අරක්කු මිල ගණන් 1/4 අරක්කු බෝතල් වල ගණන් දැන ගන්න විදියක් නැද්ද බං ? එක එක ජාතියෙන් කාලේ (1/4) බෝතල් ටිකක් ගන්න ඕනේ :dull:. Testing Purposes :nerd:. අනික කාලේ (1/4) අරක්කු වර්ග මොනවද තියෙන්නේ බං :sorry:? White Diamond වගේ අයිටම්, ගල් or පොල්...