ඉතිරි කරන කෙටි ක්‍රම

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹේ ලනු කාල මමත් credit card එක ගත්තු සම්පත් බැංකුවට කතා කරලා ගේම ඉල්ලුව. උන් කිව්වා උන්ගේ තියෙන credit card interest rate එක හැමෝටම එකයි එක එක්කෙනාට විශේෂයක් කරන්නේ නෑ කියලා. මම කිව්වා එහෙනම් ඔයාලගේ ලොක්කට කතා කරන්න ඕනේ කියලා. ලොක්කත් කිව්වේ ඒ ටිකමයි. Credit Card ගැන දැනුවත් වෙන්න විස්තර පත්‍රිකාවක් ගෙදෙට්ටම එවන්නම් කිව්වා ඌ මට. ලැජ්ජාවේ පන ගිහින් ඉන්නේ තෝ නිසා මම මෙහෙ. :(
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,825
    2,393
    113
    උඹේ ලනු කාල මමත් credit card එක ගත්තු සම්පත් බැංකුවට කතා කරලා ගේම ඉල්ලුව. උන් කිව්වා උන්ගේ තියෙන credit card interest rate එක හැමෝටම එකයි එක එක්කෙනාට විශේෂයක් කරන්නේ නෑ කියලා. මම කිව්වා එහෙනම් ඔයාලගේ ලොක්කට කතා කරන්න ඕනේ කියලා. ලොක්කත් කිව්වේ ඒ ටිකමයි. Credit Card ගැන දැනුවත් වෙන්න විස්තර පත්‍රිකාවක් ගෙදෙට්ටම එවන්නම් කිව්වා ඌ මට. ලැජ්ජාවේ පන ගිහින් ඉන්නේ තෝ නිසා මම මෙහෙ. :(

    :lol::lol::lol::lol::lol: