සජීවී වචන...

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    TFS මචං.! මිනිස්සු වාණිජකරණය වෙලා සල්ලි පස්සේ දුවනවා පිස්සු බල්ලෝ වගේ අපි හැමෝම මමත් ඇතුලුව. ජීවිතේ සතුට කියන එක අමතක වෙලා හැමෝටම ඇයි අපි ජීවත් වෙන්නේ අරමුණ මොකක්ද කියලා දන්නේ නැතුව අතරමං වෙලා. ඒ තරමටම සංකීර්ණයි අද සමාජේ. හැමෝම බලන්නේ "මොකක්හරි ගේමක් ගහලා ගොඩ යන්න"
     
    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63

    :yes: :yes: :yes:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    පශ්චාත් නූතනවාදී විවාහ ජීවිතය....:(:(
    බොහෝ සජීවී අත්දැකීම් අැත.
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මෙරට කතුන් 61% ගේ විවාහ දිවි අසතුටුදායකයි

    මෙරට විවාහක කාන්තාවන්ගෙන් 61% ක් සිය විවාහ ජීවිතය සතුටින් ගත නොකරන බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. විවාහක කාන්තාවන්ගෙන් 39% ක් පමණක් සතුටින් දිවි ගෙවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

    මෙරට කාන්තාවන්ගේ විවාහක වයස අවුරුදු 20 ත් 35 ත් අතර වේ.

    සතුටුදායක පිරිසෙන් 36% ක්ම සම වයස් විවාහ වන අතර ඔවුන්ගෙන් වැඩිම පිරිසකගේ පවුල්වලට දරුවන් දෙදෙනෙකු ඇතුළත්ය.

    අසතුටුදායක පිරිසෙන් 39% ට දරුවන් අහිමි බව සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත.

    එම අසතුටුදායක පිරිසෙන් 33% ට ළමුන් දෙදෙනෙකු බැගින් වේ.

    අදහස් නොගැලපීම් මත අසතුටුදායක විවාහක පිරිසෙන් 45% ක් දික්කසාද වී ඇති අතර පුරුෂයින්ගේ මත්ද්‍රව්‍ය භාවිතය, ලිංගික ගැටලු, නැන්දා ලේලි ගැටුම් සහ පවුලේ ඥාතීන්ගේ බලපෑම් යන කරුණු ද පිළිවෙලින් දික්කසාද වීම සඳහා බලපා තිබේ.

    දික්කසාද වූවන්ගෙන් 64% ක් රැකියාවල නිරත වන බව මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මිය සඳහන් කළාය.

    විවාහක කාන්තාවන්ගෙන් වැඩිම දික්කසාද වීමේ ප්‍රතිශතයක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ප්‍රතිශතය 57% කි.

    දික්කසාද වූ කාන්තාවන්ගෙන් 58% ක් ප්‍රේම සබඳතා මත විවාහ වී ඇති අතර වසර 1-3 ත් කාලයේ දී ඔවුන්ගේ විවාහ බිඳ වැටී තිබේ.

    කෙටි කාලීන ප්‍රේම සබඳතා මත විවාහ වූවන්ගෙන් වැඩි පිරිසක් ද දික්කසාද වී ඇති බව අනාවරණය වී ඇත.

    මේ අතර දික්කසාද වූවන්ගෙන් 59% ක් පමණ සිය වෙන්වීමෙන් පසු අසතුටෙන් ජීවත් වන බව ද සමීක්ෂකයන් පවසයි.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    මිනිස්සු හිතන් ඉන්නේ සල්ලි කියන්නේ සතුට කියල සල්ලි මත්තෙම නැහිලා හති වැටුන දාට තේරෙයි සල්ලිම නෙවයි ජිවිතේ කියල
    f8471ab5f3d947d1d214d24e1d9b3e5b.jpg
     
    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    මෙරට කතුන් 61% ගේ විවාහ දිවි අසතුටුදායකයි

    මෙරට විවාහක කාන්තාවන්ගෙන් 61% ක් සිය විවාහ ජීවිතය සතුටින් ගත නොකරන බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. විවාහක කාන්තාවන්ගෙන් 39% ක් පමණක් සතුටින් දිවි ගෙවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

    මෙරට කාන්තාවන්ගේ විවාහක වයස අවුරුදු 20 ත් 35 ත් අතර වේ.

    සතුටුදායක පිරිසෙන් 36% ක්ම සම වයස් විවාහ වන අතර ඔවුන්ගෙන් වැඩිම පිරිසකගේ පවුල්වලට දරුවන් දෙදෙනෙකු ඇතුළත්ය.

    අසතුටුදායක පිරිසෙන් 39% ට දරුවන් අහිමි බව සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත.

    එම අසතුටුදායක පිරිසෙන් 33% ට ළමුන් දෙදෙනෙකු බැගින් වේ.

    අදහස් නොගැලපීම් මත අසතුටුදායක විවාහක පිරිසෙන් 45% ක් දික්කසාද වී ඇති අතර පුරුෂයින්ගේ මත්ද්‍රව්‍ය භාවිතය, ලිංගික ගැටලු, නැන්දා ලේලි ගැටුම් සහ පවුලේ ඥාතීන්ගේ බලපෑම් යන කරුණු ද පිළිවෙලින් දික්කසාද වීම සඳහා බලපා තිබේ.

    දික්කසාද වූවන්ගෙන් 64% ක් රැකියාවල නිරත වන බව මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මිය සඳහන් කළාය.

    විවාහක කාන්තාවන්ගෙන් වැඩිම දික්කසාද වීමේ ප්‍රතිශතයක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ප්‍රතිශතය 57% කි.

    දික්කසාද වූ කාන්තාවන්ගෙන් 58% ක් ප්‍රේම සබඳතා මත විවාහ වී ඇති අතර වසර 1-3 ත් කාලයේ දී ඔවුන්ගේ විවාහ බිඳ වැටී තිබේ.

    කෙටි කාලීන ප්‍රේම සබඳතා මත විවාහ වූවන්ගෙන් වැඩි පිරිසක් ද දික්කසාද වී ඇති බව අනාවරණය වී ඇත.

    මේ අතර දික්කසාද වූවන්ගෙන් 59% ක් පමණ සිය වෙන්වීමෙන් පසු අසතුටෙන් ජීවත් වන බව ද සමීක්ෂකයන් පවසයි.

    :) :) :)

    මේ සමීක්ශන දත්ත ගොඩාක් දුරට නිවැරදි , අජ්න්ත මැඩම් එක්ක මාත් වැඩ කරල තියනව,ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන්...

    ගොඩක් පිරිමි/ගැහැණු තමන් බලාපොරොත්තුවන හැම දේම තම කලත්‍රයාගෙන් 100% බලාපොරොත්තු වෙනව , ඒකයි ලොකුම ප්‍රශ්නෙ, දෙන්නට දෙන්නගෙ වෙනස්කම් දරගන්න බැ, දෙන්නගෙ වෙනස්කම් වලට දෙන්නම ගරු කරන්න ඕනි, නැත්තන් මැද තෙනකට එන්න ඕනි, උපන් දා සිට වෙනමම පරිසර වල හැදුන, ජාති දෙකක ස්ත්තු දෙන්නෙක් කොහොමද 100% සමාන වෙන්නෙ, මේකයි යථාර්තය ....

    සංවාදයට විවෘතයි...