මෙවලට උත්තර දියල්ලා
ඉරාක් සිරියා පිලිවලට සුන්නි මුස්ලිවරු සියයට 70 % 90 % ඉන්නවා නම් ඇයි මේ අයි එස් අයි එස් වලි මරා ගන්නේ මුස්ලිම් වරුනේ
ISIS එක හැදිලා තියෙන්නේ සුන්නි මුසලුන්ගෙන්.සුන්නි - ෂියා අවුල ගැන දන්නේ නැති අයට සංවිධානයේ කියුම් කෙරුම් අරුමයක් තමයි.සිරියාවේ සුන්නි මුසලුන්ගේ ප්‍රතිශතය වැඩි වුනාට රටේ පාලනය ගෙන ගියේ ෂියා ඉස්ලාම් නිකායේ ශාඛාවක් වන හි උපන් බෂාර් අල් අෂාඩ්.සිරියාවේ සුන්නි මුසලුන් 74%ක් ඒ කියන්නේ බහුතරය සුන්නි.ෂියා මුස්ලිම් 13%(මුසලුන් සමග ගත් විට )ඒ කියන්නේ සුළුතරය ෂියා.මෙච්චර කාලයක් සිරියාව පාලනය කලේ රටේ සුළුතරය වුනු ෂියා මුසලුන් විසින්.සිරියාවේ යුද්ධය පටන් ගත්තේ බෂාර් අල් අෂාඩ් පාලනය පෙරලන්න.අරමුණ සුන්නි මුසලුවෙක් පාලනයට ගේන්න.
මේ සිතියම දෙස හොඳින් බලන්න.ISIS සංවිධාන වඩාත්ම ශක්තිමත් සිරියාවේ සහ ඉරාකයේ සුන්නි මුසලුවන් වැඩි වශයෙන් සිටින ප්‍රදේශවලය.ඔවුන් ඉස්ලාමීය රාජ්‍යයක් ප්‍රකාශයට පත් කලේද මෙම භූමි ප්‍රදේශය මුල් කරගෙනය.මෙතෙක් කාලයක් ඔවුන් සිදුකලේ එම භූමි ප්‍රදේශ වල ජීවත් වූ සුන්නි නොවන ආගමිකයන් ඉවත් කර දැමීමයි.ෂියා මුසලුන් විශාල වශයෙන් ඝාතනය වූයේ මේ නිසාය.(ඔවුන් අතින් ඝාතනය වූයේ මුසලුවන් පමණක් නොවේ.ක්‍රිස්තියානුවන් ,වෙනත් ගෝත්‍රික වර්ග පවා ත්‍රස්තවාදීන්ගේ ගොදුරු බවට පත්විය )
ඉරාකයේ මුසලුන්ගෙන් 47%-51% ෂියාවරුන්ය.එහි සුන්නි මුසලුන් 42% වෙතැයි ගණන් බලා තිබේ.ඉරාකයේ හිටපු පාලකයා වූ සදාම් හුසේන් යනු සුන්නි මුසලුවෙකි.ඇමෙරිකාව 2003 දී ඉරාකය ආක්‍රමණය කිරීමෙන් පසු එරට පාලන බලය ෂියාවරුන්ට හිමිවිය.ෂියාවරු ස්වභාවයෙන්ම ඉරානය දෙසට බරය.(සමහර විට මෙය එක්සත් ජනපදය ,ඊශ්‍රායලය වැනි ඉරානයේ සතුරු රටවලට ප්‍රශ්නයක් වන්නට ඇති.).ඉරාකයේ බලය යළි සුන්නිවරුන් වෙත ලබාගන්නට ISIS සංවිධාන ප්‍රමුඛ සුන්නි මුසලුන් ඉරාක ෂියා රජයට එරෙහිව සටන් වදියි.
එහෙනම් මෙතන මුස්ලිඋන් ත්‍රස්තවාදියෝ නෙවෙයි.


ඔව් ,උන් 100% කුරාණය අනුගමනය කරනවා විතරයි. 
එහෙම හොද අය ඉන්නවා අපි අතර.. එකෙක් දෙන්නෙක් තමා ටිකක් ඔලු ගායෙන් ඉන්නේ අරාබියේ තෙල් අනම් මනම් කියලා..කවුරු හරි කියනවනම් මුස්ලිම් උන් නිසා ලන්කාවට කෙල වෙන්නෙ කියලා ඒකට හැමොම පලි මුස්ලිම් විතරක් නෙවේ.බොරු කියන්න ඕනි නැනේ අයියා බුදුදහම ලන්කාවේ විතරක් දේශපාලනේටයි,ජාතිවාදේටයි දාපුවහම නිකන්ම ලන්කාවේ බුදුදහම ඉවරයි නේ..ඒ උනාට පිටරට වල බුදුදහම කියන්නේ පූජනීය ආගමක්..අනික ඒ මිනිස්සුන්ට කැමති නම් ඕනි ආගමක් ඒ අය අදහනවා..
රට දාලා යන තරමට හොදයි කියලා හිතෙනවා වෙලාවකට


