රෝස කටු - නවකතාව

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,114
    3,540
    113
    46
    Buttala
    ආ ඇත්තද.. ආයේ මේක දාන්නේ මට අවුරුදු 25ක් උනාම
    4.gif

    :):):):)
    සුභපැතුම් මචං...
    හෙට උඹේ 25 වෙනි උපන්දිනේද?
    3217321-happybirthday20_vi-73ebd0865408d334a1cbaebd1a52b234.gif

    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් එකක් වත් නෑ.. මං හිතන්නේ මේක දැං වැඩිය කවුරුත් බලන්නෑ.. ඒ නිසා මං මේක අත ඇරලා දානවා :oo:
    ඕවා ඉතිං උඹගෙම වැරදි තමයි.. මෙගා ටෙලියක්වත් ඔච්චර දුරට අදින්නෙ නෑ බං.. බලපං කොච්චර කල් ගත්තද කියල කතාව ලියන්න.. ෆියුරියා කතාව ලියලා ඉවරත් කරලා අවුරුදු ගාණක් වෙනවා.. උඹ තවම බඩ ගානවා.. මුල් එපිය කියවපු උන්ට කතාව මතකත් නැතුව ඇති.. සීයෙන් ඉවරයක් කරපං.. තේරුමක් නෑ ඔච්චර දුරට ඇදලා.. කතාව එපා වෙන එක විතරයි වෙන්නෙ කියවන උන්ට..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    රිදුනා... :sorry:

    100 වෙනකං ඉන්නෑ යකෝ...
    ඉවර කරනවා ඊටත් කලිං :cool::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕවා ඉතිං ගෙම වැරදි තමයි.. මෙගා ටෙලියක්වත් ඔච්චර දුරට අදින්නෙ නෑ බං.. බලපං කොච්චර කල් ගත්තද කියල කතාව ලියන්න.. ෆියුරියා කතාව ලියලා ඉවරත් කරලා අවුරුදු ගාණක් වෙනවා.. තවම බඩ ගානවා.. මුල් එපිය කියවපු උන්ට කතාව මතකත් නැතුව ඇති.. සීයට කලිං ඉවරයක් කරනවා. තේරුමක් නෑ ඔච්චර දුරට ඇදලා.. කතාව එපා වෙන එක විතරයි වෙන්නෙ කියවන උන්ට..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඕවා ඉතිං ගෙම වැරදි තමයි.. මෙගා ටෙලියක්වත් ඔච්චර දුරට අදින්නෙ නෑ බං.. බලපං කොච්චර කල් ගත්තද කියල කතාව ලියන්න.. ෆියුරියා කතාව ලියලා ඉවරත් කරලා අවුරුදු ගාණක් වෙනවා.. තවම බඩ ගානවා.. මුල් එපිය කියවපු උන්ට කතාව මතකත් නැතුව ඇති.. සීයට කලිං ඉවරයක් කරනවා. තේරුමක් නෑ ඔච්චර දුරට ඇදලා.. කතාව එපා වෙන එක විතරයි වෙන්නෙ කියවන උන්ට..

    පිස්සුද යකෝ... මොකෙක්ටවත් එපා වෙන්නේ නෑ....

    බඩියා බිරුවට කඳු පාත්වෙනවද සහෝ..... :rofl:

    200ක් හරි ලියපන්... මං නම් බුක්මාර්ක් කරන් ඉන්නේ.... :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    පිස්සුද යකෝ... මොකෙක්ටවත් එපා වෙන්නේ නෑ....

    බඩියා බිරුවට කඳු පාත්වෙනවද සහෝ..... :rofl:

    200ක් හරි ලියපන්... මං නම් බුක්මාර්ක් කරන් ඉන්නේ.... :yes:
    තේරුමක් නෑ ඔච්චර දුරට ඇදලා.. කතාව එපා වෙන එක විතරයි වෙන්නෙ කියවන උන්ට..
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,995
    24,479
    113
    tracing Geo-location.. ... ...
    කතාව කොච්චර ඇද්දත් කමක් නෑ ගොඩක් සිද්ධි වෙනවා නම් කතාවේ.. ඒ කියන්නේ එතකොට කතාව එකම තැන වගේ දැනෙන්නේ නැනේ.. කුතුහලය එහෙම ටිකක් දීල ඕනි තරම් ඇද්දට කමක් නෑ.. අවංකව හිතෙන එක කිවේ මචන් අව්ලක් කීව කියල නම් හිතන්න එපා.. උබේ කතාව මුල ඉදන්ම තවමත් මම කියවන එකෙක්.. ඇත්තම කිවොත් accident එකෙන් පස්සේ කතාව ටිකක් එකම තැන ඇදෙනවා වගේ මට දැනෙනවා.. ඒක උබේ වැරද්දක් කියන්නත් බෑ මොකද අපි උබට නිදහසේ ලියන්න දෙන්නේ නෑනේ හදිස්සි කර කර.. උබේ වෙලාව අරන් ලස්සනට ලියපන් මචන් ඇති තාක් කාලයක්.. හදිස්සි වෙලා කතාවේ අන්තිම ටික සවුත්තු උනොත් අපරාදේ... මේක මගේ අදහසක් විතරයි.. උබ පට්ටෙට ලියන එකෙක් නිසා මේක කිවේ.. මොකද online මොනවහරි කියද්දී අපිට කියන්න ඕනි දේ හරියටම කියන්න බෑ.. කතාවට වැරද්දක් කිව කියල හිතන්න නම් එපෝ.. :sorry: