ලක්ශ_12ට_කාර්_එකක්

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ලක්ශ_12ට_කාර්_එකක්

    මචන්ලා... ලක්ශ 12ට විතර ගන්න පුලුවන් හොද කාර් එකක් මොකක්ද? පෑට්‍රල් වාඑඩ කරන එක තමයි ප්‍රදානම අවශ්යතාවය. ;)
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    used toyota aqua ekak thawa 1 year walin witara oya ganata ganna puluwan wei, ethakal iwasamu

    :D
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    බයානක ප්‍රයිස් රේන්ජ් එකක්..අපිත් හෙව්වා මාස තුන හතරකට කලින් 10-11 කට වගේ...ගත්ත Nissan Presea R11 CT II එකක්..සිරා වාහනේ..හොඳට බලල ගනින්..Beadings හොඳට බලපන්...Accidents වෙලාද කියල බලපන්...පෙට්‍රල් වැඩ outstation 14-16 kmpl. City 10-11 kmpl තමයි..GA15DE Engine එක තියෙන්නේ (මේකම තමයි Nissan FB 14 එකේ තියෙන්නෙත්)...

    12 කට වගේ නම් Nissan Presea Refina එකක් ගන්න පුළුවන් වෙයි ඉන්ග්ලිෂ් නම්බර්...හැබැයි හොයන්න වෙනවා...සමහරවිට Refina එකක් නම් 13 ක් වගේ වෙන්නත් පුළුවන් හොඳ කන්ඩිෂන් එකක එකක්..
     
    thnx machan.. mama asa car ekak. Machan CT II and refina, whats the difference? :)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    CT II එක මම දන්නා විදියට පරණ මොඩල් එක..මටත් ඕක පොඩි ප්‍රශ්නයක් මොකද සමහර Refina ලුක් එක තියෙන Presea වල පිටිපස්සේ ගහල තියෙනවා CT II කියලා..එහෙම තියෙන්නේ නම් කලාතුරකින්..මෙහෙමයි බෆර් එකයි Tail Lights නුයි Headlights, Signal Lights මාරු කරන්නත් පුළුවන් මම දන්නා විදියට...

    Same Engine...Refina is more stylish and classier. Refina is the newer version. හැබැයි එකේ Climate Control A/C නැහැ...CT II එකේ Climate Control A/C තියෙනවා...

    රෙෆිනා එකේ ඉන්ටීරියර් එක ලස්සනයි..ඒ වගේම refina එකේ ඉස්සරහ CT II එකට වඩා ලස්සනයි..වෙන ලොකු ලොකු වෙනස්කම් නම් නැහැ..CT II එකට වඩා Refina එකට බොඩි parts තියෙනවා..එන්ජින් පාට්ස් නම් ඕනේ තරම් තියෙනවා FB 14 එන්ජින් එකම නිසා..

    CT II

    post_51076_2.jpg

    nissan-presea-ct-ii-6.jpg

    Refina

    14308216552110665573_large.JPG

    nissan_presea_6984.jpg

    K M J

    Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    Mitsubishi CK 2 ekakata try Karapan
    tikak hoyanna wei
    19 ekak nan ganna puluwan. tikak hewwoth 300, 301k hoyaganna puluwan wei