ඇත්තටම සේයාට හදි කලේ කොණ්ඩයා ද..?

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo

    මිනිස්සු නෙවෙයි බං.උඹ කිව්වේ උඹ හිතපු එක.:yes::yes::yes:ඒක අවුලක් නෑ.:D:D:D
    මම ඕන නැති මගුල් දන්නෙත් නෑ.දන්නවා වගේ රඟපාන්න ඕනත් නෑ.
    අපි පොඩි එවුන් බං.;););)

    මේකෙන් වුනේ මාතෘකාවෙන් පිට පැනපු එක..:no::no::no:

    හා හා මම එහෙමම හිතලා කිව්වෙ නැහැ. අල්ලලා දාපන්. ම්ට නම් විශවාශ නැහැ මෙ ඇත්ත්ම අප්රාදකාරයාමද කියල
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,412
    1
    57,516
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දවසක් රෑ අපේ ගෙදරට හොරු පැන්න. අපිට ඇහැරුන නිසා උන් පැනල ගියා. ඒත් එක හොරෙක්ව අපි අඳුන ගත්තා. කොහොම හරි කෝල් දීල පොලිසිය එන්න බෑ කිව්ව. උන්ට එවන්න කෙනෙක් නෑ වාහන නෑ වගේ බයිල ගැහුව. පස්සෙ අඳුනන ලොක්කෙක් මාර්ගයෙන් ඕ අයි සීට තගක් දාල ගෙන්න ගත්ත කියහන්කො.

    ඊට පස්සෙ හොරාව රිමාන්ඩ් කරල නඩු දැම්ම. පොලිසියෙ ඕ අයි සි මට කියපි ගෙදර රත්තරන් බඩු නැති උනා කියන්න කියල. මම ඇහුව ඇයි එහෙම කියන්නෙ කියල. උන් කිව්වෙ හොරාට ඒ පලාතෙ වෙච්චි හොරකම් 10ක් 12ක් මාට්ටු කරල හිරේ යවමු කියල.

    මම වැඩේට කැමති උනේ නැහැ. හොරාට උසාවියෙදි වරද පිලිගෙන සමාව ගන්න කියල වැඩේ ක්ලෝස් කලා.:dull:

    අපි තෙරුම්ගන්න ඕනෙ පොලිසියෙන් අපරාධකාරයන්ට විරුද්දව බොරු සාක්ෂි ඉදිරිපත් කරන වෙලාවල් ඕනෙ තරම් තියෙනවා කියල.
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?

    :shocked::shocked:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව

    මේ රටේ මාධ්‍ය සාමාන්‍ය මනුස්සායට සවන් දෙන්න පටන් ගත්ත දවසක ගොඩාක් දේවල් වෙනස් වෙනවා බං..එකයි ලොකු එවුන් එහෙම නොවෙන තැනට හැමදේම කරන්නේ...

    පොලිසියත් එක්ක මොනම හරි දෙයක් ගැන අත්දැකීමක් තියෙන එවුන් දන්නවා ඔය හද්ද බලු ජාතියේ ජාතකේ කොහොම එකක්ද කියලා...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ කතාව එකපාර බැහැර කරන්න බෑ තමයි... මොකද මුලින්ම කිව්වා පොලිස් බල්ලා ඉවකරලා ගෙයි පිටිපස්සෙන් මීටර් 100ක් විතර ගිහිල්ලා ආපහු පිටිපස්සෙ දොරෙන්ම ආවා කියලා.. ඒත් කොන්ඩයා කිය්නවලු ඌ ආවේ ඉස්සරහා දොරෙන් සහ පිටවුනෙත් ඉස්සරහින් කියලා.. එතකොට අම්මා කිව්වේ ලමයා එයා එක්ක නිදාගෙන හිටියේ නෑ කියලානේ.. කොන්ඩයා කියනවා ලමයා අම්ම එක්ක හිටියේ එතනම දූශණය කරන්න හැදුවා.. ඒත් ලමයා කෑ ගහපු නිසා අම්ම ඇහැරෙයි කියලා බයට ලමයව අරන් ගියා කියලා.. අනිත් එක මොකා ආවත් බුරන බල්ලා කොන්ඩයට බුරලා නෑ.. අනිත් එක ජනේලෙන් පනින්න බය වුන එකා ඉස්සරහ දොරෙන් එන්න බය වෙලා නෑ.. මුලින් කියලා තිබ්බෙ මාස කීපෙකට කලින් වෙච්ච සිද්දියක් නිසා තමයි කොණ්ඩයා මේ ගමට ආවේ කියලා.. ඒත් දැන් කොන්ඩයා කියනවලු අවුරුද්දක් තිස්සෙ ලමයව උස්සන්න ට්‍රයි කරා කියලා..
    පොලිසිය මුලින් කිව්වා ප්‍රදේශය අතෑරලා ගිය පවුලක් ගැන සැකයි කියලා.. හරියට බලනකොට මේ අපරාදේ කරා කියලා ලේසියෙන්ම පටවන්න පුලුවන් කොන්ඩයට.. මොකද ඌ නූගත්.. ඌට පිරිස් බලයක් නෑ.. යාලුවෙක් නෑ.. ඌ වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නෑ.. නීතිය ගැන දැනුමක් නෑ.. ඔය වගේ මිනිස්සුන්ව වට්ටන එක හරි ලේසියි..
    පොලිසියෙම කෙනෙක් කිව්වා මිරිහාන විශේශ විමර්ශන ඒකකයට ගෙනල්ල මිරිස් කුඩු සහ පොලු ට්‍රීට්මන්ට් එක දෙනකොට පෙර ආත්මේ ගැනත් මිනිස්සු කියන්න පටන් ගන්නවා කියලා..
     
    • Like
    Reactions: Dennied

    සතුටුයි උඹේ තර්කය ගැන..
    මීට වඩා බොහෝ නොගැලපීම් තියෙනවා මචං.
    සරළම එක තමයි,
    කාමර දෙකේ ගෙදර කාමරයටම ඇවිත් කෙල්ලව අරන් යනකම් අම්මලා මොකද කලේ...?

    අපි එතනින් පටන් ගමු...
     
    :):):)
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    මචන් මම එලකිටියට අවෙ මේ වගේ පොස්ට් එකක් දැකල. මම දැන් ගොඩක් මහන්සි වෙලා වැඩ කරනව මොකද ටාගර්ට් එකක් තියනව එකට යන්ඩ. පුලුවන් හැම වෙලාවෙම බලන්නෙ මොකක් හරි දෙයක් කරල කීයක් හරිම හොයන්ඩ ම තම්යි. මගේ පොඩි අඩුපාඩු ටිකක් තියනව එව ටිකත් කොහොම හරි හදාගන්ඩ ඔනෙ. මම ගවත් තියනව හොද වීඩියො ටිකක් වෙලවක් ලැබුනම ශේර් කරන්නම්. බොහොම ස්තූති මචන්.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සතුටුයි උඹේ තර්කය ගැන..
    මීට වඩා බොහෝ නොගැලපීම් තියෙනවා මචං.
    සරළම එක තමයි,
    කාමර දෙකේ ගෙදර කාමරයටම ඇවිත් කෙල්ලව අරන් යනකම් අම්මලා මොකද කලේ...?

    අපි එතනින් පටන් ගමු...

    එහෙම බැලුවොත් මචං මෙහෙම හිතන්නත් පුලුවන් නේද ?

    අපි පත්තර වලින් මේ ගැන කියවපුවා ඇත්ත නම් මෙතන කොන්ඩයා කියන කතා පරස්පරයි කියලා තේරෙනවා.. දෙමවපියෝ කොච්චර අවසිහියෙන් හිටියත් ලමයා නැති වෙනකම් මොකද්ද කරේ..? අනිත් එක තාත්තා කෙසේ වෙතත් මෙතන වගකීම තියෙන්නෙ අම්මට.. මොකද තාත්තා ඒ වෙලාවේ හිටියේ නෑ කියලා තාක්ශණිකව ඔප්පු වෙලා තියෙනවා.. කොණ්ඩයා ආවේ අම්මව හොයාගෙනද..? ඒත් එහෙම වුනා නම් දරුවට අතවර කරේ කවුද ? දැන් ගොඩනගලා තියෙන කතාව කොන්ඩයා මලමිනියක් දූශනය කරා කියන එකට මැච් වෙනවා.. මොකද දරුවා මැරුනට පස්සෙලු අතවර කරේ.. කොන්ඩයගෙ ඉතිහාසෙට හරියන්න කතාවක් පොලිසියෙන් ගොතනවාවත් ද?
     
    පොලිසිය බලන්නේ තම තමන්ගේ බල ප්‍රදේශයේ කිසිම අපරාධයක් ගැන ඇවිස්සෙන කතා නැති කරන්න.
    මොකෙක් හරි අල්ලලා ෆයිල් එක වැහුවට පස්සේ ඒක එතනින් ඉවරයි.
    මොකද මේ රටේ දවස් දෙකෙන් දෙකට මිනිස්සුන්ට ආතල් ගන්න කුනු හරුප අපරාධයක් වෙනවා.
    සේයා ඉවර වුන ගමන් අර එකෙක් පොඩි කොල්ලෙක්ව මැරුවා.
    දැන් හෙට ඉදන් ආයෙත් කහවත්ත.
    මිනිස්සුන්ට රටේ මොකක් හරි අපරාධයකට අදාලව කතාවක් උදේ පත්තරේ බලලා වැඩට යන්න තිබුනම ඇති.
    පොලිසිය ඒක දන්නවා.
    උන් කරන්නේ මිනිස්සුන්ගේ ඕනෑකම සපුරාලීම පමණයි.

    දවසක උන් එකෙක්ව වෙන එකෙක් ඇවිත් මරලා ගියාම අනිත් එවුනුත් සුපුරුදු පරිදි උදේට පත්තරේ කියවලා සැනසිලා වැඩට යනවා.

    ඔච්චරයි...!
     
    • Like
    Reactions: sika2

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    උඹේ අදහස මොකද්ද ?

    මම හිත්න්නෙත් පොලිසිය මෙත්න ගහල ගහල මෙ සිද්දියට සම්බන්දයක් නැහි එකෙක් මාට්ටු කරන්න හදනවා වගෙ. උන්ට මොකක් හරි පෙන්නන එපයි මිඩියා වලට දාන්න. බල්ලගෙ හැසිරිම ගැනත් උන කියපු කතාව හරි. බල්ලො කොහොමත් බුරනවා මච්න් වන්චාරිවගෙ එකෙක්බ දැක්කම. එත් මුගෙ කියන තරම් වනචාරි පෙනුමක් නැහැ. කැල් ජිවත් වෙනවා, කිඋඋවට උ කොන්ඩෙ වවලා රැඋල් කට් එකක් එහෙම දාලා නෙ ඉන්නෙ බන්.

    පොලිසියට ඔනි උන්ගෙ ගැලවිල්ලට පෙන්වන්න හොරෙක් විතරයි. මතකනෙ කටුගෙදර සිදුමිම කුඩු කාරයෙක්ව දැම්ම පාපොච්චාරනය කරන්න. බඩු කොහෙ ගියාද දන්නෙ නැහැ.
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela

    අම්මප බං :lol: