චැහ්...![]()
උඩට ඇවිත් තියනවා දැක්කාම දුවන් ආවේ එපියක් දාල කියල හිතිලා![]()

අද නොවේ හෙට..
ඇයි බං හිරු නිව්ස් එකේ ඔහොම ඒවා සතියට දෙකක්වත් දානවනේ....
ආයේ චිත්තරූප මැවෙනවා ලෙසටම![]()
අම්මේ.. මාත් හරි බලන්න ඕනේ එහෙනං.. මං TV බලන්නේ මැච් එකක් යනවා නං විතරයි බං 

අම්මේ.. මාත් හරි බලන්න ඕනේ එහෙනං.. මං TV බලන්නේ මැච් එකක් යනවා නං විතරයි බං
![]()

නෑ
10 ට හිරු නිව්ස් බලපං...අනිවා සතියට බඩුපොට් දෙකක්වත් අල්ලනවා පෙන්නනවා![]()


නෑ
එහෙමද...
පිස්සු හැදෙනවා.. ලංකාවේ එච්චර පොට් තියෙනවා ද![]()

ඒකනම් දන්නේ නෑ...
අර සෙල් එක දාපු මාමගෙන් ඇහුවනම් කියයි හරියටම ගාණත් එක්ක![]()



