රෝස කටු - නවකතාව

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බොහොම ස්තූතියි මචං. මං මේ ටික ආයේ අළුතෙන්ම අප් කලා... tintin123 ට pm කලා ආයේ දාන්න කියලා. පොඩ්ඩක් වෙලාවක් තිබුනොත් ආයේ චෙක් කරලා බලන්න...
    පළවෙනි පිටුවට කලිං ඒවාගේ වගේම ලින්ක් දාන්න කියලා කිව්වා.
    දාලා තියෙයි. මට අද ටිකක් වැඩ වැඩියි. පුලුවං නං බලලා කියන්නකො :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11.gif
    :):) මං හිතන්නේ අක්කේ දැං නං සේරම හරි..1 - 16 වෙනකං ආයේ දැම්මා..
    අතරමැද 61 කොටසේ අවුලක් තිබිලා හැදුවා..
    දැං කාට හරි මුල ඉදං කියවන්න දීලා බලන්න ඕනේ.. මගහැරුන එක පින්තූරයක් වත් තියෙනවාද කියලා..
    මෙච්චර කල් කතාව කියවපු නැති එක්කෙනෙක් ඉන්නවා නං දීලා බලන්නකො :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බොහොම ස්තූතියි මචං. මං මේ ටික ආයේ අළුතෙන්ම අප් කලා... tintin123 ට pm කලා ආයේ දාන්න කියලා. පොඩ්ඩක් වෙලාවක් තිබුනොත් ආයේ චෙක් කරලා බලන්න...
    පළවෙනි පිටුවට කලිං ඒවාගේ වගේම ලින්ක් දාන්න කියලා කිව්වා.
    දාලා තියෙයි. මට අද ටිකක් වැඩ වැඩියි. පුලුවං නං බලලා කියන්නකො :)

    එළ එළ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ සතියේ ඕනවාටත් වඩා කතාව දා ඇති බැවින් මීලග සතිය වන තෙක් ඉවසපියව් යකුනේ :growl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවුරුහරි මට මේ කතාව පේලි 10කට විතර සාරාංශගත කරලා කියපල්ලකෝ......ඔක්කොම ටික කියවන්න කම්මැලියි.......:P

    (ලියාගෙන පලයන් සංකයෝ......මං පස්සෙ කියවන්නං......:cool:)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කවුරුහරි මට මේ කතාව පේලි 10කට විතර සාරාංශගත කරලා කියපල්ලකෝ......ඔක්කොම ටික කියවන්න කම්මැලියි.......:P

    (ලියාගෙන පලයන් සංකයෝ......මං පස්සෙ කියවන්නං......:cool:)
    :cool::cool:
    9.gif