ඔබ සැමගේ දැනගැනීම සදහායි

Bandi Putha

Member
Sep 30, 2014
303
34
0
ඔබ සැමගේ දැනගැනීම සදහායි

මෙය හොදින් බලන්න... එළකිරියේ අම්මලාව මතක් කරලා කුණුහරුප කියන අයට විශේෂයි.. යාළුවනේ එපා අම්මාට ගරහන්න...
අසහන පෝස්ට් වලට දාන බම්ප් එක මේකටත් දාන්න..හැමෝටම මතක් කර දෙන්න අම්ම කියල කෙනෙක් හැමෝටම ඉන්නවා කියල.
මට රෙප් එපා..බම්ප් දාන්න..කමෙන්ට් දාන්න........


https://www.facebook.com/logical.indian/videos/808585365937851/


:no:
 

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,078
    16,852
    113
    ලංකාවේ උන්ට ඕවා පෙන්නලා වැඩක් නෑ..දවස් දෙකෙන් ඔක්කොම අමතකයි.
     

    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    ලංකාවේ උන්ට ඕවා පෙන්නලා වැඩක් නෑ..දවස් දෙකෙන් ඔක්කොම අමතකයි.

    ඒකනම් ඇත්ත සහෝ...... දැන් පෙනෙනවා නේද මේකට ලැබිල තියෙන කමෙන්ට් ගාන.. කවුරුහරි කෙල්ලෙක් කකුල් දෙකක් එලියෙ දාගෙන..එක්කෝ බුරිය එලියේ දාගෙන ඉන්න පොස්ට් එකක් දැම්මනම් අම්මටසිරි තියෙන තැන........ :angry:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඇඬෙනවා බං...
    11.gif
     

    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    ammata hukapan ponnaya

    :angry:මෙන්න පෙනෙනවා නේද අද ලංකාවේ එවුන්ගේ තරම... තමන්ටත් අම්ම කෙනෙක් ඉන්නවා නේද කියල නිකමටවත් හිතෙන්නේ නැති අවජාතකයෙක්..
    මම නම් උබට අනුකම්පා කරනවා ... උබ මම මේකේ දාපුවට ..කිංඩියටවගේ ඕක කිව්වත් හිතල බලපන්.. උබටත් කවුරු හරි ඔහොම කිව්වොත් උබේ අම්මව මතක් වෙනවද කියල.. නිකන් පවු පුරවගන්න එපා මචං.. අම්ම කියන නමට නිගරු කරන්න එපා.. උබ අද මේ ලෝකෙට ඇවිල්ල ඉන්නේ අම්ම කෙනෙක්ට සෑහෙන්න රිදවල... උබ බැදලා නම් ගෑනිට ළමයෙක් ලැබෙනකොට ලග ඉදල බලපන්......... කොහොම වේදනාවක් දැනෙනවද කියල...
    :no:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මේ යක්කුන්ට අම්ම ගැන හරි හැටි වැටහීමක් නෑති යක්කු.. සතෙක්ගේ නමක් දාන්න බැ උන්ටත් කෙලෙහිගුනේ තියනවා පොඩ්ඩක් හරි.
    උඔ ඔච්චර වැඩ දාන්නේ අම්මා තම ජීවතුන් අතර ඉන්න නිසා වෙන්නෑති. තැතිවුන දවසකට තේරෙයි උඔට අම්මා කියන්නේ කව්ද කියලා...

    මට නන් දුකයි බන් සිරායටම... මට හොඳින්ම තේරුනා අම්මගේ වටිනා කම. මට පැපොල හැදුනහම. කන්නටික හදල දෙන්න බෙහෙත් ටික දෙන්න බෙහෙත් ගේන්න ඉන්නේ අම්මා විතරයි බන් අම්මා නැති වුන දවසකට කව්ද ඔය වගේ හොයල බලන්නේ.. තමන් ගේ බිරිඳ? නෑ බන් එක උඔටම තේරෙයි....:(:(:(:(:(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම කාගෙවත් අම්ම මතක් කරල බනින්නෙ නෑ.. එහෙම බනින උන්ව කෝට් කරන්නෙත් නෑ..

    ඕවා කියල තේරුමක් නෑ.. ගොඩක් උන්ට උපතින් ගෙනාපු වැරදි අතාරින්න බෑ.. හරියට අරුණට වගේ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :) godK UN KUNUHARUPA KIYANNE AMMATA BAINA ADAHASIN NEME BNG ,
    යකෝ අම්ම මතක් කරල බනින්නෙ අම්මට නෙමෙයි නම් වෙන මොකටද..? අතින් පයින් ගහනවට වඩා වචන වලින් ගහනකොට රිදෙනවා වැඩියි..