"වන්නි මෙහෙයුමට" යහපාලනෙන් කේස් ද බන් ?
මන් දැක්ක අද හැමතැනම වගේ. ලංකාවේ කොල්ලෝ හදපු සුපිරි 3D ගේම් එකක්
වන වන්නි මෙහෙයුම ගේම් එකට යහපාලනෙන් කේස් දානවා කියලා. ඇත්ත ද බන්..
නැත්නම් යහපාලනෙට අකමැති අය පතුරවන දෙයක්ද මේ..
ඇත්ත නැත්ත පැහැදිලි කර දියව්..

-A Game Lover
මෙන්න මේ විස්තර දැක්කේ මන්..
මෙන්න මෙහෙමලු ගේම් එක හදපු එකා කිව්වේ..
මන් තාම හිතන් ඉන්නේ මේ බොරු නිවුස් එකක් කියලා. මොකද
මේ ගැන අහන්න ලැබුනේ FB වලින් නිසා. වටහා දෙනු මැනවි.. මේ
පටලැවිල්ල.

)
අපි පැල් බැදන් ගේම් ගැහුවට ඕවා හදන විදිය දන්නේ
Tnx for the info
Suddanta kochchara rideida