රෝස කටු - නවකතාව

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පට්ටයි ඈ..
    PDF කරල දියන්කො
    11.gif
    එළකිරි මචං
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පට්ටයි ඇ කියන්න වචන නැ
    තව එකක් ලියමු අපි ඉන්නවා උබත් එක්ක :D:D
    අනේ... ආයේ නං මොකුත් ලියන්නෑ බං.
    ෆියුරියාට කියපං දෙවෙනි එක ලියන්න කියලා :cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හදලා දියංකෝ... මට සෙට් උනේම නෑ අද දවසම ට්‍රයි කරලත් :sorry::sorry:
    බොහොම ස්තූතියි :):):)

    හරි මම හදලා දෙන්නම්.:)
    දැන් පටන් ගත්තා හදන්න.අදම දෙන්නනම් බැරි වෙයි.අද පුළුවන් තරමක් ඉවර කරලා හෙට ඉතුරු ටික ඔෆිස් එකේදී ඉවර කරලා දෙන්න ට්‍රයි කරන්නම් .කොටස් 100 ක් තියෙනවනේ :shocked:අනවශ්‍ය පිටු අයින් කර කර තමා හදන්න වෙලා තියෙන්නේ.කතාවේ පිටු නෙවෙයි PDF කරන්න ගද්දි හිස් පිටු එනවා අතරට අන්න ඒවා එහෙම.මුළු පිටිවේ තියෙන සමහර ඒවගේ ලින්ක් වැඩ නෑ.ඒවා හොයන්න වෙනවා ත්‍රෙඩ් එකේ
     
    • Like
    Reactions: Dinushasankalpa

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔන්න මගේ ගානේ PDF ඕනේ කිව්ව අයට PDF ෆයිල් එක.
    2ක් තියෙනවා කැමති එකක් ඩවුන්ලෝඩ් කරගන්න.මොනවහරි අඩු පාඩුවක් තිබුනොත් කියන්න.හදලා දෙන්නම්.

    මෙන්න zip ෆයිල් එක.මේකේ කොටස් 100 වෙන වෙනම PDF 100 ක් තියෙන්නේ.
    54.5 MB

    මෙන්න ඒ PDF 100 ම එකතු කරලා හදපු තනි PDF ෆයිල් එක
    58.27 MB

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න මගේ ගානේ PDF ඕනේ කිව්ව අයට PDF ෆයිල් එක.
    2ක් තියෙනවා කැමති එකක් ඩවුන්ලෝඩ් කරගන්න.මොනවහරි අඩු පාඩුවක් තිබුනොත් කියන්න.හදලා දෙන්නම්.

    මෙන්න zip ෆයිල් එක.මේකේ කොටස් 100 වෙන වෙනම PDF 100 ක් තියෙන්නේ.
    54.5 MB

    මෙන්න ඒ PDF 100 ම එකතු කරලා හදපු තනි PDF ෆයිල් එක
    58.27 MB

    එලකිරි මචන්.....Thanks වේවා......:cool:

    post එකින් එක හොය හොයා කියවන්න කම්මැලිකමේ හිටියේ.......;)
     
    • Like
    Reactions: chamithcp

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න මගේ ගානේ PDF ඕනේ කිව්ව අයට PDF ෆයිල් එක.
    2ක් තියෙනවා කැමති එකක් ඩවුන්ලෝඩ් කරගන්න.මොනවහරි අඩු පාඩුවක් තිබුනොත් කියන්න.හදලා දෙන්නම්.

    මෙන්න zip ෆයිල් එක.මේකේ කොටස් 100 වෙන වෙනම PDF 100 ක් තියෙන්නේ.
    54.5 MB

    මෙන්න ඒ PDF 100 ම එකතු කරලා හදපු තනි PDF ෆයිල් එක
    58.27 MB

    ‍බොහොම ස්තූතියි මචං...
    මටත් මේක හදා ගන්න තේරෙන්නේ නැතුව හිටියේ..
    ගොඩක් වටිනවා.. :):)
    රෙප් කලිං දීලා ලු... ආයේ දෙන්නං පුලුවං උන ගමං
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ‍බොහොම ස්තූතියි මචං...
    මටත් මේක හදා ගන්න තේරෙන්නේ නැතුව හිටියේ..
    ගොඩක් වටිනවා.. :):)
    රෙප් කලිං දීලා ලු... ආයේ දෙන්නං පුලුවං උන ගමං

    එලස් උඹේ ඉල්ලීම අහක දාන්න බෑනේ ;)
    ක්‍රෝම් එකෙන් ඕපන් කර කර අවශ්‍ය පේජ් නම්බර් විතරක් හොයලා තමා හදා ගත්තේ.නිකම්ම PDF එක දෙන්නත් තිබ්බා.එහෙම උනානම් අතර මැදට හිස් පිටු එහෙම එනවා.කියවන අයට එපා වෙනවා එහෙම උනානම්.
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    Thanks bro :)+
     
    • Like
    Reactions: chamithcp