Surround Sound ගැන මුල සිට

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ

    update!


    ඉස්තුතියි කොලුවෝ Audio ගැන මතක් කලාට,;)

    dts මතක් කරනකොට Audio චැනල් ගැන කතා නොකරම බැහැ. උදාහරණයක් කිව්වොත් instruments කිහිපයකින් වාදනයක් පටිගත කරන අවස්ථාවක් බලමු.(බොලාට මතක ඇති dell studio එකේ මෑන්ස්ලා හෙඩ් සෙට් දාගෙන හෙන විපිරියසයක් කොරනවා.:D උන් නම් dts රෙකෝඩ් කොරනවද දන්නෑ:P) මේවා පටිගත කරන්නේ වෙනම චැනල්ස් විදියට උදාහරණයක් ලෙස තබ්ලා එක වෙනම චැනල් එකක් වයලින් එක වෙනම චැනල් එකක්. මෙහෙම වෙන වෙනම චැනල්ස් භාවිතා කරන්නේ ඒවායේ ගුණාත්මක බව හා තාත්වික බව රැක ගන්න.:yes: (ලංකාවේ දැන් හදන සින්දු මේවට ගවගන්නවත් මං කැමති නෑ:angry:)

    දැන් බලමු අපේ පොන්ස්ලගේ ගොන් ටෝක්ස් ටිකක්.:lol: ගොඩක් ඈයෝ කියන එකක් තමයි high quality mp3 කියන වචනේ. මං දන්නා ගොන්ම වචනේ තාම ඕක.:lol: dts ෆයිල් එකකුයි mp3 ෆයිල් එකකුයි අහල තියේනම් කවදාවත් mp3 හයි කොලිටි කියලා කියන්න හිතන්නේවත් නෑ මං හිතන්නේ :no:

    ඔහොම කිව්වට තේරෙන්නේ නෑනේ බොලාට,:P මේකයි මචන් වෙන්නේ dts ගොනුවක් ගත්තම එකේ කොතනකවත් loss එකක් නෑ, නමුත් mp3 එකක් හදන්නේ අර dts එක තලලා තලලා 70% විතර අයින් කරනවා.:shocked: එහෙම අයින් කරලා යාන්තම් සින්දුව විතරක් ඇහෙන විදියට හරිගස්සලා දානවා(අපි ඕකට කියන්නේ compress කරනවා කියලා). උදාහරණයක් විදියට කිව්වොත් 70MB ගොනුවක් 10MB කරනවා කියලා හිතන්න(මොන අපරාදයක්ද:angry:)

    dts ගොනුවක් ගොඩක් ලොකු ෆයිල් එකක් මචං මේ හේතුව නිසා තමයි ගොඩක් ඈයෝ mp3 කොරල අහන්න ගන්නේ. :eek:මේ හින්ද අවා format එකක් FLAC ( Free Lossless Audio Codec) කියන ෆෝමැට් එක.:cool: මේක එච්චරම බර නෑ. audio එකේ loss එකකුත් නැති හැන්දා පාවිච්චියට අවා. එත් එච්චරම ජනප්‍රිය උනේ නම් නෑ.

     
    • Like
    Reactions: AWRORA

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචන්..මට මෙන්න මේක පොඩ්ඩක් පැහැදිලි කරපන්.....

    මන් ලග තියෙන්නෙ Logitech Surround Sound Speakers Z506 එකක්... :love:
    z506_gallery.png


    මේකට ලැප් එකෙන් කෙලින්ම AUX කේබල් එක ගහල තියෙනකොට ඔය කියන 5.1 Surround Sound විදිහටද වැඩ කරන්නෙ....:Dතනි කේබල් එකකින් 5.1 Surround Sound යවන්න පුලුවන්ද...:rolleyes::rolleyes::rolleyes:
    15151.png



    ඔය රවුන් කරලා තියෙන අනිත් ජැක් දෙක මොකක්ද?:oo::oo::oo:

     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    Podi Silva - පොඩි සිල්වා;19196271 said:
    a bn ara kola nil rosa thunma gahuwoth da 5.1

    ඔව් මචං සරලව හදාගන්න පුළුවන් එහම හැබැයි ඕවෑ එච්චර කොලිටියක් නම් ප්‍රයෝගිකව දකින්නේ නෑ. හැබැයි motherboad එකේ මෙහෙම තියේනම් අවුලක් නෑ

    28_031.jpg



    නැත්නම් මේ වගේ සවුන්ඩ් කාඩ් එකක් හයිකරගනින් කොල්ලෝ;)

    turtle-beach-montego-ddl-pc-sound-card-with-5-1-surround-sound.jpg
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මචන්..මට මෙන්න මේක පොඩ්ඩක් පැහැදිලි කරපන්.....

    මන් ලග තියෙන්නෙ Logitech Surround Sound Speakers Z506 එකක්... :love:
    z506_gallery.png


    මේකට ලැප් එකෙන් කෙලින්ම AUX කේබල් එක ගහල තියෙනකොට ඔය කියන 5.1 Surround Sound විදිහටද වැඩ කරන්නෙ....:Dතනි කේබල් එකකින් 5.1 Surround Sound යවන්න පුලුවන්ද...:rolleyes::rolleyes::rolleyes:
    15151.png



    ඔය රවුන් කරලා තියෙන අනිත් ජැක් දෙක මොකක්ද?:oo::oo::oo:


    දැන් මං කීපාරක් කිව්වාද කොල්ලෝ:D

    3.5 කියන්නේ analog. එකේ තියෙන්නේ left right විතරයි, ඉත්න් ඕක surround system එකට දුන්නම් සමහර එවයි ලේෆ්ට් රයිට් විතරක් වැඩ. සමහර ඒවායි ස්පීකර් පහෙන්ම mono විදියට ඇහෙනවා. තනි cable එකකින් ගන්න ඕනේ නම් fiber out එකක් ගනින්, නැත්නම් digital out එකක් ගන්න වෙනවා, අර එකෙක් කිව්වා USB පුළුවන් කියලා, මං එහෙම පාවිච්චි කොරල නෑ.:no: ලැපෙන් එහෙම out එකක් අරන් බලපන් හරියන්න ඉඩ තියනවා;)


    අනිත් ප්‍රශ්නේ දැක්කේ දැන්, අයේ එඩිට් කොලා

    ඔය රවුම් කොරල තියෙන්නේ අනිත් input jack දෙක bass අනිත් චැනල් තුනට low frequency චැනල් එක sub එකේම තියන හින්ද එකට වෙනම චැනල් එකක් එන්නේ නෑ
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    update!
    ඉස්තුතියි කොලුවෝ Audio ගැන මතක් කලාට,;)
    dts මතක් කරනකොට Audio චැනල් ගැන කතා නොකරම බැහැ. උදාහරණයක් කිව්වොත් instruments කිහිපයකින් වාදනයක් පටිගත කරන අවස්ථාවක් බලමු.(බොලාට මතක ඇති dell studio එකේ මෑන්ස්ලා හෙඩ් සෙට් දාගෙන හෙන විපිරියසයක් කොරනවා.:D උන් නම් dts රෙකෝඩ් කොරනවද දන්නෑ:P) මේවා පටිගත කරන්නේ වෙනම චැනල්ස් විදියට උදාහරණයක් ලෙස තබ්ලා එක වෙනම චැනල් එකක් වයලින් එක වෙනම චැනල් එකක්. මෙහෙම වෙන වෙනම චැනල්ස් භාවිතා කරන්නේ ඒවායේ ගුණාත්මක බව හා තාත්වික බව රැක ගන්න.:yes: (ලංකාවේ දැන් හදන සින්දු මේවට ගවගන්නවත් මං කැමති නෑ:angry:)
    දැන් බලමු අපේ පොන්ස්ලගේ ගොන් ටෝක්ස් ටිකක්.:lol: ගොඩක් ඈයෝ කියන එකක් තමයි high quality mp3 කියන වචනේ. මං දන්නා ගොන්ම වචනේ තාම ඕක.:lol: dts ෆයිල් එකකුයි mp3 ෆයිල් එකකුයි අහල තියේනම් කවදාවත් mp3 හයි කොලිටි කියලා කියන්න හිතන්නේවත් නෑ මං හිතන්නේ :no:ඔහොම කිව්වට තේරෙන්නේ නෑනේ බොලාට,:P මේකයි මචන් වෙන්නේ dts ගොනුවක් ගත්තම එකේ කොතනකවත් loss එකක් නෑ, නමුත් mp3 එකක් හදන්නේ අර dts එක තලලා තලලා 70% විතර අයින් කරනවා.:shocked: එහෙම අයින් කරලා යාන්තම් සින්දුව විතරක් ඇහෙන විදියට හරිගස්සලා දානවා(අපි ඕකට කියන්නේ compress කරනවා කියලා). උදාහරණයක් විදියට කිව්වොත් 70MB ගොනුවක් 10MB කරනවා කියලා හිතන්න(මොන අපරාදයක්ද:angry:) dts ගොනුවක් ගොඩක් ලොකු ෆයිල් එකක් මචං මේ හේතුව නිසා තමයි ගොඩක් ඈයෝ mp3 කොරල අහන්න ගන්නේ. :eek:මේ හින්ද අවා format එකක් FLAC ( Free Lossless Audio Codec) කියන ෆෝමැට් එක.:cool: මේක එච්චරම බර නෑ. audio එකේ loss එකකුත් නැති හැන්දා පාවිච්චියට අවා. එත් එච්චරම ජනප්‍රිය උනේ නම් නෑ.


    Ela. mata set wena hema sinduwema FLAC version eka bagena thama ahanne.
    Hoda Sub ekakin ahaddi thama wenasa therenne.:yes:
    nathnan itin qualitya therenne ne.:yes:

    Video banakotath puluwan tharam DTS audio thiyena ewama thama baana hadanne.:yes:
    size eka wediyi itin ewage.

    Puluwannam machan APE file formata eka genath wachanayk kiyahan.



    CBR MP3 ekaka Bitrate eka 320Kbps wenakota
    DTS audio ekak 1510Kbpas withara wenawa.
    FLAC th me ganama thama

    wenasa therenawane.
     

    cr27

    Junior member
  • Jan 18, 2015
    37
    4
    8
    colombo
    Thred eaka ela machan. Digatama karagena yamu machan. Oya subject eaka danna kattiya godak adui machan.Kolla yamaha eala badayak machan. Kalin yamaha eakak tibila dunna ban. Dan tiyenne onkyo eakak ban. Speaker system eaka boss acoustimass 10 series iv eakak ban
     
    Last edited: