හෆොයි.මේක මහත්මා සම්බන්දයක්.කිඹුලා මාමා හිතන විදියේ දෙයක් නෑ.
![]()

ඇයි බං උඹත් ලිඳේ වැටිලා අර අහක ඉන්න කිඹුල් කුමාර ජෝඩුවත් ලිඳේ ඔබන්නේ.
උන් දෙන්නත් ඕකමනේ කියන්නේ. "මහත්මා සම්බන්ධයක්" ලු.
නිකන් එකක් නෙමෙයි. පෙර ආත්මවල ඉඳන් එන එකක් ලූ..

හෆොයි.මේක මහත්මා සම්බන්දයක්.කිඹුලා මාමා හිතන විදියේ දෙයක් නෑ.
![]()


dennako balanna...
aiya meh sathiye radio da?
eh moko?uba mona hari gobba kathawak kiuwada eh kellata
![]()
එලුයිසියම් නගා මා එක්ක හිත් අමනාපෙකින් ද කොහෙද ඉන්නේ!![]()


ඇගෙ නිකිනි සිනහමල් කිනිති සැලෙනවිට දැනෙන දැනෙන හැගුමන්...
Udenma oya sinduwa dan oluwata dammane
ඔය ඉන්නේ අකුල් හෙලන ගල් ඉබ්බා...
මං කිව්වා නැහැදිච්ච නාකින්ගෙන් ප්‍රවේසම් වෙන්ඩ කියලා. ඒකයි ඔය..![]()

Good Morning ඔක්කොටම.
සීරියස් පොරක්?![]()

කස්ටිය ලොකු උදව්වක් ඕනේ මේ වීඩියෝ එකේ 16:15 ඉදලා 17:06 වෙනකන් Play වෙන Song එක හොයල දෙන්ඩකෝ

මේකළා වගේ ඇහෙන්නේ... අපේ පන්තියේ හිටපු කෙල්ලෙක්ගේ නමක්..![]()
කොහේ ඉන්න මේකලෙක්ද, තෝ කසිප්පු ගහලද කුඩු ගහලද
ඔය ඉන්නේ අකුල් හෙලන ගල් ඉබ්බා...
අහුවෙයකො මට!![]()
අර කීව විදියට මාලුත් ගෙනත් තියන්නම්. තව මොනාද ඕනේ? 