ගබ්සාව නීතිගත කල යුතුද?

ගබ්සාව නීතිගත කල

  • yes

    Votes: 71 53.0%
  • no

    Votes: 63 47.0%

  • Total voters
    134

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    නීතිගතකළ යුතුයි. :nerd:
    නමුත් හේතු කීපයක් සදහා පමණයි. නැත්තම් දන්නවනේ අපේ නංගිලාගේ හැටි :growl: :P

    1. දූෂණය සහ වයස අවුරුදු 16ට අඩු අය .
    2. සාමාන්‍ය ජීවිතයක් ගතකළ නොහැකි මට්ටමේ සහජ අසාමාන්‍යත්වයන් (congenital abnormalities) උපතට පෙර හදුනා ගැනීම.
    3. මවගේ ජීවිතයට තර්ජණයක් විය හැකි කළල.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    නීතිගතකළ යුතුයි. :nerd:
    නමුත් හේතු කීපයක් සදහා පමණයි. නැත්තම් දන්නවනේ අපේ නංගිලාගේ හැටි :growl: :P

    1. දූෂණය සහ වයස අවුරුදු 16ට අඩු අය .
    2. සාමාන්‍ය ජීවිතයක් ගතකළ නොහැකි මට්ටමේ සහජ අසාමාන්‍යත්වයන් (congenital abnormalities) උපතට පෙර හදුනා ගැනීම.
    3. මවගේ ජීවිතයට තර්ජණයක් විය හැකි කළල.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: chandima3010

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නීතිගතකළ යුතුයි. :nerd:
    නමුත් හේතු කීපයක් සදහා පමණයි. නැත්තම් දන්නවනේ අපේ නංගිලාගේ හැටි :growl: :P

    1. දූෂණය සහ වයස අවුරුදු 16ට අඩු අය .
    2. සාමාන්‍ය ජීවිතයක් ගතකළ නොහැකි මට්ටමේ සහජ අසාමාන්‍යත්වයන් (congenital abnormalities) උපතට පෙර හදුනා ගැනීම.
    3. මවගේ ජීවිතයට තර්ජණයක් විය හැකි කළල.

    3weni ekata dan lankaawe awasara thiyenava :)
    Anith dekanam neethi gatha karanna one e vagema ow awrudu 16 wenna one 18 nemey :)
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    3weni ekata dan lankaawe awasara thiyenava :)
    Anith dekanam neethi gatha karanna one e vagema ow awrudu 16 wenna one 18 nemey :)

    ඔව්. :yes: #3 සදහා පමණයි නිතියෙන් අවසර තියෙන්නේ. නමුත් එවැනි අවස්ථා වාර්තා වෙන්නෙ ඉතා අඩුවෙන් මොකද ලංකාවේ anti natal care (පූර්ව ප්‍රසව සෞඛ්‍ය) ඉතා හොද මට්ටමක තියෙන නිසා. :cool:

    නීතියට අනුව සංසර්ගය සදහා අවසර ලබාදීමට ස්ත්‍රියකට අයිතිය ලැබෙන්නේ අවුරුදු 16 සම්පූර්ණ කළාට පසුවයි. ඊට අඩු කෙනෙක් කැමැත්ත දුන්නත් සැලකෙන්නේ දූෂණයක් විදිහටයි. :baffled: ඒවගේ අවස්ථාවන් සදහාත් ගබ්සාවන් (දෙමව්පියන්ගේ කැමැත්ත මත) සළකා බැලීම ක‍ාලෝචිතයි කියලයි මට හිතෙන්නේ. :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නීතිගතකළ යුතුයි. :nerd:
    නමුත් හේතු කීපයක් සදහා පමණයි. නැත්තම් දන්නවනේ අපේ නංගිලාගේ හැටි :growl: :P

    1. දූෂණය සහ වයස අවුරුදු 16ට අඩු අය .
    2. සාමාන්‍ය ජීවිතයක් ගතකළ නොහැකි මට්ටමේ සහජ අසාමාන්‍යත්වයන් (congenital abnormalities) උපතට පෙර හදුනා ගැනීම.
    3. මවගේ ජීවිතයට තර්ජණයක් විය හැකි කළල.

    ඔව්. :yes: #3 සදහා පමණයි නිතියෙන් අවසර තියෙන්නේ. නමුත් එවැනි අවස්ථා වාර්තා වෙන්නෙ ඉතා අඩුවෙන් මොකද ලංකාවේ anti natal care (පූර්ව ප්‍රසව සෞඛ්‍ය) ඉතා හොද මට්ටමක තියෙන නිසා. :cool:

    නීතියට අනුව සංසර්ගය සදහා අවසර ලබාදීමට ස්ත්‍රියකට අයිතිය ලැබෙන්නේ අවුරුදු 16 සම්පූර්ණ කළාට පසුවයි. ඊට අඩු කෙනෙක් කැමැත්ත දුන්නත් සැලකෙන්නේ දූෂණයක් විදිහටයි. :baffled: ඒවගේ අවස්ථාවන් සදහාත් ගබ්සාවන් (දෙමව්පියන්ගේ කැමැත්ත මත) සළකා බැලීම ක‍ාලෝචිතයි කියලයි මට හිතෙන්නේ. :rolleyes:
    මෙන්න විය යුතු දේ කියල තියනවා. මමත් ආයෙ වර නගන්න ඕන නෑ...

    නමුත් ලංකාවෙ ගබ්සාව නීතිගත කරනු කියන එක වෙනුවට යන්නේ වෙන දෙයක්. “ගර්භය දැරීමේ අයිතිය කාන්තාවට පවරනු“ ඔන්න ඕකයි ලංකාවෙ කතන්දරය. ඒ කියන්නේ අවලමේ ගිහින් හරි බඩ වුනොත් නැති කර ගන්න අවසර දීපං කියන එක. මේක ලංකාවේ සංස්කෘතික පරිසරය වනසන්න (සිංහල+හින්දු+කතෝලික සංස්කෘති) එන්ජීඕ මාෆියාවේ ඇජෙන්ඩා එකක්........
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0

    සංස්කෘතික පරිසරය වගේද බන් අනවශ්‍ය දරුවෙක් එලියට දාන එක
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    මෙන්න විය යුතු දේ කියල තියනවා. මමත් ආයෙ වර නගන්න ඕන නෑ...

    නමුත් ලංකාවෙ ගබ්සාව නීතිගත කරනු කියන එක වෙනුවට යන්නේ වෙන දෙයක්. “ගර්භය දැරීමේ අයිතිය කාන්තාවට පවරනු“ ඔන්න ඕකයි ලංකාවෙ කතන්දරය. ඒ කියන්නේ අවලමේ ගිහින් හරි බඩ වුනොත් නැති කර ගන්න අවසර දීපං කියන එක. මේක ලංකාවේ සංස්කෘතික පරිසරය වනසන්න (සිංහල+හින්දු+කතෝලික සංස්කෘති) එන්ජීඕ මාෆියාවේ ඇජෙන්ඩා එකක්........

    ආ කිඹුලයියේ :rofl:

    අනිවා. ඕකෙන් බඩගෝස්තරේ රැක ගන්න set එකකුත් ඉන්නවනේ. :sorry:
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    අතවර වලට ලක් වෙලා ලමයි හදාගන්න අවුරුදු එකොලහෙ දොලහෙ ලමයින්ට වගේ අනිවාර්යයෙන් ගබ්සාව කරගන්න අවසර දෙන්න ඕනෙ :dull: :dull:

    :yes:
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    යම් යම් සීමවන් යටතේ ගබ්සාව කිරීමට නීත්‍යානුකූල අවසරය දිය යුතුයි.උදාහරනයක් විදියට ගත්තොත් ස්ත්‍රී දූශනයක් නිසා හටගත් කලලයක්.අවුරුදු 18ට අඩු ගැබ් ගැනීමක්. ව්‍යභිචාරය වගේ කාරනා වලදී උසාවිය හරහා අවසරයක් ලබා දිය යුතුයි.

    ow wadw hodai awasarey labenekota lamaya hamba wela tiyeyei...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම ඉන්න රටේ ගර්භනී කාලයේදී ළමයා ආබදිතයි කියල scan එකෙන් දැන ගත්තොත් abort කරන්න පුලුවන් :yes:

    Sweden වගේ රටවල මිනිස්සු වයසට ගිහින් කාත් කවුරුවත් නැතිව ජීවිතේ එපා වෙලා ඉන්නවනං එගොල්ලොන්ටත් පුළුවන් assisted suicide කර ගන්න clinic එකකට ගිහින් :yes:

    අනේ කරගනින් ළමයෙක්ගේ අගේ නොදන්නා අවජාතකයෝනේ කොහොමත් :lol:
     
    • Like
    Reactions: WhiteWalker

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,643
    113
    සේදවත්ත
    හෙතුව මොකක් උනත් ජීවිතයක් නැති කිරීම පාපයක් මචන්. කිසිම හෙතුවක් උඩ කලලයක් විනාශ විය යුතු නැ.. එකම තැනකදි විතරක් මගේ මතේ වෙනස් වෙනවා, ඒ අම්මගේ ජීවිතේට අනතුරක් නම් කලලය අයින් කිරීමට ඇගේ කැමැත්ත ඇතිව අවසර දීම ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් උබ කිව්ව හෙතු වලට නම් මම එකග නැ.

    ඔව් තොට නම් ගානක් නෑ , අගනුවර කියාගන්න බැරුව එකෙක් චාටර් කෙරුව හැටි දැක්කනේ ලංකාවම මේ වගේ රේප් උන කෙනෙක්ට ලැබෙන දරුවට ලංකාවේ මාර හොද විදිහට සලකන්නේ අනේ පල ඩෝ. උබේ ඔය කකුල් දෙක මැද්දේ ඉරක් උනානම් පොඩ්ඩක් අත්විදගන්න සෙට් කරල දෙන්න තිබ්බා
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ඔව් තොට නම් ගානක් නෑ , අගනුවර කියාගන්න බැරුව එකෙක් චාටර් කෙරුව හැටි දැක්කනේ ලංකාවම මේ වගේ රේප් උන කෙනෙක්ට ලැබෙන දරුවට ලංකාවේ මාර හොද විදිහට සලකන්නේ අනේ පල ඩෝ. උබේ ඔය කකුල් දෙක මැද්දේ ඉරක් උනානම් පොඩ්ඩක් අත්විදගන්න සෙට් කරල දෙන්න තිබ්බා

    පල පල ළමයින්ගේ අගේ දන්නේ නැ උබට ආසා නම් උබේ ළමයා ඇබෝෂන් කරගනින්කෝ වද නොදී :lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,720
    23,393
    113

    මචන්, ශුක්‍රානුවකයි කලලයකයි වෙනස නොතෙරෙනවනම්, මෙතනින් එහා ඔය ගැන වාද කරලා වැඩක් නැ.

    සිරාවට

    සෛල දෙක එකතුවෙලා යුක්තානුව හැදුනට පස්සෙ ඔහු තවත් ජීවියෙක්. කාටවත් බෑ තව කෙනෙක්ව මරන්න
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0

    ඔව් තොට නම් ගානක් නෑ , අගනුවර කියාගන්න බැරුව එකෙක් චාටර් කෙරුව හැටි දැක්කනේ ලංකාවම මේ වගේ රේප් උන කෙනෙක්ට ලැබෙන දරුවට ලංකාවේ මාර හොද විදිහට සලකන්නේ අනේ පල ඩෝ. උබේ ඔය කකුල් දෙක මැද්දේ ඉරක් උනානම් පොඩ්ඩක් අත්විදගන්න සෙට් කරල දෙන්න තිබ්බා

    :yes:
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0

    සිරාවට

    සෛල දෙක එකතුවෙලා යුක්තානුව හැදුනට පස්සෙ ඔහු තවත් ජීවියෙක්. කාටවත් බෑ තව කෙනෙක්ව මරන්න

    e daruwa abadithayek nan?
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    යම් යම් සීමවන් යටතේ ගබ්සාව කිරීමට නීත්‍යානුකූල අවසරය දිය යුතුයි.උදාහරනයක් විදියට ගත්තොත් ස්ත්‍රී දූශනයක් නිසා හටගත් කලලයක්.අවුරුදු 18ට අඩු ගැබ් ගැනීමක්. ව්‍යභිචාරය වගේ කාරනා වලදී උසාවිය හරහා අවසරයක් ලබා දිය යුතුයි.

    Oka ahema gaddi baba hambu wenawa ekko rape by midea eka nisa ekko. Uthui nThnam noithui
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    හෙතුව මොකක් උනත් ජීවිතයක් නැති කිරීම පාපයක් මචන්. කිසිම හෙතුවක් උඩ කලලයක් විනාශ විය යුතු නැ.. එකම තැනකදි විතරක් මගේ මතේ වෙනස් වෙනවා, ඒ අම්මගේ ජීවිතේට අනතුරක් නම් කලලය අයින් කිරීමට ඇගේ කැමැත්ත ඇතිව අවසර දීම ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් උබ කිව්ව හෙතු වලට නම් මම එකග නැ.

    මම හිතන්නේ ඔයා සබන් දාල අතහොදන්නේ වත් නැති කෙනෙක් වෙන්න ඕනි , මොකද සබන් වලට බැක්ටීරියා ස්යිල මැරෙනවා