ආණ්ඩුව හොඳද නරකද

ආණ්ඩුව හොඳද නරකද

  • ආණ්ඩුව හොඳයි

    Votes: 38 18.8%
  • ආණ්ඩුව නරකයි

    Votes: 164 81.2%

  • Total voters
    202

eltonjuwal

Active member
  • Mar 17, 2011
    438
    53
    28
    ආණ්ඩුව හොඳද නරකද

    බයිල නැතුව හොඳද නරකද කෙලින් කියන්න
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හොඳයි කියපු එකාව පේන්නෑ :sorry: :sorry:
    මේව දාද්දි බලන්න පුළුවන් වෙන්න දාපංකො :yes: :yes:
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    machan polls 2k dapan ekak issara aanduwata sapeksawa hondada nadda kiyala
    anika generally hondada nadda kiyala

    mama kiyanne kalin aanduwata sapekshawa hondai
    but genarally auwl
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,238
    8,334
    113
    රූකඩ රාජ්ජේ
    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ඉක්මනින් නිවන්සුව අත්වේවා!
    අගමැති රනිල් වික්‍රමසිංහ ඉක්මනින් ස්වර්ගස්ත වේවා !
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ඉක්මනින් නිවන්සුව අත්වේවා!
    අගමැති රනිල් වික්‍රමසිංහ ඉක්මනින් ස්වර්ගස්ත වේවා !

    :yes::yes::yes::love::love:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ඉක්මනින් නිවන්සුව අත්වේවා!
    අගමැති රනිල් වික්‍රමසිංහ ඉක්මනින් ස්වර්ගස්ත වේවා !

    මයිත්‍රීපාල නම් කොහොමත් ඉක්මනට ස්වර්ගස්ථ කරයි පොනිලා..
    ඊට පස්සෙ ඌ ජනාදිපති වෙයි..
    ඕක තමයි වෙන්නෙ..

    තේරෙයි කල්යයි රිදෙයි
    අඩයි..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මයිත්‍රීපාල නම් කොහොමත් ඉක්මනට ස්වර්ගස්ථ කරයි පොනිලා..
    ඊට පස්සෙ ඌ ජනාදිපති වෙයි..
    ඕක තමයි වෙන්නෙ..

    තේරෙයි කල්යයි රිදෙයි
    අඩයි..

    බයි සෙවනැලි :rofl:
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    ඕක උනේ නැත්තම් මම හෙළුවෙන් කොලබ දුවනව ඉරි කප කප..
    cctv වලට වැටිල අටපට්ටමෙන් පෙන්නන්න..

    :rofl:

    heluwen diwwata kamak na yakoo iri kapanna epa dada gahanawa :lol::lol::lol::lol::lol::lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕක උනේ නැත්තම් මම හෙළුවෙන් කොලබ දුවනව ඉරි කප කප..
    cctv වලට වැටිල අටපට්ටමෙන් පෙන්නන්න..

    :rofl:


    ඔය උඹේ ලපටි මොලේට තේරෙන හැටි බන්. my3 ඔය හැමෝටම වඩා කැරියා බන්. කොහොමද හිමිච්චා වගේ ඉඳලා අන්තිම මොහොතේ මහින්දට ඇරපු හැටි? ඒ වගේ තමයි.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔව් බන් ආණ්ඩුව හොදයි ෆැක්ටරි කාරයොන්ට BMW AUDI බෙන්ස් කාර් අයිති කාරයන්ට

    දියවන්නාවේ ඉන්න බඩ තඩ් උරු රැලට :angry:

    ශා නියමයි ....
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මයිත්‍රීපාල නම් කොහොමත් ඉක්මනට ස්වර්ගස්ථ කරයි පොනිලා..
    ඊට පස්සෙ ඌ ජනාදිපති වෙයි..
    ඕක තමයි වෙන්නෙ..

    තේරෙයි කල්යයි රිදෙයි
    අඩයි..

    අමුතුවෙන් ස්වර්ගයට යවන්න ඕනේ නැ බන් දැන් බෙරේ ගහන්නේ රනිල් එකට නටන බඩුව තමා පොදුවේ මේ ඉන්න අපි