ගඩාෆි ඝාතනය -මගේ ඇසින්

sad32

Active member
  • Jul 5, 2010
    221
    68
    28
    හොඳ ලිපියක්,

    2011-2015 වැඩි කාලයක් නොගොස්ම රාජ්‍ය තන්ත්‍රය වෙනස් වීම් වලට ලක් වෙනවා...

    මොනවා කියන්න ද?

    2011 වෙද්දි ජාත්‍යන්තරයේ හැසිරීම ගැන විග්‍රහයන් කරන්න වෙනම කාලසීමාවක් මාධ්‍ය වල තිබුනා...
    දැනුත් එහෙම තිබුන නම් හොඳයි..
    .

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඇත්ත සහෝදරයා.....

    නමුත් බල්ලන් දත යුතු එක දෙයක් තියනවා.....
    ඒ තමා හද පානේ උඩු බුරලන්න පුළුවන් වුනාට, උඩු බිරලීමෙන් වත්, බිරීමෙන් වත් බඩට කන්න ලැබෙන්නේ නැති බව..........

    උන්ට උඩුබුරලන්න පුළුවන්, බඩගින්නේ........

    ලිබියාවට දැන් වෙලා තියෙන්නේ ඒක......

    මිනිසුන් මහා ලොකුවට කෑගහන ආවඩන නිදහස, මිනිසුන් ගේ මූලික අවශයතා තෘප්ත කරන්නේ නෑ.
    :lol::lol::lol::lol: respect bro...elatama kiyala tiyenawa..
     
    Last edited:

    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    ඇත්ත සහෝදරයා.....

    නමුත් බල්ලන් දත යුතු එක දෙයක් තියනවා.....
    ඒ තමා හද පානේ උඩු බුරලන්න පුළුවන් වුනාට, උඩු බිරලීමෙන් වත්, බිරීමෙන් වත් බඩට කන්න ලැබෙන්නේ නැති බව..........

    උන්ට උඩුබුරලන්න පුළුවන්, බඩගින්නේ........

    ලිබියාවට දැන් වෙලා තියෙන්නේ ඒක......

    මිනිසුන් මහා ලොකුවට කෑගහන ආවඩන නිදහස, මිනිසුන් ගේ මූලික අවශයතා තෘප්ත කරන්නේ නෑ.

    ලංකාවට මේක සිද්ධ වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරමු...

    භාෂන නිදහස ලබා ගත් බල්ලන් බඩගින්නේ නොමැරේවා...!!!! :baffled::baffled:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අවුරුදු ගානක් මේකෙ ඉදියා අඩො මේක දැක්කෙ නැනෙහ් :(:(
    සිරාවටම ලියල තියනවා..:):)

    Rep+++ :)

    p.s. mchn umba me knowledge1 gaththe khomda.. monwada umba prefer krana news sites, sources ehema. ? poddak kiyapanko.mamath hena interest pattak meka :nerd:
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    චෙකොස්ලෝවෙකියාව බිදවැට්ටවීම.

    මාෂර්ල් ටිටෝ විසින් සර්බියාව, බොස්නියාව, චෙක් ජනරජය සහ ක්‍රොයේෂියාව යන රාජ්‍යයන් 4 එක්කොට නිර්මාණය කරන ලද චෙකොස්ලෝවෙකියාව කිසිදු රාජ්‍ය පරිපාලන හැකියාවක් නොමැති වූ ලෙක් වැවෙන්සා නමැති විදුලි කාර්මිකයෙකු ගේ (ලයිට් බාස්) නායකත්වයෙන් බිද වට්ටවන ලදී. මෙම බිද වැටිමෙන් පසුව ඇතිවූ රාජ්‍යයන් 4 එකිනෙකා ඇණ කොටා ගන්න සදාකාලික ඇණයක් බවට පත් වූ අතර, මෙම අර්බුද හමුවේ ඇති වූ කිසිදු රජයක් සාර්ථක නොවිනි. වසර 4කට පෙර මෙම පැවති රාජ්‍යයේ ඛනිජ සම්පත් බහුල ම කොටස හර්ෂගොවීනාව ලෙස නේටෝවේ සහ එක්සත් ජාතීන් ගේ මැදහත් වීමෙන් ස්වාධින රාජ්‍යයක් ලෙසට ප්‍රකාශයට පත් කළ අතර, දැන් එහි තඹ සහ යපස් ආකර මෙහෙයවනු ලබන්නේ අමෙරිකානු සහ ඉතාලි සමාගම් විසිනි. තවමත් මෙම ප්‍රදේශය වාර්ගික ගැටුම් පවතින ප්‍රදේශයකි. වසර කීපයකට පෙර බොස්නියානු නායක ස්ලොකාර් දුදායෙෆ් අමෙරිකානු හමුදා විසින් ඝාතනය කළ ද ප්‍රශ්නය තවමත් ඔඩු දුවමින් පවතී.

    මෙතන නිවැරදි කිරීමක් කරන්න ඕනෙ නේ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මෙතන නිවැරදි කිරීමක් කරන්න ඕනෙ නේ?
    යේහ්.....
    ලෙක් වැවෙන්සා හිටියේ පෝලන්තයේ....
    පොලන්තයේ තිබ්බ සමාජවාදි කදවුර බිද වැට්ටුවේ ඔහු හරහා....

    ඕකත් එක්ක මම තව ලිපි දෙකක් ලිව්වා. සමාජවාදී කදවුාර් බිද වැටීම සහ පෞර රාජ්‍යයන් ගෙන් බටහිර ඇති වන තර්ජනය ගැන (ඒ දෙක මෙහෙට නෙවෙයි අපේ කැම්පස් එකේ තියන දේශපාලන සංවිධානයකට). ඒකේ කෑලි එක්ක ලියද්දී පොඩ්ඩක් ටැපලුන තැනක් ඕක........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අවුරුදු ගානක් මේකෙ ඉදියා අඩො මේක දැක්කෙ නැනෙහ් :(:(
    සිරාවටම ලියල තියනවා..:):)

    Rep+++ :)

    p.s. mchn umba me knowledge1 gaththe khomda.. monwada umba prefer krana news sites, sources ehema. ? poddak kiyapanko.mamath hena interest pattak meka :nerd:
    මම හුගක් කියනව මනුස්සයෙක් මචං....
    මම හැම ලබ්බ ම වගේ කියනවා....
    ඒ වගේ ම මගේ වෘත්තිය නිසා ඔය ක්ෂේත්‍රෙය් මහා දැනුමක් තියන අය ඉන්නවා මගේ සේවා ලාභීන්, මොහාන් සමරනායක මහත්මයා වගේ. ඔවුන්ගෙන් ඕනැම වෙලාවක දෙයක් දැන ගැනීමේ ප්‍රිවිලේජ් එක මට ඉතිං තියනවා.......;)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම හුගක් කියනව මනුස්සයෙක් මචං....
    මම හැම ලබ්බ ම වගේ කියනවා....

    ඔව් හැම තිස්සෙම බීල වගේ මල විකාරෙන් සමයං කියවනව තමයි...
    ලබු කියවන්නෙ කෙසේද අයියණ්ඩි..?? :baffled::baffled::baffled:

    බම්ප්
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම හුගක් කියනව මනුස්සයෙක් මචං....
    මම හැම ලබ්බ ම වගේ කියනවා....
    ඒ වගේ ම මගේ වෘත්තිය නිසා ඔය ක්ෂේත්‍රෙය් මහා දැනුමක් තියන අය ඉන්නවා මගේ සේවා ලාභීන්, මොහාන් සමරනායක මහත්මයා වගේ. ඔවුන්ගෙන් ඕනැම වෙලාවක දෙයක් දැන ගැනීමේ ප්‍රිවිලේජ් එක මට ඉතිං තියනවා.......;)

    elae machan..
    math wikipedia ehema balanawa thawa history channel wala documentries balanawa. harima interest me dewal mata nam.

    podi kaale sumudra paththaren thamayi owa kiyawanna purudu wune.

    jaya..!!
    :):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මාමේ..... මේ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්න යැයි ඉල්ලා සිටිනවා...... :yes:

    "දැනට ක්‍රියාත්මකවන ආකාරය සහ එයට යටින් දිවෙන යුරෝ-අමෙරිකානු උවමනාවන්ය."

    :no: මාගේ සහ ඈමරිකාවේ සම්බන්ධයක් නැත...... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාමේ..... මේ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්න යැයි ඉල්ලා සිටිනවා...... :yes:

    "දැනට ක්‍රියාත්මකවන ආකාරය සහ එයට යටින් දිවෙන යුරෝ-අමෙරිකානු උවමනාවන්ය."

    :no: මාගේ සහ ඈමරිකාවේ සම්බන්ධයක් නැත...... :P
    මම දන්නා තරමින් අමෙරිකානුවන් ඌරන් ගසන්නේ නැතැ.!:dull:
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you

    elae machan..
    math wikipedia ehema balanawa thawa history channel wala documentries balanawa. harima interest me dewal mata nam.

    podi kaale sumudra paththaren thamayi owa kiyawanna purudu wune.

    jaya..!!
    :):)

    Dont refer to Wiki if you are looking at reliable source of information machan...