එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න සිංහලු අද කොත්තු හැදුවා... :baffled:

    බලමු ඕන කරන දේවල් ටික

    චිකන් කොත්තු

    1. කපා ගත් ගොදම්බ රොටි (මම නම් ගත්තේ MDK කොත්තු 1KG පැකට් එකක් 750g ක් ඇති කිලෝ එකක් වැඩියි 3න් දෙනෙක්ට 4 දෙනෙක්ට )

    2. කපා ගත් ලොකු බි ළුණු ගෙඩියක්
    3. මිරිස් කරල් 4ක් පමණ
    4. සිහින්ව ලියා ගත් ලීක්ස් ස්වල්පයක්
    5. සිහින්ව ලියා ගත් කැරට් ස්වල්පයක්
    6 සිහින්ව ලියා ගත් ගෝවා ස්වල්පයක්
    7. සිහින්ව ලියා ගත් සුදුලුනු බික් කිහිපයක්
    8. ඉඟුරු තලාගත්
    9. බිත්තර 2ක් පමණ
    10. කපාගත් කුකුල් මස් ග්‍රෑම් 250ක් පමණ
    11. ගම්මිරිස් කුඩු
    12. ලුණු කුඩු
    13. සෝයා සෝස්
    14. ටොමැටෝ සෝස්
    15. කැබලි මිරිස්

    2lvbj2g.png

    ප්‍රථමයෙන් කුකුල් මස් වලට ගම්මිරිස් ළුණු කුඩු සෝයා සෝස් රස පදමට ගෙන එකතු කර මදක් තබා හොඳින් බැදගන්න..

    දෙවනුව ඉඩ ඇති භාජනයක් ලිප තබා තෙල් එකතු කර තෙල් රත් වූ පසු සුදුලුනු, ඉඟුරු දමා බැදගන්න ...පසුව එකින් එක එළවලු හා කපා ගත් මිරිස් කරල් එක් කරගන්න..ලුණු, ගම්මිරිස්,කැබලි මිරිස් එකතු කර තෙම්පරාදු කර ගන්න ...පසුව බිත්තර දෙක කඩා මිශ්‍රනයට එකතු කර බැදෙන්නට හරින්න..ඊට පසුව කලින් බැදගත් කුකුල් මස් එකතු කර නැවත කලවම් කරන්න (කැමති නම් චීස් ද එකතු කර රසය වැඩි කර ගත හැක ...)

    දැන් ටිකෙන් ටික කපාගත් රොටි එකතු කර ගෙන කලවම් කරන්න..සෝයා සෝස්..ටොමැටෝ සෝස් ද රස පදමට එකතු කරගෙන හොඳින් කලවම් කරන්න :D කොත්තු ලෑස්තියි :rofl:

    30stx83.jpg
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Aah Ada Bambalapitiya paththe awa kiwwa neda? Pilawoos eken neda meka gaththe..eka thamai dakala purudui hondata koththuwa..:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Aah Ada Bambalapitiya paththe awa kiwwa neda? Pilawoos eken neda meka gaththe..eka thamai dakala purudui hondata koththuwa..:P

    :frown: මම කියන්නේ නෑ බම්බලපිටියේ ආවේ මොකටද කියල ...කිව්වා කියල හිතා ගනු :angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :frown: මම කියන්නේ නෑ බම්බලපිටියේ ආවේ මොකටද කියල ...කිව්වා කියල හිතා ගනු :angry:

    :rofl::rofl:harine..mama kiwwa eka aththa thamai meyata mechchara ridila thiyenne..:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1- කොත්තුවට ගෝව දාන්න එපා කවදාවත්
    2- මාලු කිරි හොදි එකක් දාල කොත්තුව ගහන්න
    3- ගම්මිරිස් වැඩියෙන් දමා හදන චිකන් හොද්ද (මගේ ස්ටයිල් එකේ චිකන්) කොත්තු මාරයෙක් වේ!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    1- කොත්තුවට ගෝව දාන්න එපා කවදාවත්
    2- මාලු කිරි හොදි එකක් දාල කොත්තුව ගහන්න
    3- ගම්මිරිස් වැඩියෙන් දමා හදන චිකන් හොද්ද (මගේ ස්ටයිල් එකේ චිකන්) කොත්තු මාරයෙක් වේ!

    මාමේ මේ මම කඩේක කොත්තු ගහන එකෙක් නෙමේ :dull: ඇයි යකෝ හොදි දාන්න ඕන කියල නීතියක් තියෙනවද ? :sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මාමේ මේ මම කඩේක කොත්තු ගහන එකෙක් නෙමේ :dull: ඇයි යකෝ හොදි දාන්න ඕන කියල නීතියක් තියෙනවද ? :sorry:

    Okane ithin..raha wadi karaganna widiha gana tip ekak dunnama..:growl:

    Mati tharis..:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Okane ithin..raha wadi karaganna widiha gana tip ekak dunnama..:growl:

    Mati tharis..:P

    නොදකින් හොදි දාගෙන මම කොත්තු ගිලින්නේ නෑ :no: අනික පැස්ටා හැදුවේ සම්මත විදියටද ? නෑනේ ? එහෙමයි කියල නීතියක් නෑ... අහගන්න එපා මගෙන් ඉතින් :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Koththuwata miris wadi una neh..:P Ada mala panala Moko?:)

    :D සිරාවටම ඔයාට තේරුණා නේද මල පැනල කියල ? :sorry: කියල වැඩක් නෑ එපා වෙනවා වෙලාවකට :( so confused today :sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නොදකින් හොදි දාගෙන මම කොත්තු ගිලින්නේ නෑ :no: අනික පැස්ටා හැදුවේ සම්මත විදියටද ? නෑනේ ? එහෙමයි කියල නීතියක් නෑ... අහගන්න එපා මගෙන් ඉතින් :frown:

    Ok ok relax..Honda gamburu husmak ganna..Dan eka exhale karanna..again inhale..now exhale..:D:D