නීතිගතකළ යුතුයි. 
නමුත් හේතු කීපයක් සදහා පමණයි. නැත්තම් දන්නවනේ අපේ නංගිලාගේ හැටි
1. දූෂණය සහ වයස අවුරුදු 16ට අඩු අය .
2. සාමාන්‍ය ජීවිතයක් ගතකළ නොහැකි මට්ටමේ සහජ අසාමාන්‍යත්වයන් (congenital abnormalities) උපතට පෙර හදුනා ගැනීම.
3. මවගේ ජීවිතයට තර්ජණයක් විය හැකි කළල.

ඒවගේ අවස්ථාවන් සදහාත් ගබ්සාවන් (දෙමව්පියන්ගේ කැමැත්ත මත) සළකා බැලීම කාලෝචිතයි කියලයි මට හිතෙන්නේ. 