☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ලුනු වතුරෙන් කට හෝදපන්.උණුවතුර බීපන්.

    උදේ හේදුව බන් උනුවතුරට ලුණු දාල..දැන් නම් ටිකක් අඩුයි වගේ :) :):yes:
    ඉක්මනට අඩු කරගන්න බෙහෙත් නැද්ද බන් :nerd::nerd:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තිස් දහක පඩියෙන් ඇටබිජුවත් කන්ට බැරි කොට ඒකට බද්දක් ගහන්නද වේ#ගේ පුතාලා ලෑස්තිය.:growl::growl::angry::angry:
    අල්ලපු ඉඩමේ එකා තමන්ට වඩා ලොකු ගෙයක් හදපු නිසා මන්දිර බද්දක් අය වැයට දාපු වෛශ්‍ය පුත්‍රෙයක් ගෙන් ඔයිට වඩා බලාපොරොත්තු වෙන්නට බෑ!
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අයවැය පරදන්න පුළුවන් නම් වැඩේ ගොඩ

    අයවැයෙන් මන්ත්‍රී වැටුප්,වරප්‍රසාද වැඩි කරනවා කිවුවම ඕක නිකන්ම සම්මත වෙයි බන්.
    ඒක නෙමෙයි අය වැය පරාද වුනාම සංශෝධනය කරලා ඉදිරිපත් කරන්න බැරිද?මම අහලා තියෙනවා ජේ.ආර්. එහෙම කලා කියලා.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අල්ලපු ඉඩමේ එකා තමන්ට වඩා ලොකු ගෙයක් හදපු නිසා මන්දිර බද්දක් අය වැයට දාපු වෛශ්‍ය පුත්‍රෙයක් ගෙන් ඔයිට වඩා බලාපොරොත්තු වෙන්නට බෑ!

    අපරාදේ මහින්දව එලවලා පඹයෙක්ව ජනාදිපති කලේ.අපිට බූවල්ලකින් ගහන්න ඕනි.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අයවැයෙන් මන්ත්‍රී වැටුප්,වරප්‍රසාද වැඩි කරනවා කිවුවම ඕක නිකන්ම සම්මත වෙයි බන්.
    ඒක නෙමෙයි අය වැය පරාද වුනාම සංශෝධනය කරලා ඉදිරිපත් කරන්න බැරිද?මම අහලා තියෙනවා ජේ.ආර්. එහෙම කලා කියලා.


    ඔව් බන් එකනම් ඇත්ත..ජනතාව ගැන හිතන්න මොකාද ඉතින් ඉන්නේ ඔකේ ..!!:dull:
    සංශෝධනය කරලා ඉදිරිපත් කරන්න පුළුවන් කෙස් එකනම් මම දන්නේ නෑ
    බන් ..!!
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ වගේ වෙන්න ඇති නේද :yes::yes::yes:
    මමනම් ලංකාව දාල යන්න ඉන්නේ බන් :D:D

    එකා එකා රට දාලා යනවා.කරන්න ඕනි එකා වගේ නැගිටලා රනිල්,රවී වගේ එවුන්ව වලපල්ලට දක්කන එක.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    හර්තාල් දවස්වල අපේ බඩු වගයක් යාපනේට ගියා..
    යාපනේ සක්කිලි අපේ බාස්ලට වතුර ටිකක් වත් දීලා නෑ..
    ශෙඩ් එකෙන් හුලන් ටිකක් ගහලා දීලා නෑ..
    යකෝ යාපනේ දෙමලට ගිහින්නේ.. :growl:

    මම දන්නවා බන්..
    වතුර උගුරක් දීලා නෑ එකෙක් වත්..
    ලොරිය යාපනේ ඉදන් කොලබට එනකන් එක තැනක වත් චෙක් කරලා නෑ..

    ඔහොම යන්කෝ මුන් කෙලින පිස්සුව ලගදිම තේරෙයි..
    බජට් එකත් මොනවා කරයිද දන්නේ නෑ..
    බජට් එකෙන් පස්සේ ලී බඩු බිස්නස් කරන සේරටම බී.ටී ගහන්න හදන්නේ..
    කාර්තුවකට 20000ක් වත් ගෙවන්න වෙයි.. අවුරුද්දට 80000ක්..
    කෙලවිලා ඉන්නේ මේ දවස්වල.. බැන්කු වලට බිලියන ගානක ටැක්ස් එකක් ගහලා..
    ලෝන් ගත්ත එවුන්ගේ වාරිකය වැඩිවෙන්න හදන්නේ..

    පක්ශ දෙක තරගෙට හොරාකනවද කොහෙද..
    මටනම් ශුවර් නෑ මේ විදියට තව කොච්චර කල් ආන්ඩුව දුවයිද කියලා..
    ලී බඩු බිස්නස් එකත් නවත්තන්න වෙන සීන් එකක් තියෙන්නේ බන්.. :sorry:

    ඔය උඩ තියෙන්නේ රටේ තත්වය ගැන මගේ අදහස් :dull:

    මේ මට තේක්ක වතු තියෙනවනම් කියපල්ලා :rolleyes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    goodmorningwish.jpg

    කස්ටිය තාම නෑ වගේ.

    මට සෙම්ගෙඩි හැදිලා බන් ..! එපා වෙනවා ..කන්න බොන්නත් බෑ :( :(


    :rofl::rofl::rofl:
    ඊයේ නෑවේ නෑ බන් ..!! :P:P

    :D:D:D:D
    ෆට්ට නේ ..!! :D





    කස්ටියටම ගුඩ් මෝනිං





    පොඩි උදව්වක් සිංහලු..... පර්ච් එකකට වර්ග අඩි කීයක් තියනවද
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපරාදේ මහින්දව එලවලා පඹයෙක්ව ජනාදිපති කලේ.අපිට බූවල්ලකින් ගහන්න ඕනි.

    ඕව කතා කරන්න ගියාම නිකන් පැත්තක ඉන්න අම්ම බැනුම් අහන නිසා පාඩුවේ ඉන්නේ බං... නැත්නම් කියන්න දේවල් කොච්චර හිතේ තියන් ඉන්නවද...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මට සෙම්ගෙඩි හැදිලා බන් ..! එපා වෙනවා ..කන්න බොන්නත් බෑ :( :(


    :rofl::rofl::rofl:
    ඊයේ නෑවේ නෑ බන් ..!! :P:P

    මම නම් හැදීගෙන එනකොට පිරිටන් ටැබ් එකක් බොනවා බං... එතකොට වේලිලා යනවා...
    ගම්මිරිස් දාල පොල් සම්බෝලයක් හදාගෙන කන්න... ලුණු වතුරෙන් කට හෝදන්න... මුහුදේ නෑවා නම් වැඩේ හරි...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕව කතා කරන්න ගියාම නිකන් පැත්තක ඉන්න අම්ම බැනුම් අහන නිසා පාඩුවේ ඉන්නේ බං... නැත්නම් කියන්න දේවල් කොච්චර හිතේ තියන් ඉන්නවද...

    මාත් පඹයට බන් ඡන්දේ දුන්නේ.ශික්
     
    Status
    Not open for further replies.