☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හා හා.. මම කැෆෙනවා. අද නම් පට්ට ආතල් දවසක්.
    ජය වේවා!!!
     
    blue_in_rio

    Well-known member
  • dedunu payana samanala dawasak wewa :)

    මචන් මම මේ නිකමට අහන්නේ, උබේ නමයි ඔය අවතාරෙයි අතර කිසි සම්බන්ධයක් නෑනේ බන්.එක්කෝ උබ නොකියා කියන්නේ, මේ පින්තූරේ කකුල් දෙක මැද තියෙන එකත් උබ වගේම භයානකයි කියලද ? :confused::confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනුරාධපුර පැත්තෙ ඉන්න කුකුළණි උදව්වක් ඕනෑ වී ඇත.......

    මම+බිරිද+දරු දෙදෙනා හට අනුරාධපුරයේ දිනක් ෆුල් බෝඩ් නැවතී සිටීමට හොද තැනක් (පූල් එකක් තිබීම අවශ්‍ය ය. අපි කිඹුළන් බව සැළකුව මනාය!) 12000-18000 අතර ගනනකට තියනව නම් කියපල්ලා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    අනුරාධපුර පැත්තෙ ඉන්න කුකුළණි උදව්වක් ඕනෑ වී ඇත.......

    මම+බිරිද+දරු දෙදෙනා හට අනුරාධපුරයේ දිනක් ෆුල් බෝඩ් නැවතී සිටීමට හොද තැනක් (පූල් එකක් තිබීම අවශ්‍ය ය. අපි කිඹුළන් බව සැළකුව මනාය!) 12000-18000 අතර ගනනකට තියනව නම් කියපල්ලා

    :cool: දත් මාමේ...... CJ4Ever Contact කරන්න..... :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අනුරාධපුර පැත්තෙ ඉන්න කුකුළණි උදව්වක් ඕනෑ වී ඇත.......

    මම+බිරිද+දරු දෙදෙනා හට අනුරාධපුරයේ දිනක් ෆුල් බෝඩ් නැවතී සිටීමට හොද තැනක් (පූල් එකක් තිබීම අවශ්‍ය ය. අපි කිඹුළන් බව සැළකුව මනාය!) 12000-18000 අතර ගනනකට තියනව නම් කියපල්ලා

    තියනව නම් කියපල්ලා...
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අනුරාධපුර පැත්තෙ ඉන්න කුකුළණි උදව්වක් ඕනෑ වී ඇත.......

    මම+බිරිද+දරු දෙදෙනා හට අනුරාධපුරයේ දිනක් ෆුල් බෝඩ් නැවතී සිටීමට හොද තැනක් (පූල් එකක් තිබීම අවශ්‍ය ය. අපි කිඹුළන් බව සැළකුව මනාය!) 12000-18000 අතර ගනනකට තියනව නම් කියපල්ලා

    Man danna tharamin A.Siriyaa mallith ehe, man vm ekak damma balamu ayye :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අනුරාධපුර පැත්තෙ ඉන්න කුකුළණි උදව්වක් ඕනෑ වී ඇත.......

    මම+බිරිද+දරු දෙදෙනා හට අනුරාධපුරයේ දිනක් ෆුල් බෝඩ් නැවතී සිටීමට හොද තැනක් (පූල් එකක් තිබීම අවශ්‍ය ය. අපි කිඹුළන් බව සැළකුව මනාය!) 12000-18000 අතර ගනනකට තියනව නම් කියපල්ලා

    යාළුවෙක් ඉන්නවා..අහල බලල කියන්නම් :dull:
     
    Status
    Not open for further replies.