WEB HOSTING - ලංකාවෙ හොඳම Web Hosting අපෙන්.

nerid_n

Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    39
    Colombo
    Sorry මචෝ.. Thread එක දැක්නෙ නෑ බන්... දැන් දැක්කෙ. අවුලක් නෑනෙ වැඩේ හරිනෙ නේද?

    හරි මචන් අවුලක් නෑ... දීපු සපොර්ට් එක නම් කියල නිම කරන්න බෑ... උඹල වැඩි වැඩියෙන් දියුනු වේවා කියල පතනව... සොරි උබට ඊයේ රෑ 12.30 කොල් කරල වද දුන්නට...
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,126
    4,279
    113
    Sri Lanka
    හරි මචන් අවුලක් නෑ... දීපු සපොර්ට් එක නම් කියල නිම කරන්න බෑ... උඹල වැඩි වැඩියෙන් දියුනු වේවා කියල පතනව... සොරි උබට ඊයේ රෑ 12.30 කොල් කරල වද දුන්නට...

    එළස් මචෝ... Anytime.... :)
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,126
    4,279
    113
    Sri Lanka
    දෙසැම්බර් 1 වෙනිද සිට අළුතින් පැකේජ් ටිකක් හඳුන්වල දෙනව.... 1GB, 3GB, 8GB, හැම පැකේජ් එකකටම 200GB, 600GB, 1600GB Monthly Bandwidth එකක් එක්ක පිළිවෙලින් හෝ ඊට වැඩි වෙන්න පුළුවන්....
    Price ටිකක් විතර වැඩී සාමාන්‍ය පැකේජ් එකට වඩා..
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    853
    346
    63
    Sri lanka
    මමත් මචං මෙයාගෙන් hosting ගත්තා.. සිරාම service එකක් මචං.. 24x7 ඕනම සපෝට් එකක් දෙනවා.. වෙන උන් වගේ ලොකු සීන් මොකවත් නෑ.. මහන්සියෙන් දියුනු වෙන්න හදන එල කොල්ලෙක්... එලකිරි මචං..

    :yes::yes::yes::yes::yes::yes::yes: