බඩගිනි නම් වරෙන්!

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    saq5a.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උඹ නේද අර trojan එකක් එක්ක මේකේ එවුන්ට Software එකක් බෙදලා අනාත වුණේ? තව දවසක් උඹේ birthday එක password එක විදියට පාවිච්චි කරලා ඉල්ලන් hack වුණේ? නෑ නිකන් හරියටම මතක නැති නිසා ඇහුවේ.

    (මේකට නම් පොලව පලන් යන්න රිදෙයි. :P )

    ගානක් වත් නෑ ඔයි

    :lol::lol::lol::rofl::rofl::rofl:


    පිස්සුද බන්? අනික බඩ ගියත් මම දැන් කියනවද උඹත් එක්ක ඔව් කියලා. :P

    බඩ ගියත් ඉතින් ආයෙ ප්ලේට් එකකට දාගෙන කන තරමෙ සුදහගින්නෙන් නෙ උබල කොහොමත් ගිහින් තියෙන්නෙ..

    උපාසක සක සක රෑට චිකන් කරි දෙක දෙක

    2.gif
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගානක් වත් නෑ ඔයි

    :lol::lol::lol::rofl::rofl::rofl:




    බඩ ගියත් ඉතින් ආයෙ ප්ලේට් එකකට දාගෙන කන තරමෙ සුදහගින්නෙන් නෙ උබල කොහොමත් ගිහින් තියෙන්නෙ..

    උපාසක සක සක රෑට චිකන් කරි දෙක දෙක

    2.gif


    ඒ දවස්වල මගෙන් කැපුවා මතක් වෙලා ඇවිත් කුරු කුරු ගානවා. :rofl::rofl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය කෙලින්ම ඔ‍ටුවෝ බං. :growl::growl:


    මේක දැක්කම බඩ දඟලන්න ගත්තා බන්. ඒකයි උඹලත් එක්ක share කලේ. දැන් බලපන් තව ටිකකින් බඩ බුරු බුරු ගාන්න ගන්නේ නැද්ද කියලා? :D
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේක දැක්කම බඩ දඟලන්න ගත්තා බන්. ඒකයි උඹලත් එක්ක share කලේ. දැන් බලපන් තව ටිකකින් බඩ බුරු බුරු ගාන්න ගන්නේ නැද්ද කියලා? :D

    ඕක නම් නතින් උඹේ සවාන් එක දැක්කම. ඒක නම් කෙලින්න රියල් සොහොනක් වගේ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලොල් ත්‍රෙඩ් එකෙ යකො. මෙක මම දැකින්න ප්‍රමද උන හෙතුව කිම....
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කඩේ එවුන් chicken order කලාම අමුතු විදියට බැලුවේ මොකද කියල පස්සේ තමයි බන් තේරුනේ... :baffled::baffled::baffled: :(:(:(

    මේක මම දාපු එකක් නෙමෙයි. මගේ යාලුවෙක් facebook දාල තිබ්බ එකක්. :rofl:
    දැන් ඉතින් අඬාගෙන දුවපන් ගමෙහ් අනාතයෝ දෙන්නා... :lol::lol:

    සිහි කැදවුම.. අංක 01
    වේදනාවේ උපරිම සලකුණු

    BelWQAC.gif
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සිහි කැදවුම.. අංක 01
    වේදනාවේ උපරිම සලකුණු

    BelWQAC.gif

    ඒ දවස්වල මගෙන් කාපුවගේ වේදනාව තාම දැනෙනවා නේද? :rofl:

    වේදනාව තාම දැනෙනවද?
    සචියෝ උඹට දුකක් හිතෙනවද?
    තාමත් මට වයිර කරනවද?
    දැන්වත් මට සමාව දෙනවද...? :lol::lol: