Budget 2016 Live Update (අයවැය)

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    kochcharak da adu unea?:eek:

    18:08 - බදු ක්‍රමය සරල කිරීම
    කොටස් ගණුදෙනු බද්ද, ඉදිකිරීම් කර්මාන්ත ඇපකර බද්ද, සුඛෝපබෝගී මෝටර් රථ බද්ද, සංචාරක සංවර්ධන බද්ද, සංස්ථාපික ආදායම් බද්ද සරල කෙරේ
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    • Like
    Reactions: Ridila™

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,706
    40,301
    113
    අපිට කෙලවෙන්න ගහපු බදු මොනාද බන්?
    බැංකු වල පොලී හෝ බදු සම්බන්දව මොනා හරි කිව්වද?
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    machan wahana gana mokuth kiwwada?:eek:

    මාත් බලන් හිටියෙ ඕක බං. පොර වාහන වලට අය කරන බදු කියලා ටොපික් එක විතරක් කියලා ලිස්සල ගියා.වෙන මුකුත් කිව්වෙ නෑ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තෝරාගත් අත්‍යාවශ්‍ය භාණ්ඩ 11ක මිල පහළට
    මොනාද අත්‍යයවශයය භාණ්ඩ 11?

    කොත්තමල්ලි, කහ කුඩු, කොහුබත්, පුන්නක්කු වගේ එව්වද?
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මාත් බලන් හිටියෙ ඕක බං. පොර වාහන වලට අය කරන බදු කියලා ටොපික් එක විතරක් කියලා ලිස්සල ගියා.වෙන මුකුත් කිව්වෙ නෑ.

    eka print karala na kiyala shape una :dull:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සියලුම පාසල් සිසුන්ට 13 ශ්‍රේණියෙන් පසු වෘත්තීය පුහුණුව අනිවාර්යයි
    \
    මුන්ට මොලේ හොඳ නැද්ද මංදා? වෙලාවට මේ වෙද්දි කැම්පසුත් ගිහින් හමාර කලේ නැත්නම් මොන හුයන්නක් කඩා පාත් වෙන්න තිබ්බද මන්දා.
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    මොන රෙද්දේ අය වැයක්ද බං මේ? වැය විතරනේ තියෙන්නේ මුන්ගේ :baffled::baffled:

    පරිප්පු, ලංකාවෙ හදන කිරි පිටි, හාල් මැස්සෝ, කරවල ඔය වගේ 11ක ගණන් අඩු කලා.එච්චරයි.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මොනාද අත්‍යයවශයය භාණ්ඩ 11?

    කොත්තමල්ලි, කහ කුඩු, කොහුබත්, පුන්නක්කු වගේ එව්වද?

    12234881_10153035203101525_7065606417564108189_n.jpg
     
    • Like
    Reactions: Ridila™

    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43
    Wahana Dum Pareeksha Gasthuwa Rs 5000 K Dakwa Ihalata.

    Siyalu Wahana Sandaha Dharitha Pramanaya Matha Nawa Nishpadana Baddak.

    Soorya Thapaya,Hydragen , Heelium Walin Dawanaya Wana Wahana Sandaha Badda 2.5% Dakwa Adu Kere.

    Wahana L C -3Weel = Rs 2000 , Car = Rs 15000 , Other All = Rs 10000 Nawa Gasthuwak.