වසන්තව_මරලා

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔතන ගණිකාවෝ නැති දවසට
    පාරේ ක්ලාස් ඇරිලා යන කෙල්ලෝ බලෙන් උස්සන් එන
    සීන් එකක් තියෙනවා
    උස්සලා ඔතනට එන ලොක්කන්ට විකුණලා
    ලක්ෂයක් එක්ක ගෙදරට දෙනවලු
    එකපාරක් කෙල්ලෙක් උස්සලා
    ඒකිගේ තාත්තයි අයියයි ඇවිත්
    උන් දෙන්නට මූ ගහලා කකුල් කඩලා තිබ්බා
    තව පාරක් කෙල්ලෙක් උස්සලා
    පස්සේ වාහනේකට යටකරලා තිබ්බා
    මූ හෙන අමුතු එකක්
    පාරේ මිනිහෙක් මූට ඔළුව නැවේ නැත්තම්
    මඟදිම ගහනවාලු ඔලු පැලෙන්න
    ගොඩක් උන් මූ එද්දි වෙන කොහෙ හරි පාරකට හැරෙනවාලු
    මම හොඳටම දන්න යාලුවෙක් ගෙ වයිෆ්වත්
    මූ බලෙන් උස්සලා විකුණලා තිබුනා
    ඌ පොලිසි ගියාට වැඩක් උනේ නැහැ
    වයිෆ් පන්සල් ගිහින් එද්දි තමා උස්සලා තිබ්බෙ
    ඇඳුම් වල එහෙම් ලේ වැක්කෙරිලා තිබුනා
    ඌ ඇඳුම් පෙන්නුවා මට
    ඒ ගැනිට මානසික ප්‍රථිකාරත් දුන්න
    උන් දැන් කිරිබත් හදනවා ඇති

    සාමාන්‍යයෙන් මිනිහෙක් ගහලා මරන එක පව්
    මරනවා නම් එක පාර ඔලුවට වෙඩි තියලා මරන්න ඕන
    ඒට් මෙහෙම එකක් නම් ගහලා මැරුවට කමක් නැහැ
    මූ කෙල්ලෝ කීයක් උස්සලා ඇද්ද

    thoge yaluwage wedak da danne nehe ehenam meka
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අම්බානෙට බීලා වෛරය පිට ආවම ගානක් නෑ බන්... දෙන්නම් තොපිට කියාගෙනනේ යන්නේ... :dull: අර පොඩි එවුන් සෙට් එක නම් ආයේ නයික් ක්ලබ් තියා බාර් එකක් අහලකින්වත් යන එකක් නෑ...:lol:

    :lol:

    me siddiyata adala kathawak nevei;
    mata mathakai eka sarayak maha ra beela passe badagini wela katubadde night kadekata kanna giya ekek ekka. uoo sarama gahala haye hathare pora halawatha paththe. kade porak beela casheertai staff ekatai part eka danawa. apith kala ehema iwara wela counter eka gawata enna hadanakotama menna ara yaka adala gatta pistol ekak. ekath athe thiyagena hotale ewuntai wate pite ewuntai baninawa. mama ambari ambari innakota mage yaluwa ara buwa issarahatama gihin casheer ta salli deela dumakuth uoo issarahama indan paththu karagena kisi ganak nathuwa awa.
     
    L-Smoker

    Member
    මුන් වගේ , සීනි බෝල ලෝල්ලොන්ට උන් ප්‍රොෆෙෂනල් .....බන් , ඕකා මට ඔය කමෙන්ට් කලේ
    රෑට හොරෙන් පොල් කඩන උන් ඔයිට වඩා ප්‍රොෆෙෂනල් :lol:
    අර ඌ කියන්නේ ෆෝසස් වල ප්‍රෝ ඩයල් කියලා
    මටත් හිතුනේ නිකම් ලපයි සිපයි කියලා
    බලහන් කෝ ඇතුලට එන හැටි
    :lol:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    :baffled:
    sellam tuwakkuwak wenna athi ehenam
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අනුරාධපුර නයිට්‌ ක්‌ලබ් හිමිකරු අපට කියන කතාව...
    ආතල් හොඳ කොළඹට විතරද?
    අනුරාධපුරයේ ඉන්නේ බයියො ද?

    b8.jpg

    නුරාධපුර නගරයේ රාත්‍රි සමාජශාලාව ගැන පසුගිය සතියේ අපි හෙළිදරව් කළෙමු. අප කළ අනාවරණයෙන් පසු සිරිමා බෝධියට පෙනෙන දුරින් පවත්වාගෙන යන රාත්‍රි සමාජ ශාලාව ගැන පාර්ලිමේන්තුවේද කතාබහ කෙරිණි. එමෙන්ම එම රාත්‍රි සමාජශාලාවේ හිමිකරු අපට කතා කර 'ආතල් හොඳ කොළඹ කොල්ලන්ට විතරද... අනුරාධපුරේ ඉන්නේ බයියෝද...' කියා අපගෙන් විමසුවේය. ඔහු කියන කතාවේ ද යම් සාධාරණත්වයක්‌ තිබේ. එහෙයින්ම අපි ඔහුට පුවත්පත් සාකච්ඡාවකට ඇරයුම් කළෙමු. ඔහු අපේ ආරාධනාව පිළිගත්තේය. පහතින් පෙළ ගැසෙන්නේ ඔහු සමග කළ සාකච්ඡාවේ සංක්‍ෂිප්තයකි.

    ඔබ කවුද...?

    ඇලැක්‌සැන්ඩර් වසන්ත

    පදිංචිය කොහේද...?

    අනුරාධපුරේ.

    ඒ උපන් ගමද...?

    ඔව්.

    පාසල් ගියේ...?

    අනුරාධපුර සෙන්ට්‍රල්.

    කොච්චර දුරට අධ්‍යාපනය ලැබුවද...?

    උසස්‌ පෙළ සමත්. විශ්වවිද්‍යාලෙ යන්න ලකුණු මදි.

    ඊට පස්‌සේ මොකද කළේ...?

    ජොබ් කිහිපයක්‌ කළා. අවුරුදු හතක්‌ සීටීබී එකේ වැඩ කළා. පස්‌සේ එතැනින් ඉවත් වෙලා විදුලිබල මණ්‌ඩලයේ කොන්ත්‍රාත් කළා. ඒක ටික කාලයක්‌ කරලා එළවළු බිස්‌නස්‌ එකට බැස්‌සා. ඒක හරි ගියෙත් නැති තැන හෝටල් රස්‌සාව පටන් ගත්තා.

    ඔබ රටේ ජනප්‍රියත්වයට පත් වෙන්නේ රියෑලිටි තරුවක්‌ විදිහට...?

    පුංචි කාලේ ඉඳල රියෑලිටි මගේ ඇඟේ තිබුණා. ඒ දේ මට පෙන්වන්න අවස්‌ථාවක්‌ ලැබුණා. ඒකෙන් මම උපරිම ප්‍රයෝජන අරගෙන මගේ දක්‍ෂතාවය රටට පෙන්නුවා. ඊට අමතරව මම ලෝක වාර්තා අටක්‌ පිහිටුවලා තියෙනවා.

    මෙහෙම දක්‍ෂතා තියෙන කෙනකුගේ වෘත්තිය මොකක්‌ද...?

    ව්‍යාපාර සහ කරාතේ උපදේශනය.

    ව්‍යාපාර මොනවද...

    සංචාරක හෝටලයක්‌ කරගෙන යනවා.

    කොහේද...?

    අනුරාධපුර කඩපනහ ප්‍රදේශයේ...

    එතැන තියෙන්නේ සංචාරක හෝටලයක්‌ නෙමෙයි නයිට්‌ ක්‌ලබ් එකක්‌...?

    නෑ... ඒක සංචාරක හෝටලයක්‌.

    ඔබ කොහොමද සංචාරක හෝටලයක්‌ කියන්නේ...?

    සංචාරක මණ්‌ඩලයේ අනුමැතිය ඇතුව කරගෙන යන නිසයි.

    එතකොට එතැන රාත්‍රි සමාජ ශාලාවක්‌ නැද්ද...?

    තියෙනවා... සංචාරක හෝටලයක්‌ තුළ සංචාරකයන්ට ලබා දෙන සේවාවක්‌ විදිහට නයිට්‌ ක්‌ලබ් එකක්‌ පවත්වාගෙන යන්න පුළුවන්.

    රාත්‍රි සමාජශාලාවක්‌ පවත්වාගෙන යැමට ප්‍රධාන වශයෙන් තිබිය යුතු සුදුසුකම් මොනවද...?

    අංක එකට මත්පැන් බලපත්‍රය තියෙන්න ඕනා. පරිසර බලපත්‍රය, ශබ්ද බලපත්‍රය සහ සංචාරක මණ්‌ඩලයේ අනුමැතිය තිබුණොත් ප්‍රමාණවත්.

    ඒ සියලු බලපත්‍ර ඔබට තියෙනවද...?

    ඔව්.

    හරි... ඒත් අනුරාධපුරය වගේ ඓතිහාසික පූජනීය නගරයක නයිට්‌ ක්‌ලබ් එකක්‌ පවත්වාගෙන යන්න සුදුසුයි කියලා ඔබ හිතනවද...?

    නයිට්‌ ක්‌ලබ් එකක්‌ ඇතුළෙ ඔය මිනිස්‌සු කියන තරම් මහ ලොකු දෙයක්‌ වෙන්නේ නෑ. සෙක්‌ස්‌වලට යන්න පුළුවන් සීමාවක්‌ තියෙනවා. ඒ සීමාව ඇතුළේ මිනිස්‌සු වින්දනයක්‌ ලබනවා. මෙතැනට එන කොල්ලෝ බීලා කෙල්ලෙක්‌ එක්‌ක නටලා ලොකු තෘප්තියක්‌ ලබනවා. ඒ වින්දනය රටට අගුණ නෑ. රටකට තියෙන්න ඕනෑ. එහෙම හරි වින්දනයන් ගන්න බැරි තැන තමයි මිනිස්‌සු විවිධ අපචාර ක්‍රියාවලට යොමු වෙන්නේ.

    ඒක හරි කියමු... අනුරාධපුරය වැනි පූජනීය නගරයකට රාත්‍රි සමාජ ශාලාවක්‌ සුදුසුද...?

    පූජනීය නගරය තියෙන්නේ හෝටලය ළඟ ඉඳලා කිලෝ මීටර් පහක්‌ දුරින්නේ. එහෙම බලනවා නම් කොළඹත් පූජනීය නගරයක්‌. කැලණි විහාරය තියෙනවා. බෙල්ලන්විල පන්සල. ගංගාරාමය ඒවාත් පූජනීය ස්‌ථානනේ. සිරිමා බෝධියට සමානයි. එහෙම නම් කොළඹ කොල්ලන්ට විතරද ආතල් ඕනෑ අනුරාධපුරේ බයියන්ට නයිට්‌ ක්‌ලබ් ඕනෑ නැද්ද.

    මේක ආතල් පිළිබඳ ප්‍රශ්නයක්‌ නෙමෙයි. නුවර දළදා මාළිගාව ඉදිරිපිට ක්‌ලබ් එකක්‌ දැම්මොත් ඔබ එකඟ වෙනවද...?

    බෞද්ධයෙක්‌ විදිහට මම ඒකට කැමති නෑ... දළදා මාළිගාව කියන්නේ බෞද්ධයාගේ මුදුන්මල්කඩ.

    එතකොට සිරිමා බෝධිය කියන්නේ මොකක්‌ද...?

    මේ සිද්ධස්‌ථාන දෙක අතර වෙනසක්‌ නෑ කියලා මම පිළිගන්නවා. ඕනෑම පූජා නගරයක කිලෝ මීටර් දෙකකින් එහා පැත්ත සාමාන්‍ය නගරයක්‌. ඒත් මගේ හෝටලය තියෙන්නේ සිරිමා බෝධියට කිලෝ මීටර් පහක්‌ දුරින්.

    අනුරාධපුරේ පදිංචිකරුවකු විදිහට ඔබ පූජාභූමිය දකින්නේ කොහොමද...?

    පූජා භූමියට මගේ විශාල ගරුත්වයක්‌ තියෙනවා. ඒක අඹ මල් රේණුවක්‌ තරම්වත් වෙනස්‌ වෙලා නෑ. ඒත් රටේ නීතියට අනුව පූජා භූමිය තියෙන්නේ අනුරාධපුර නගරයේ ඉඳලා කිලෝ මීටර් දෙකක්‌ දුරින්. එතැනින් මෙහාට සාමාන්‍ය නගරයක්‌. මගේ හෝටලය තියෙන්නේ පූජා භූමියේ ඉඳලා කිලෝ මීටර් පහක්‌ දුරින්. එහෙම නම් නුවර දළඳා මාළිගාව ඉදිරිපිටත් හෝටලයක්‌ තියෙනවා. රටේ නීතිය හැම පළාතකම මිනිස්‌සුන්ට එකක්‌ වෙන්න ඕනෑ. කොළඹ මිනිස්‌සුන්ට එක නීතියකුත් නුවරට තව නීතියකුත් අනුරාධපුරයට තව නීතියකුත් තියෙන්න බෑ.

    ඔබ කියන්නේ දළදා මාළිගාව ඉදිරිපිට තියෙන හෝටලය තුළත් නයිට්‌ ක්‌ලබ් එකක්‌ පවත්වාගෙන යනව කියලද...?

    නෑ... නෑ... මම එහෙම කියන්නේ නෑ. ඒ හෝටලයට මත්පැන් බලපත්‍ර තියෙනවා. රටේ සෑම පුරවැසියකුටම එක සමාන අයිතියක්‌ තියෙන්න ඕනෑ. අනිත් එක මගේ හෝටලය පූජනීය නගරය තුළ පිහිටලා තියෙනවා නම් බාර් ලයිසන් දෙන්නේ නෑ. සංචාරක මණ්‌ඩලයේ ලයිෂන් එක දෙන්නෙත් නෑ. ඔය හැම ලයිෂන් එකක්‌ම මගේ හෝටලයට තියෙනවා. අනිත් එක පූජා භූමිය ඇතුළෙ තමයි වෙන තරම් නරක වැඩ වෙන්නේ... අරක්‌කු තැබෑරුම් කීයක්‌ තියෙනවද. මස්‌ කඩ තියෙනවා. ගණිකා ජාවාරම කරගෙන යන තැන් තියෙනවා. පූජා භූමියේ ප්‍රධාන දොරටුවට කෙළින්ම තියෙන්නේ මාළු ලෑල්ලක්‌. ඇයි ඒ දේවල් ගැන කතා කරන්නේ නැත්තේ.

    පූජා භූමිය ඇතුළේ වෙන නරක වැඩ මොනවද...?

    මට ඒවා කියන්න බෑ. මම හෙටත් ජීවත් වෙන්න ඕනෑ අනුරාධපුරේ.

    ඔබ තවමත් ළමයින්ට කරාතේ පන්ති කරනවද...?

    ඔව්...

    ගුරුවරයෙක්‌ විදිහට රාත්‍රි සමාජශාලාවක්‌ පවත්වාගෙන යන එක සුදුසුද...?

    මම මේ ව්‍යාපාරයේ වැරැද්දක්‌ දකින්නේ නෑ. මම කරන්නේ කොළඹ තරුණයන්ට තියෙන අයිතිය අපේ තරුණයන්ටත් ලබාදීමයි. මේක පළාතට කරන සේවයක්‌. අපේ මව්බිම ශ්‍රී ලංකාව නම් අපිටත් කොළඹ මිනිස්‌සුන්ට තියෙන අයිතිය තියෙන්න ඕනෑ. අනුරාධපුරේ දැන් බයියෝ නෑ. ඒ මිනිස්‌සුත් කැමතියි ගෙවල්වල තියෙන ප්‍රශ්න අමතක කරලා අඩියක්‌ පුඩියක්‌ ගහලා කෙල්ලෙක්‌ එක්‌ක ඩාන්ස්‌ කරලා විනෝද වෙන්න.

    අපි නම් දකින්නෙ තවමත් අනුරාධපුරේ ජීවත් වන බහුතරය මහ පොළවත් සමග ගැටෙන මිනිස්‌සු. පොළව තඩිගහලා දුක්‌මහන්සියෙන් හරි හම්බ කරගන්න මුදල ඔබේ නයිට්‌ ක්‌ලබ් එකේදී සොච්චමක්‌...?

    ක්‌ලබ් එකට එන්න කියලා අපි මිනිස්‌සුන්ට බල කරන්නෙ නෑ. මිනිස්‌සුන්ගේ කැමැත්ත අනුව නයිට්‌ ක්‌ලබ් එකට එයි. නැත්නම් වෙන තැනකට යයි. අනුරාධපුරේ සමහර කොල්ලෝ කොළඹ නයිට්‌ ක්‌ලබ්වලට ඇවිත් යනවා. මේක පූජනීය නගරයක්‌ කියල මිනිස්‌සුන්ගේ අයිතිය නැති කරන්න හොඳ නෑ.

    ඔබේ පන්තිවල ළමයි නයිට්‌ ක්‌ලබ් එකට එන්නේ නැද්ද...?

    එනවා. මම ඉන්නව දැක්‌කම 'සර් ෆන් එකක්‌ ගන්න ආවා' කියලා කලා බීලා කෙල්ලෙක්‌ එක්‌ක නටලා විනෝද වෙලා යනවා.

    නයිට්‌ ක්‌ල්බ් එකේ වෙන්නෙ කලා බීලා කෙල්ලෙක්‌ එක්‌ක නටලා යන එක විතරද...?

    ඔව්...

    නයිට්‌ ක්‌ලබ් එකක්‌ කරන එක වැරැද්දක්‌ නෙමයිද...?

    එහෙම නෙමෙයි... ඔයාල දැන් මට ලොකු කළු පැල්ලමක්‌ ගහලා තියෙනවා. සමාජයත් නයිට්‌ ක්‌ලබ් දිහා බලන්නේ එක කෝණයකින් විතරයි. මම කියන්නේ ඒ බලන කෝණය වැරදියි. නයිට්‌ ක්‌ලබ් රටකට අවශ්‍ය දෙයක්‌ කියලා තේරුම් ගත්ත දවසකට මම එළිපිටට එන්න සූදානම්.

    ඔබ නයිට්‌ ක්‌ලබ් එක දකින කෝණය මොකක්‌ද...?

    ලංකාවේ නීතියක්‌ තියෙනවා නේ. රටේ පුරවැසියන් විදිහට රටේ වලංගු නීතියට අපි ගරු කරන්න ඕනෑ. ඒ නීති රාමුව ඇතුළෙ නයිට්‌ ක්‌ලබ් එකක්‌ පවත්වාගෙන යන්න අවසර දීලා තියෙනවා නම් ඒක අනුරාධුපරයේද... කොළඹද... කියලා නෑ. රටේ ඕනෑ තැනකට වලංගුයි. නැත්තම් ලංකාවට නයිට්‌ ක්‌ලබ් තහනම් කරන්න ඕනෑ. අපේ හෝටලයේ කරන්නේ අපිට තියෙන මත්පැන් බලපත්‍රයට මත්පැන් විකුණනවා. ඒකට එකතු කරලා තියෙනවා ඩී.ඡේ. සංගීතය. සහායට නර්තන ශිල්පීන් එකතු කරලා තියෙනවා. ඒ කෙනෙක්‌ එක්‌ක ඩි්‍රන්ක්‌ස්‌ එකක්‌ අරගෙන ඩාන්ස්‌ එකක්‌ දාන්න අවස්‌ථාව දීලා තියෙනවා. එතැනින් එහාට ඒ ළමයින්ව ගණිකා වෘත්තියෙ යෙදවීමක්‌වත්, එහෙම නැත්නම් වෙන යම් දෙයක්‌වත් සිදුවෙන්නේ නෑ.

    ඔබ වගකීමෙන්ද කතා කරන්නේ...?

    ඔව්... මගේ ක්‌ලබ් එකෙන් කෙල්ලෙක්‌ව එළියට අරගෙන පෙන්නුවොත් හෙට මම නයිට්‌ ක්‌ලබ් එක වහනවා. සීමාවෙන් එහාට කිසිම දෙයක්‌ වෙන්න මම ඉඩ තියලා නෑ. මගේ හෝටලයේ වැඩ කරන කාන්තාවන්ට උපරිම ආරක්‍ෂාව දීලා තියෙනවා.

    අඩුම තරමින් අවශ්‍ය දෙයක්‌ ගන්න එළියටවත් යන්න දෙන්නේ නෑ. නිවාඩුවට ගෙදර යනකොටත් හෝටලයේ ආරක්‍ෂක නිලධාරියෙක්‌ ඇවිත් බස්‌ එකට දාලා යන්නේ. එහෙම කොන්දේසි මාලාවකට යටත් කරලා තමයි ගැහැනු ළමයින්ව සේවයට අරගෙන තියෙන්නේ.

    දැන් ඔබ කියන්නේ ඔබේ නයිට්‌ ක්‌ලබ් එක ඇතුළෙ බීලා නටනවා ඇරෙන්න වෙන කිසිම දෙයක්‌ වෙන්නේ නෑ කියලද...?

    ක්‌ලබ් එකේ වැඩිම වුණොත් කෙල්ලෙක්‌ කොල්ලෙක්‌ තුරුළු වෙලා ඉඳිවී. නැති නම් කෙල්ලෙක්‌ කොල්ලෙකුගේ ඔඩොක්‌කුවේ වාඩි වෙයි. එච්චරයි. එතැනින් එහාට කිසිම දෙයක්‌ වෙන්නේ නෑ. ලංකාවේ ක්‌ලබ් අරගෙන බැලුවොත් ආලෝකය වැඩියෙන්ම තියෙන්නේ අපේ ක්‌ලබ් එකෙ. අනිත් එක තමයි කොළඹ නයිට්‌ ක්‌ලබ්වලට රෑට එන ගෙස්‌ට්‌ව සෙට්‌ කරගෙන උදේට කෙල්ල ඩීල් වෙනවා. මගේ ක්‌ලබ් එකේ ඒවා වෙන්නේ නෑ. වැඩ කරන ගෑනු ළමයින්ට ආරක්‍ෂාව දීගෙන, කන්න බොන්න දීගෙන ලොකු පඩියක්‌ දීගෙන තියාගෙන ඉන්න එක මට පාඩුයි. ඒත් මම ඒ දේවල් කරනවා.

    කාන්තාවන්ට ලොකු පඩියක්‌ ගෙවනවා කිව්වේ කීයක්‌ විතරද...?

    රුපියල් හැත්තෑපන්දහක්‌ විතර අපි ගෙවනවා. වෙනම ටිප් එකත් හම්බ වෙනවා. ඒ ගැන අපි හොයන්නේ නෑ.

    එහෙම පඩියක්‌ ගෙවන්න ලොකු ආදායමක්‌ ඇති...?

    ආදායමක්‌ තියෙනවා. ඒ වගේම වියදමත් වැඩියි.

    ඔබටත් සහෝදර සහෝදරියන් ඇති. ඔබතුමාගේ සහෝදරියක්‌ මේ වගේ නයිට්‌ ක්‌ලබ් එකක වැඩ කළොත්...?

    නයිට්‌ ක්‌ලබ් එකක වැඩ කරනවා කියන එකේ හොඳ පැත්තක්‌ මම දකින්නේ නෑ. ඒත් ජීවිතය වරද්ද ගත්ත කාන්තාවෝ මේ රටේ ගොඩක්‌ ඉන්නවා. ඒ අයගේ දරු පවුල් රැකගන්න මොකක්‌හරි රැකියාවක්‌ කරන්න ඕනෑ. සමහර කාන්තාවෝ පුංචි පුංචි ජොබ් කරනවා. එහෙම කරලා ගන්න පඩිය පවුලක්‌ නඩත්තු කරන්න මදි. මේ රස්‌සාවේදී හොඳ වැටුපක්‌ ලබන්න පුළුවන්. අනිත් එක මේ රස්‌සාව ඇඟ විකිණීමක්‌ නෙමෙයි. අදටත් මගේ නයිට්‌ ක්‌ලබ් එක වටලලා ගණිකාවක්‌ අත්අඩංගුවට අරගෙන නෑ. හොයලා බලන්න.

    පූජා නගරයක්‌ ආසන්නයේ මෙවැනි රාත්‍රි සමාජශාලාවක්‌ ආරම්භ කරනකොට ඔබට බලපෑම් ආවේ නැද්ද...?

    එහෙම බලපෑම් කරන්න කවුරුවත් හිටියේ නෑ.

    මේ රාත්‍රි සමාජශාලාව ආරම්භ කරල දැන් කොච්චර කාලයක්‌ වෙනවද...?

    අවුරුදු එකහමාරක්‌ විතර වෙනවා.

    ඒ කාලය පුරා කිසිම බලපෑමක්‌ ආවේ නැද්ද...?

    නෑ..

    ඒ කියන්නෙ ඔබ ප්‍රදේශයේ ප්‍රබල චරිතයක්‌...?

    අනේ නෑ... මම බොහෝම පුංචි මිනිහෙක්‌...

    එහෙම නම් ඔබට දේශපාලන බලය ඇති...?

    නෑ... මට කිසිම දේශපාලන බලයක්‌ නෑ.

    ඒත් ඡන්ද කාලෙට දේශපාලනඥයන්ට උදව් කරනවා නේද...?

    කිසිම දේශපාලනඥයකුට උදව් කරලා නෑ. දේශපාලනය කියන්නේ මහ වදයක්‌.

    දේශපාලන බලයක්‌ නැතුව මෙවැනි නගරයක්‌ තුළ රාත්‍රි සමාජ ශාලාවක්‌ කරගෙන යන්න බෑ...?

    සංචාරක මණ්‌ඩලයේ ලයිෂන් එක තියෙනවා නම්... බාර් පර්මිට්‌ එක තියෙනවා නම්... නයිට්‌ ක්‌ලබ් එකක්‌ කරන්න දේශපාලන හයියක්‌ ඕන නෑ. නයිට්‌ ක්‌ලබ් එකක්‌ කියන්නේ රටක අවශ්‍යතාවයක්‌. විදේශීය සංචාරකයෝ අනුරාධපුරයට ආපුවහම සිද්ධාස්‌ථාන බලලා රාත්‍රියට දඹුල්ල සීගිරිය ප්‍රදේශවලට යනවා. ඒ ප්‍රදේශවල සංචාරකයන්ට අවශ්‍ය 'ස්‌පා' හැම දෙයක්‌ම තියෙනවා. දැන් අනුරාධපුරයට එන සංචාරකයෝ බොහෝ දුරට අපේ නයිට්‌ ක්‌ලබ් එකට එන්න පුරුදු වෙලා ඉන්නවා.

    ඔබ කියන්නෙ අනුරාධපුරයට සංචාරකයන් ගෙන්න ගන්න නම් රාත්‍රි සමාජශාලා තියෙන්න ඕන කියලා...?

    විදේශීය සංචාරකයෝ එන්නෙ වඳින්න නෙමෙයි. නරඹන්න. ඒ අය දවල් කාලෙට නරඹලා රාත්‍රි කාලය ගත කරන්න මේ වගේ තැන්වලට යනවා.

    ඔබේ රාත්‍රි සමාජ ශාලාවට වැඩියෙන් එන්නේ දේශීය සංචාරකයෝද. විදේශීය සංචාරකයෝද...?

    දෙපිරිසම එනවා.

    ඒත් අපිට දැන ගන්න ලැබෙන්නේ මේ රාත්‍රි සමාජ ශාලාවට වැඩියෙන්ම එන්නෙ පාසල් වයසේ පසුවෙන ළමයි කියලයි...?

    ඒක පිළිගන්න බෑ... අපි වයස දහඅටට අඩු ළමයි ඇතුළට ගන්නෙ නෑ.

    ඒ කියන්නෙ ඇතුළු වෙනකොට අයිඩින්ටි චෙක්‌ කරනවද...?

    නෑ. කෙනෙක්‌ දිහා බැලුවහම වයස කියන්න පුළුවන්නේ.

    අපිත් එක්‌ක අවුරුදු දහහතක ළමයෙක්‌ ගියා. ඒ ළමයාව චෙක්‌ වුණේ නැනේ...?

    අවුරුදු දහහතක්‌ කියන්නේ ලොකු ළමයෙක්‌. ඒ නිසා ඇතුළු කරන්න ඇති.

    එහෙම නම් ඉතිං අවුරුදු දහඅටට අඩු ළමයින්ටත් යන්න පුළුවන්නෙ...?

    සමහර වෙලාවට එහෙම මඟහැරෙනවා ඇති.

    ඔබ කසාද බැඳලාද...?

    ඔව්. මට ලොකු දරුවෝ දෙන්නෙක්‌ ඉන්නවා.

    ඔබගේ දරුවකු දිගින් දිගටම රාත්‍රි සමාජශාලා තුළට රිංගන්න පටන් ගත්තොත්...?

    ඒක මට නවත්වන්න බෑ. අවුරුදු දහඅටෙන් පස්‌සේ සල්ලි තියෙනවා නම් ඒ දරුවට ඕන දෙයක්‌ කරන්න අයිතිය තියෙනවා.

    ඒ කියන්නෙ ඔබේ දරුවකු නයිට්‌ ක්‌ලබ් ගියාට ගැටලුවක්‌ නෑ...?

    කිසිම ගැටලුවක්‌ නෑ. එයාට වියදම් කරන්න සල්ලි තියෙන නිසානෙ යන්නේ. මාව තවත් හිර කරන්නද ඔයලා හදන්නේ..

    කොහෙත්ම නෑ. අපි ප්‍රශ්න කළා. ඔබ උත්තර දුන්නා. ඊට වඩා කිසිම දෙයක්‌ මේ සටහනට එකතු වෙන්නේ නෑ.

    තරංග රත්නවීර - දිනේෂ් විතාන

    sdivaina_logo.gif
    muge talk wedi puke idalama kala thiyenne eka thamai
    mamath dekka oka e dawas wala fb ehemath share una
    muu hithanne hari loku wedak kala kiyala
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    ඇයි බොල අර ආපු ගමන් කැෂියර් එකාගේ බෙල්ලට දෙන්නේ පාරක්.. දීලා ඌ ඔළුව අල්ලගෙන නැවුනම උගෙ පිට මැද්දට කොටන්නේ...:baffled:

    dekke na ne ban eka.. :sorry: ara podi unta nam hoda padama hebei.. demavpiyonge salli wenna athi aniwa.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මට උඹට අනුරාධපුරේ කියලා ඔප්පු කරන්න පුකේ අමාරුවක් නෑ බං පිලිගන්නවා නම් පිලිගනින් නැත්නම් නිකන් හිටපං. උඹ අනුරාධපුරේද? ඒ බව නම් පේන්නේ නෑ බං පොඩ්ඩක් වත්. ‍උඹ පච ගහන හින්දා මෙතන මං මේ ටික කිව්වේ. උගේ පොඩි එකා නම් පොඩ්ඩක් ෂෝ එක ගහනවා Town එකේ. ඒත් ඌ Show ගහන්නේ උගේ සල්ලි වලටනේ. ඉතින් අපිට පුකද. උඹට ඊරිසියාව වගේ සීන් එකක්ද නැත්නම් තියෙන්නේ? වසන්තව සුද්ද කරන්නේ නෑ බං හැබැයි චන්ඩි කම් කර කර මිනිස්සුන්ට ගහ ගහා ඒ වගේ Item නම් දාන්නේ නෑ ඌ. ඒක පාරක් පොලිසියෙන් Raid කරත් එක්ක මේ ලගදී. ඒත් පොර Illegal දෙයක් නෙමෙයි හින්ද කරන්නේ release කරා ඔක්කොමලාව.

    වසන්‍තගේ පැටව්? ලොල් යකෝ ඌ දැන් කරාටේ ක්ලාස් වත් කරන්නේ නෑ. ඕකේ වැඩ කරන සෙට් එක එහෙම විතරයි ඉන්නෙත් ඌට. එඩ්මන්ඩ් කාරයා විතරයි ක්ලාස් කරන්නේ ස්ටේෂන් එක‍ේ හෝල් එකේ. එහෙම මැර කල්ලි නෑ බං අනුරාධපුරේ. උඹලා හිතං ඉන්නේ මාළිගාවත්ත වගේ කියලද අනුරාධපු‍ර?

    අඩුම ගානේ පාතලයක් කියලා එකක්වත් නෑ මෙහේ. ගංජා විකුණන ඩයල් ටිකක් එහෙම ඉන්නවා එහෙම එවුන් කොහෙත් ඉන්නවනේ. ආයේ වාහන සීස් කරන එවුන් ටිකක් ඉන්නවා. උන් චන්ඩිද බං. මේ ලගදී තලාවේ අම්බානක කෑවේ වාහනයක් උස්සන්න ගිහින්. අනේ උඹයි මමයි දන්න අනුරාධපුරේ. යකෝ අවුරුදු 21 ඔය Town එකේ හිටියා අවුරුදු 13 කු් ඉස්කෝලේ ගියා, මොන චන්ඩියෙක්වත් දැක්කේ නෑ අපි නම්. Busstand එකේ ඉන්න සෙට් එකද උඹ කියන්නේ. ලොල් උඹ දන්න චන්ඩි. හිටපු Collection එක දාන හිපාටුවෝ ටිකයි ත්‍රීවිල් කාරයෝ ටිකයි දිව්වා දිවිල්ලක් ආමි එකෙන් පැන්න වෙලාවේ ආයේ හොයන්නත් නෑ.

    ඔන්න අනුරාධපුරේ පොලිසියයි හාමුදුරුවොයි නම් චන්ඩි. ඒක පිලිගන්නවා :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    අනුරාධපුරේ තියෙනවා බැම්බෝ ගාර්ඩන් කියලා
    එකේ ලැපයි සිපයි වැඩ වෙනවා
    උඹ ඒ ගැන දැනුවත්ද
     
    Last edited:

    L-Smoker

    Member

    0.44 කවුද බූරුවෙක් බඩු වලට කඩුවෙන් ගහද්දි පිට අල්ලනවා
    ඔය වගේ වෙලාවට අනේ අයියෙ බොන්න ආවෙ කියලා
    ශේප් වෙන්න පුලුවන් නේ

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    අර ඌ කියන්නේ ෆෝසස් වල ප්‍රෝ ඩයල් කියලා
    මටත් හිතුනේ නිකම් ලපයි සිපයි කියලා
    බලහන් කෝ ඇතුලට එන හැටි

    :lol:

    ටෝක නම් දෙනවා. හිටිය නම් චූ ගිහින් දෙන්නටම :lol: . අර අල්ලස් ගත්ත කස්ට්ම් බුවාට වගේ :lol:. ලපයි සිපයි ටිකක් ඇවිත් පොල් කඩල ගිහිල්ල හරිනේ දැන්.සතුටුයි නේද දෙන්නටම.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :lol:

    me siddiyata adala kathawak nevei;
    mata mathakai eka sarayak maha ra beela passe badagini wela katubadde night kadekata kanna giya ekek ekka. uoo sarama gahala haye hathare pora halawatha paththe. kade porak beela casheertai staff ekatai part eka danawa. apith kala ehema iwara wela counter eka gawata enna hadanakotama menna ara yaka adala gatta pistol ekak. ekath athe thiyagena hotale ewuntai wate pite ewuntai baninawa. mama ambari ambari innakota mage yaluwa ara buwa issarahatama gihin casheer ta salli deela dumakuth uoo issarahama indan paththu karagena kisi ganak nathuwa awa.
    :lol: මටත් මේ ගුටි කන සීන් මතක් වෙලා මගේ අත් දැකීමක් මතක් උනා.. කියම්දෝ නොකියම්දෝ කියලා උන්නේ... :rofl:

    මීට අවුරුදු 3කට වගේ ඉහත අපි කොල්ලෝ 6/7ක් බීලා රෑ බඩු මදි වෙලා ටවුන් එකේ "මචන්" බාර් එකට යන්න ගියා යාළුවෙක්ගේ වෑන් එකේ.. කට්ටියටම හොඳට වැදිලා හිටියේ.හිටපු එක කොල්ලෙක් බිවුවේ නෑ... ඔතන සෙට් එකේ හිටියා එක කොල්ලෙක් පොර ටවුන් එකේ තදයෙක්... මුළු ටවුන් එකම දන්න බුවෙක්... බයක් තිබ්බේ නෑ ඉතින්... ඔන්න "මචන්" එක ලඟට එද්දිම ලස්සන ගෑණු ළමයි දෙන්නක් ගියා පයින්. බස් නෑ එවෙලේ.. පයින් අදිනවා... අපිත් බීලා හිටපු නිසා ආ නංගී.. වගේ උසුළු විසුළු කලා වෑන් එකේ ඉස්සරහටම යද්දිම...

    කෙල්ලෝ දෙන්නා පාස් වෙද්දිම මොකද්ද හු@#$^& කියන්නේ කියලා ඇහුනා... තාප්පෙටම කෙලපි ඉතින්... අපිටත් ගතක් ආවා කවුද යකෝ අපේ ටවුන් එකේ අපිට සද්දේ දාන්නේ කියලා...:growl: අපිත් ගැම්මට මොකද්දා හු$%^ කියන්නේ කියලා ගේමට එන්ටර් උනා. වෑන් එක ඩ්‍රයිව් කලේ අර තදයා.. මූ එක පාරට බ්‍රේක් ගහලා රිවස් කරපි කෙල්ලෝ යන හරියට....:cool:

    කෙල්ලො දෙන්නා පස්සෙන් කොල්ලො දෙන්නෙක් යනවා ටිකක් ඇඟ පත තියෙන.. මුන් දෙන්න ආවේ නැතැයි වෑන් එක ළඟට.අපිත් නතර කරලා බැස්සා... එකෙක් එතන තිබ්බ ත්‍රීවීල් එහෙක මැද පටියක් ගලෝලා ගත්තා කියහන්කෝ..:baffled: කවුද විහිළු කරපු එකා..? වරෙන් ඉස්සරහට..:( තොපි නිසා අද කෙල්ලෙක්ටත් පාරේ යන්න නෑ.. මම PSD එකේ මොකෙක් උනත් කමක් නෑ කවුද විහිළු කරපු එකා කියල ඇහුවා.. අපෙත් ගෑස් බැස්සා.. තදයා ගේමට එන්ටර් වෙලා බහින් බස් වීමක් උනා... පස්සේ ශේප් කලා නෑ අයියේ අරකයි මේකයි කියලා... අම්මට සිරි මූ අර පටියෙන් නෙළුවේ නැතැයි සෙට් එකටම... මට පස්සට වැදුනේ... :lol: අපිත් එක්ක නොබිපූ එකා හෙනම හොඳ කොල්ලෙක්.ඌත් ගුටි කෑවා අපි නිසා...:(:lol:

    මූ අපිට අන්තිමේ සද්දේ දාලා ගෙවල් වලට පලයන් කිව්වා.. අපි බලු වෙලා ආවා..:( වෙරිත් බැස්ස ඉතින්..:lol::lol::lol:
     
    කෙල්ලො දෙන්නා පස්සෙන් කොල්ලො දෙන්නෙක් යනවා ටිකක් ඇඟ පත තියෙන.. මුන් දෙන්න ආවේ නැතැයි වෑන් එක ළඟට.අපිත් නතර කරලා බැස්සා... එකෙක් එතන තිබ්බ ත්‍රීවීල් එහෙක මැද පටියක් ගලෝලා ගත්තා කියහන්කෝ..:baffled: කවුද විහිළු කරපු එකා..? වරෙන් ඉස්සරහට..:( .. මම PSD එකේ මොකෙක් උනත් කමක් නෑ කවුද විහිළු කරපු එකා කියල ඇහුවා.. අපෙත් ගෑස් බැස්සා.. තදයා ගේමට එන්ටර් වෙලා බහින් බස් වීමක් උනා... පස්සේ ශේප් කලා නෑ අයියේ අරකයි මේකයි කියලා... අම්මට සිරි මූ අර පටියෙන් නෙළුවේ නැතැයි සෙට් එකටම... මට පස්සට වැදුනේ... :lol: අපිත් එක්ක නොබිපූ එකා හෙනම හොඳ කොල්ලෙක්.ඌත් ගුටි කෑවා අපි නිසා...:(:lol:

    මූ අපිට අන්තිමේ සද්දේ දාලා ගෙවල් වලට පලයන් කිව්වා.. අපි බලු වෙලා ආවා..:( වෙරිත් බැස්ස ඉතින්..:lol::lol::lol:

    hodha wede.. තොපි නිසා අද කෙල්ලෙක්ටත් පාරේ යන්න නෑ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :lol: මටත් මේ ගුටි කන සීන් මතක් වෙලා මගේ අත් දැකීමක් මතක් උනා.. කියම්දෝ නොකියම්දෝ කියලා උන්නේ... :rofl:

    මීට අවුරුදු 3කට වගේ ඉහත අපි කොල්ලෝ 6/7ක් බීලා රෑ බඩු මදි වෙලා ටවුන් එකේ "මචන්" බාර් එකට යන්න ගියා යාළුවෙක්ගේ වෑන් එකේ.. කට්ටියටම හොඳට වැදිලා හිටියේ.හිටපු එක කොල්ලෙක් බිවුවේ නෑ... ඔතන සෙට් එකේ හිටියා එක කොල්ලෙක් පොර ටවුන් එකේ තදයෙක්... මුළු ටවුන් එකම දන්න බුවෙක්... බයක් තිබ්බේ නෑ ඉතින්... ඔන්න "මචන්" එක ලඟට එද්දිම ලස්සන ගෑණු ළමයි දෙන්නක් ගියා පයින්. බස් නෑ එවෙලේ.. පයින් අදිනවා... අපිත් බීලා හිටපු නිසා ආ නංගී.. වගේ උසුළු විසුළු කලා වෑන් එකේ ඉස්සරහටම යද්දිම...

    කෙල්ලෝ දෙන්නා පාස් වෙද්දිම මොකද්ද හු@#$^& කියන්නේ කියලා ඇහුනා... තාප්පෙටම කෙලපි ඉතින්... අපිටත් ගතක් ආවා කවුද යකෝ අපේ ටවුන් එකේ අපිට සද්දේ දාන්නේ කියලා...:growl: අපිත් ගැම්මට මොකද්දා හු$%^ කියන්නේ කියලා ගේමට එන්ටර් උනා. වෑන් එක ඩ්‍රයිව් කලේ අර තදයා.. මූ එක පාරට බ්‍රේක් ගහලා රිවස් කරපි කෙල්ලෝ යන හරියට....:cool:

    කෙල්ලො දෙන්නා පස්සෙන් කොල්ලො දෙන්නෙක් යනවා ටිකක් ඇඟ පත තියෙන.. මුන් දෙන්න ආවේ නැතැයි වෑන් එක ළඟට.අපිත් නතර කරලා බැස්සා... එකෙක් එතන තිබ්බ ත්‍රීවීල් එහෙක මැද පටියක් ගලෝලා ගත්තා කියහන්කෝ..:baffled: කවුද විහිළු කරපු එකා..? වරෙන් ඉස්සරහට..:( තොපි නිසා අද කෙල්ලෙක්ටත් පාරේ යන්න නෑ.. මම PSD එකේ මොකෙක් උනත් කමක් නෑ කවුද විහිළු කරපු එකා කියල ඇහුවා.. අපෙත් ගෑස් බැස්සා.. තදයා ගේමට එන්ටර් වෙලා බහින් බස් වීමක් උනා... පස්සේ ශේප් කලා නෑ අයියේ අරකයි මේකයි කියලා... අම්මට සිරි මූ අර පටියෙන් නෙළුවේ නැතැයි සෙට් එකටම... මට පස්සට වැදුනේ... :lol: අපිත් එක්ක නොබිපූ එකා හෙනම හොඳ කොල්ලෙක්.ඌත් ගුටි කෑවා අපි නිසා...:(:lol:

    මූ අපිට අන්තිමේ සද්දේ දාලා ගෙවල් වලට පලයන් කිව්වා.. අපි බලු වෙලා ආවා..:( වෙරිත් බැස්ස ඉතින්..:lol::lol::lol:

    :lol::lol:
     
    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    මුන් වගේ , සීනි බෝල ලෝල්ලොන්ට උන් ප්‍රොෆෙෂනල් .....බන් , ඕකා මට ඔය කමෙන්ට් කලේ
    රෑට හොරෙන් පොල් කඩන උන් ඔයිට වඩා ප්‍රොෆෙෂනල් :lol:

    radio එකේ කිව්වා බන් army Special Force එවුන් set එකක් ගෙන් ප්‍රශ්න කරනවා කියලා උන්නම් සීනි බෝල ලෝල්ලෝ නෙමේ බන් :lol: LOL
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :lol: මටත් මේ ගුටි කන සීන් මතක් වෙලා මගේ අත් දැකීමක් මතක් උනා.. කියම්දෝ නොකියම්දෝ කියලා උන්නේ... :rofl:

    මීට අවුරුදු 3කට වගේ ඉහත අපි කොල්ලෝ 6/7ක් බීලා රෑ බඩු මදි වෙලා ටවුන් එකේ "මචන්" බාර් එකට යන්න ගියා යාළුවෙක්ගේ වෑන් එකේ.. කට්ටියටම හොඳට වැදිලා හිටියේ.හිටපු එක කොල්ලෙක් බිවුවේ නෑ... ඔතන සෙට් එකේ හිටියා එක කොල්ලෙක් පොර ටවුන් එකේ තදයෙක්... මුළු ටවුන් එකම දන්න බුවෙක්... බයක් තිබ්බේ නෑ ඉතින්... ඔන්න "මචන්" එක ලඟට එද්දිම ලස්සන ගෑණු ළමයි දෙන්නක් ගියා පයින්. බස් නෑ එවෙලේ.. පයින් අදිනවා... අපිත් බීලා හිටපු නිසා ආ නංගී.. වගේ උසුළු විසුළු කලා වෑන් එකේ ඉස්සරහටම යද්දිම...

    කෙල්ලෝ දෙන්නා පාස් වෙද්දිම මොකද්ද හු@#$^& කියන්නේ කියලා ඇහුනා... තාප්පෙටම කෙලපි ඉතින්... අපිටත් ගතක් ආවා කවුද යකෝ අපේ ටවුන් එකේ අපිට සද්දේ දාන්නේ කියලා...:growl: අපිත් ගැම්මට මොකද්දා හු$%^ කියන්නේ කියලා ගේමට එන්ටර් උනා. වෑන් එක ඩ්‍රයිව් කලේ අර තදයා.. මූ එක පාරට බ්‍රේක් ගහලා රිවස් කරපි කෙල්ලෝ යන හරියට....:cool:

    කෙල්ලො දෙන්නා පස්සෙන් කොල්ලො දෙන්නෙක් යනවා ටිකක් ඇඟ පත තියෙන.. මුන් දෙන්න ආවේ නැතැයි වෑන් එක ළඟට.අපිත් නතර කරලා බැස්සා... එකෙක් එතන තිබ්බ ත්‍රීවීල් එහෙක මැද පටියක් ගලෝලා ගත්තා කියහන්කෝ..:baffled: කවුද විහිළු කරපු එකා..? වරෙන් ඉස්සරහට..:( තොපි නිසා අද කෙල්ලෙක්ටත් පාරේ යන්න නෑ.. මම PSD එකේ මොකෙක් උනත් කමක් නෑ කවුද විහිළු කරපු එකා කියල ඇහුවා.. අපෙත් ගෑස් බැස්සා.. තදයා ගේමට එන්ටර් වෙලා බහින් බස් වීමක් උනා... පස්සේ ශේප් කලා නෑ අයියේ අරකයි මේකයි කියලා... අම්මට සිරි මූ අර පටියෙන් නෙළුවේ නැතැයි සෙට් එකටම... මට පස්සට වැදුනේ... :lol: අපිත් එක්ක නොබිපූ එකා හෙනම හොඳ කොල්ලෙක්.ඌත් ගුටි කෑවා අපි නිසා...:(:lol:

    මූ අපිට අන්තිමේ සද්දේ දාලා ගෙවල් වලට පලයන් කිව්වා.. අපි බලු වෙලා ආවා..:( වෙරිත් බැස්ස ඉතින්..:lol::lol::lol:
    mama anthimata waliyak dekke wattala election result apu wele me pahugiya chanden
     
    Similar threads