෙම.." ගයාන් පැවසූ දේ ඔහු ඉවර කරන්නටත් මත්තෙන් මම ඔහු පෙන්වූ පොඩි දරුවාව ඔසවා ගත්තෙමි. පොඩි දරුවා අම්මා අතින් මිදී පැමින ඇත බව මා දැනගත්තේ පොඩි දරුවාගේම මවගෙන්මය. දරුවාව මවට මා බාර දෙනවාත් සමගම මා හට ලෙන්ගතු වූ ඒ අගන්තුක හඬ මා හට නැවතත් ඇසෙන්නට විය. මට හැකි විගයෙන් මා හැරී බැලුවද මට නැවතත් මා හිත පතනා ආකාරයේ කිසිවෙකු එහි නොසිටියේය. මගේ මේ හැසිරීම මටද අදාගත නොහැකි විය. එමෙන්ම මෙමෙ ස්තානයේ තවත් රැඳීමට මා අකමැති වූ නිසා මගේ මිතුරාගේ හා පොඩි හාමුදුරුවට දැනුම් දී සෙනන්ග අතරින්ම බෝ මලුව වෙත යාමට මම පිය තැබුවෙමි. මා එහි යනවිටද පන්සලේ නායක හාමුදුරුවෝ එහා ගමේ දේශපාලනික ප්‍රභලයෙකු වූ සන්ජය මහතා සමග කතාවක යෙදී සිටි අතට මාවද එම ස්තානයට කැඳවා ඔවුනට මාවද නායක හාමුදුරුවන් හඳුන්වා දුන්නේය. අප කල දේ සියයට සියයක්ම සාර්තක බව සන්ජය මහතාගේ මුවින් පිට වූ ප්රසන්සාවන්ගෙන් මම තේරුම් ගත්තෙමි. සන්ජය මහතාගේ ප්‍රසන්සා තරමක් කෙටි වූයේ ඔවුන් සමග සිටි දඟකාර පොඩි පැටවෙකු නිසාය. හදිසියේම දඟකාර පොඩි පැටවා අසල දිව ආ රූමත් තරුණිය දෙස නැවතත් බැලීමට සිතුවද මා එසේ නොකලේ ඇය සන්ජය මහතාගේ දියනියන් වූ නිසා හා නායක හාමුදුරුවන් මා අසල සිටි නිසාය. ඔවුනට සමු දී මා එම ස්ථානයෙන් යාමට හදනවාත් සමගම දඟකාර පොඩි පැටවා මා අසලට දිව ආවේ වඩාගන්නයැයි පවසමින්ය. දඟකාර පොඩි පැටවාගේ ඉල්ලීම මා ඉටු කලද සන්ජය මහතාගේ දියනිය මා ඉදිරියට පැමිනියේ ඔය මාමිට කරදර කරන්න එපායැයි දඟකාර පැටවට පවසමින් වූ අතර මම ද පොඩි පැටවාව ඇයගේ අතට දුන්නෙමි. සිදුවූයේ මා හට අදහාගත නොහැකි දෙයක්ය. ඇගේ ස්පර්ෂය මා මොහොතකට ගොළුවෙකු කලේය. මොහොතකට හිටිළිමයක් සේ කලේය. මෙය කිසි සේත්ම මා හට අදහා ගත නොහැකි විය. මක් නිසාදයත් මේ දවස් කීපයකට මා පිස්සු වැට්ටවූ සිහිනය ඇයය. එදා මට දැනුනා වූ ස්පර්ෂය මට නැවත දැනෙන්නට් වූයේ ඇගේ අත හා ම ස්පර්ෂ වූ විටය. ලස්සන දෙනෙත් යුගලකට හිමි කාරියක් වූ ඈ මා හට අහින්සක හිනාවකින් ආචාර කර මා සිටිනා තැනින් නොපෙනී ගියේ දඟකාර පොඩි පැටවාද සමගමය. ඇගේ ගමන දෙස මම සැමටම හොරෙන් බලාසිටියේ සිදුවූ දේ සිතගත නොහැකිවමය. ඒ ඇයමය. මා සිහිනෙන් දුටු රුව ඇයමය. ඇගේ ගමන වරලස එලෙසමය. එදා මට දැනුනා වූ සුවඳ නැවතත් මට දැනෙන්නට විය. මේ සිදුවූයේ කුමක්ද. මා තවමත් සිහිනයකද. නැතිනම් ඇත්තටම සිදුවන දෙයක්දයැයි මට අදහසක් නොතිබූ නිසා මම නිහඬව නිසලව ඔවුන් නොපෙනීයන්තෙක්ම බලා සිටියෙමි. "තිනුර.. මොකෝ බන් බය වෙලා වගේ. උඹ ඊයෙ පන්සලෙන් ආවත් හරි වැඩිය කතාබහක් නැහැ. මොකෝ අවුල. මොනව හරි කිව්වද කවුරු හරි" "එහෙම දෙයක් නැහැ ගයියා.. " "නැති වෙන්න බැහැ. මොකෝ අර සන්ජය කාරය මොනව හරි කිව්වද. සේරම වැඩ ඉවර උනාම එනව ලකුණු දා ගන්න. ඔවුන්ට චන්දෙ දෙන උන්ගෙ අත කපන්න ඕන බන්. දැක්කනෙ ඊයෙ හයි ෆයි වාහන වලින් ඇවිල්ල තිබ්බෙ. සන්ජය කාරයගෙ දුවත් හිටිය නේද. මට පේන්න බැහැ බන් ඒකිව. දැක්කෙ නැද්ද ඊයෙ රඟල, රඟල ගියා. බඩුව උනාට කමක් නැහැ පන්සලේවත් ඉන්න දැනගන්න ඔනනෙ" ගයාන්ගේ සමහර වචන මගේ හිත පෑරුවද මා ඔහුට කිසිවක් නොපැවසුයේ මාගේ එකම මිතුරා ගයාන් වූ නිසාය. ඔහු නිවැරැදි විමට පුලුවන. මක්නිසාද යත් සන්ජය මහතා පිළිබඳව සමාජයේ පැතිරෙන කතා එතරම්ම හොඳ නොසූ නිසාය. කෙසේ නමුත් ඔහු අසරණ මිනිසාට කවදාවත්ම රිදුම් නොදුන්නාය. සෑම විටම අසරණ අහින්සක මිනිසුන් වෙනුවෙන් සතියකට විනාඩි කීපයක් ඔහු ඔහුගේ කාලසටහනින් වෙන්කර තැබුවාය. ඔහුගේ තිබූ එම ගතිය නිසාදෝ ඔහු පිළිබඳව කොතරම් කතා පැතිරුනද මිනිසුන් ඔහුට ආදරය කලෝය. පසුගිය මැතිවරණයේ මගේ මනාපයත් ඔහුටම විය. සන්ජය මහතාගේ කෙරුවාවම් පිළිබඳව මගේ මිතුරා වූ ගයාන්ගේ දේෂනාව අවසාන වූ පසු ඊයේ සිදු වූ දේ මම ඔහුට පැවසුවෙමි. ඔහු ඇසිපිය නොහෙලා මා දෙස බලා සිටියේ කිසිවක් කියගත නොහැකි වූ නිසා හා සන්ජය මහතාගේ දුව පිළිබඳව ඔහු මා හට පැවසූ නොයෙකුත් කතාවන් නිසාය. කෙසේ වෙතත් මා සියළුම දේ විස්තරාත්මකව පැවවීමෙන් පසුව අප දෙදෙනා අතර විනාඩි කීපයක පමන තිබුනේ දැඩි නිහඬතාවයකි. "මෙහෙමයි තිනුර. ඔය මිනිස්සු කියන එක එක කතා අහලනෙ බන් අපි කියන්නෙ. ජන්ජය කාරය වගේ නෙමේ දුව හොඬ ඇති. කොහොමත් සල්ලි උණුසුමේ හැදුන කෙල්ලොනෙ බන්" "ආ... එහෙමද. එතකොට දැන් උඹ කලි කිව්ව්, ඕකි බඩුව, සල්ලි කර කොල්ලො එක්ක නිදියනව.. දැන් එක පාරටම ඒකි උඹට හොඳ උනේ කොහොමද" "හරි හරි ඉතින්" 'උඹ ඔක ගැන හිතන්න එපා ගයියා. කොහොමත් මට එක උඹ. එයා දෙක. ඒක උඹ දන්නවනෙ" මට මෙන්ම ගයාන්ටද මේ කතාව පිළිබඳව හරි ආකාරව තේරුමක් නොතිබූ තරම්ය. හීන කියන දේ ඇත්ත වෙන්න පුලුවන්ද, එසේත් නැතිනම් හීනයකින් අපගේ අනාගත පිළිබඳව ඉඟියක් දීමට පුලුවන්ද යන ආකාරයේ ගැටළු කීපයක්ම අප දෙදෙනාම අතර දෝලනය වෙමින් තිබුනේය. කෙසේනමුත් ඒ රුව මට නැවතත් දැක ගැනීමේ දැඩි ආසවක් මගේ හිතේ ඇතිවන්නට විය. ඇගේ දෙනෙතින් මා දෙස බැලූ අයුරු මට මැවි පෙනෙන්නට විය. ඒ ස්පර්ෂය මට දැනෙනට විය. නමුත් ඇගේ කිසිදු විස්තරයක් මම නොදැන සිටියෙමි. නමුත් ඇගේ තාත්තා ප්‍රසිද්ද චරිතයක් නිසා ග්ලූගල් මාස්ටර්ගේ පිහිටෙන් තොරතුරු කීපයක් දැනගැනීමට හැකි වූ අතර ඇය නමින් තිලානි සමීරා වූ අතරම කවදාවත්ම මගේ කාමරයේදී නිහඬ නැති මගේ මිතුරා වූ ගයාන් අද දින නිහඬව සිටියේ ඔහු සිහින පිළිබඳව අන්තර්ජාලයෙන් සොයාගත් විස්තර කීපයක් කියවමින් සිටි නිසාය. ආයෙමත් ඇවිදින් - ඊළඟ මොහොතට.
ZeeMARZ Member Aug 20, 2014 304 16 0 මේ අහස් වියන යට Sep 6, 2015 #28 එළ මචන්.. මම මේ සෑහෙන දවසකින් ආවෙ... ආපු ගමන් දැක්කෙ ... ඔන්න දෙකම එකපාර කියවලා ඉවර කලා. දැන් ඉතින් දිගටම සෙට් වෙලා ඉන්නම්..ජය වේවා..!!!
එළ මචන්.. මම මේ සෑහෙන දවසකින් ආවෙ... ආපු ගමන් දැක්කෙ ... ඔන්න දෙකම එකපාර කියවලා ඉවර කලා. දැන් ඉතින් දිගටම සෙට් වෙලා ඉන්නම්..ජය වේවා..!!!
max_xx Well-known member Sep 4, 2010 1,150 359 83 Marawila Sep 6, 2015 #29 ZeeMARZ said: එළ මචන්.. මම මේ සෑහෙන දවසකින් ආවෙ... ආපු ගමන් දැක්කෙ ... ඔන්න දෙකම එකපාර කියවලා ඉවර කලා. දැන් ඉතින් දිගටම සෙට් වෙලා ඉන්නම්..ජය වේවා..!!! Click to expand... thnx machoo
ZeeMARZ said: එළ මචන්.. මම මේ සෑහෙන දවසකින් ආවෙ... ආපු ගමන් දැක්කෙ ... ඔන්න දෙකම එකපාර කියවලා ඉවර කලා. දැන් ඉතින් දිගටම සෙට් වෙලා ඉන්නම්..ජය වේවා..!!! Click to expand... thnx machoo
jhoncenamama Well-known member Mar 30, 2011 3,124 417 113 Nuwara Eliya Sep 6, 2015 #30 Kaalekata passe ne machan ela ela ohoma yamu
bolt Member Mar 9, 2010 6,764 198 0 king dutugamunus area Sep 7, 2015 #31 Elazzz digatama dapan kollo
Arrow11 Well-known member May 24, 2014 22,217 1,659 113 හීන මාලිගාවේ ❤❤ Sep 7, 2015 #32 digatama liyapan machookatawanam patta
coolshano Well-known member Sep 1, 2007 14,336 623 113 N/A Sep 7, 2015 #34 niyamai machan digatama liyapan
amilabanuka Well-known member Sep 30, 2006 7,298 892 113 Thama math hoyanooo.... Sep 8, 2015 #35 ela ela. eelaga epiyath ikmanata dapan
Kudnadun Well-known member Feb 21, 2009 2,239 376 83 ...මූදුකරේ... Sep 10, 2015 #36 එල එල.. අනේ ටිකක් ඉක්මනට දාපන් බන්.. අමතක වෙනවා..
pubudukalhara Active member Jan 18, 2011 720 56 28 උඩරට රාජධානියේ Sep 11, 2015 #37 koo bn daapan machan
RIDER89 Member Feb 26, 2015 11,249 554 0 මෙහේ Sep 11, 2015 #38 ගොඩ දවසකින් කිරියට ලොග් උනේ මචං... කතාව නම් කලින් එක වගේම සුපිරියි.... අපි හැමදාම එනව කියවන්න
dina84 Well-known member Aug 12, 2013 1,077 265 83 Kurunegala Sep 11, 2015 #39 ela ela anith kotasath ikmaninma daamu....!