නෙලී නවකථාව

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රෝස කටු ලිව්වට පස්සේ... ඔන්න මගේ දෙවෙනි නවකථාව...(තවමත් රෝස කටු කියව්වේ නැති අයට මෙතනිං )
    ගිය පාර වගේ කියවන ගමං හිතේ තියෙන අදහස් කියලා යන්න කියලා හැමදෙනාටම ආරාධනා කරනවා...
    මේ කථාවෙත් ග්‍රැෆික් වැඩ ටික කරලා දෙන Crazybuddy සහෝදරයාට ස්තූතිවන්ත වෙනවා:)

    kEdmpwG.jpg


    2klQtCn.jpg




    ​
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ



    කලින් කතාව වගේම එපියක් ඉවර වෙලා තව එපියක් දානකන් කියවන්න කට්ටිය පෝලිමේ බලං ඉන්න කතාවක් වේවා.....





    c.gif
    o.gif
    n.gif
    g.gif
    r.gif
    a.gif
    t.gif
    u.gif
    l.gif
    a.gif
    t.gif
    i.gif
    o.gif
    n.gif
    s.gif


    9Y7qmQ3.png
    ​
     
    Last edited:

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මං දෙකද..:shocked:
    ​


    මං එකද :shocked:

    සොහොන;19385540 said:
    ස්ටලිෂ් ස්ටාර් කවරේට දාලා තියෙන්නේ ලස්සනයි වැඩේ

    හොඳයි හොඳයි බොලා හැමදාම වැලකතා කියව කියව ඉඳලා හරියන්නේත් නෑ නෙවැ........!!!:lol::lol::lol:
    ​
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඕකනේ බන් කියන්නේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ බඩු ගන්න එපා කියලා....!:no: දැන් පේනවානේ ලෙඩ දාන හැටි!!!!!:frown::frown:
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    සිංදු
    :baffled:​

    සොහොන;19385540 said:
    ස්ටලිෂ් ස්ටාර් කවරේට දාලා තියෙන්නේ ලස්සනයි වැඩේ
    අඩෝ මගේ තේරීම් ඔව්වා..:rofl: ඕකගෙ නෙමෙයි..:no:
    ඕකා මට සනී ලියොන්ගෙ පික් එකක් දාන්න කිව්වෙ..:angry:
    ​
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :baffled:​


    අඩෝ මගේ තේරීම් ඔව්වා..:rofl: ඕකගෙ නෙමෙයි..:no:
    ඕකා මට සනී ලියොන්ගෙ පික් එකක් දාන්න කිව්වෙ..:angry:
    ​



    ඇති උඹ වෙල්ලම්මගෙ එකක් දැම්මෙ නැතුව :lol::lol::lol: