පාවිච්චි කරලා නම් නෑ බන් P8 එක හොඳ නැද්ද
P8 lite එක් ගැන නේ මේ අහන්නෙ?
පාවිච්චි කරලා නම් නෑ බන් P8 එක හොඳ නැද්ද
තැන්ක්ස් මචන්...මගේ යාලුවෙක් ලග තියෙනවා.
ගෙවන ගානට හොද features ටිකක් තියෙනවා.
singer warrenty






Machan price tikak wedi neda?A3 is good,im usinging it over 09 months.better performance.but battery power nearly 15 hours





ඔන්න Huawei p8 lite එක ගත්තා..
උදව් කරපු අයට ගොඩක් ස්තූතියි.
කැම් එක නම් සුපර් මේකේ.
![]()
Adoo patta patta. Jaya wewa.!!!!!!!!


ඒ උනාට වීඩියෝ එක දැකලා මානසිකව වැටුනා බං
මාත් ඔයින් එකකට යන්න හිටියේ. ලුකින් එක මරුඒ උනාට වීඩියෝ එක දැකලා මානසිකව වැටුනා බං
Adoo patta patta. Jaya wewa.!!!!!!!!